මෙරට කොරෝනා මරණවලින් 20%ක් රෝහලෙන් පිටදී සිදු වන ඒවා..

August 31, 2021 at 8:40 am | lanka C news
මෙරට කොරෝනා මරණවලින් 20%ක් රෝහලෙන් පිටදී සිදු වන ඒවා..

ශ්‍රී ලංකාවේ සිදුවුන කොරෝනා මරණ 20%ක් පමණ සිදු වන්නේ නිවසේදී හෝ ආසාදිතයන් රෝහල වෙත රැගෙන යාමේදී බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති පද්මා ගුණරත්න මහත්මිය පවසන්නේ මේ වන විට සෑම පැයකටම කොරෝනා මරණ නවයක් පමණ ශ්‍රී ලංකාවේ සිදුවන බවයි.

කොළඹ ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ ඩෙල්ටා ප‍්‍රබේදයේ විකෘතියක් යයිද පවසන ඇය වෛරසය හේතුවෙන් මියයන වැඩි පිරිසක් එන්නත් මාත්‍රා කිසිවක් ලබා නොගත් අය බවද කියා සිටී.

7,782 views

8 Comments to “මෙරට කොරෝනා මරණවලින් 20%ක් රෝහලෙන් පිටදී සිදු වන ඒවා..”

  1. කපයා says:

    එන්නත නොගත් 60 ට වැඩි අයනම් මැරෙන්නෙ එක්කො කැමැත්තෙන් මැරෙන අය නැත්නම් ගෙවල් වලින් හිතාමතාම පරක්කු කරල රෝහල් වලට ගේන අය. තමන්ගෙ වැඩිහිටියොන්ව බේර්ගන්න උත්සාහ නොකරනව නම් ඉතිං නාස් වහල හුස්ම රඳව ගන්නයැ.

    • කුඹුක්කණ් says:

      එන්නත ගහන එක සීඝ්‍රයෙන් ක්‍රියාත්මක වෙනකොටම , මරණ සංක්‍යාවද සීග්‍රයෙන් වැඩි වෙන්න ගත්තා, ආසාධිතයනුත් එහෙමයි.

      දැන් කියනවා එන්නත් නොගහපු උන්ලු මැරෙන්නෙ

      වැඩිහිටි ජනගහනයෙන් 90%ට වඩා එන්නත දිලා ඉවරයි කියලා ජයසුමන උන්නැහේ කිව්වා
      එතකොට මැරෙන සියලු අය ඉතුරු 10% ද?
      ඇයි එන්නත දුන්න ගමන් එන්නත නොගහපු මිනිස්සු මැරෙන්න ගන්නෙ?

      ඔන්න ඕවට ප්‍රසිද්ධ මාධ්‍යයේ කියන කරුනු , අයිසිං කරුනු ගැන නොහිතා බුද්ධියෙන් ප්‍රශ්ණ කර බලන්න

  2. සහොදරය says:

    කොලමබ ඩෙල්ටා ගමට බෙදුව ගුරුවරු න්ට හා පොට්ට වසන්ත එතුලු ජේවීපී සියලු ම සාමාජික යන්ට උපහාර යක් වේවා

  3. Silva says:

    ජෝසප් ස්ටාලින් , නාමල් කරුනාරත්න , මහින්ද ජයසිංහගේ වීර විවික්‍රමාන්විත ජයග්‍රහණය

  4. Norata Eka says:

    එතකොට මෙච්චර දවසක් එන්නත් ගැහුවෙ බල්ලො පූසොන්ට වෙන්න ඇති…අනේ මේ…ඕව ගිහින් කියන්න කොන්ඩෙ ඹ්ඳපු චීන්නුන්ට… මෙයාට ඖශද සමාගම් වලින් ලොකු කොමිශන් එකක් ලැබෙන පාටයි…

  5. Norata Eka says:

    කවද වෙනකම් මේ බොරුව කියන්නද ඉන්නෙ, අපි හැමෝම වගේ දන්නවා එන්නත් දෙකම අරගෙන මැරුන අය, අනික වැඩිහිටි ජනගහනයෙන් අතිශය බහුතරය එන්නත් කරල තියෙද්දි , මැරෙන මිනිස්සු උඩින් වැටෙනවාද…එන්නත් සමාගම් වල මෙරට නියෝජිත වරිය, හොඳට ගෙවනව ඇති…

  6. Ravana parapura says:

    මුලින්ම හෙළ ඔසු ලබා නොදීමේ විපාක.

  7. 3% ට බය බයියා. says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷එය බෙදාහැරියේ මොලේ භාගෙට මැරිච්ච ලේකම් .

Main News