මෙරට කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි පුරෝකතන කෙරේ..

October 28, 2020 at 10:30 pm | lanka C news
මෙරට කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි පුරෝකතන කෙරේ..

මෙරට කොරෝනා හා මරණ සංඛ්‍යාව ඉහළ යාම යම්කිසි බරපතල තත්ත්වයක් බව සියලු දෙනා අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා වෛරසයේ අවදානම් කාණ්ඩ රැකගැනීම සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගතයුතු බවද සංග්‍රමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

එසේ නොකලහොත් කොරෝනා මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි ද ඒ මහතා අනතුරු ඇගවීය.

ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මෙම තත්ත්වයට මුහුණ දීමට විශාල ඉඩකඩක් ඇති නමුත් එම තත්ත්වය තවදුරටත් පවතින්නේ වළක්වා ගත හැකි මට්ටමේ බවද ඒ මහතා පැවසීය.

එනිසා එක් එක් ප්‍රදේශවල ඇති නියම අවදානම එහි ජනතාවට නොසඟවා පවසන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

එවිට ජනතාව වගකීම් සහගතව සහගතව හැසිරීමට යම් පෙළඹවීමක් ඇති වෙනු ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

53,389 views

15 Comments to “මෙරට කොරෝනා මරණ අසාමාන්‍ය ලෙස ඉහල යනු ඇතැයි පුරෝකතන කෙරේ..”

  1. සමන්ත says:

    ගොමා ලා මාර්තු මාසේ ඉදලා කිව්ව දේවල් වුනානම් අද ලංකාව කොරෝනා වලින් අංක එක වෙලා. බොරු බිල්ලෝ මවන්න ගොමා හරි දක්ෂයි. මෙයා ඇස් දෙක ලොකු කරන විදිහට කොරෝනාත් කොරවෙලා යනවා. ආයේ නොඑන්නම..

    • පොහටිටු කාරයන්ගේ පස්ස පැත්තේ පොහොට්ටු අඳින කෙනෙක් says:

      උඔලා වාගේ ගොන්නුන්ට සුදර්ශන පැණිය පස්ස පැත්තේ ගාලා පොහටිටුවක් කොටන්න ඕන.

    • Hudson says:

      Ohoma balan indapan irisiyawata unta bena bena umbalatath mokada wenne kiyala.
      Un eda kiwwa de ada ettak wela.

      • සමනලයා says:

        කොහේද බං ඇත්ත වෙලා තියෙන්නේ. සෞඛ්‍ය පද්ධතිය කඩා වැටිලාද? උඹලා පාට කණ්ණාඩි ගලවලා බලපං. මුං කියන මනස්ගාත එක්ක බලද්දී මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියන දේවල්. මුන් හදන්නේ බොරදියේත් මාළු බාන්න..

    • citizen77 says:

      GMOA la Kiyapudewal Patthaka Thiyala … Man Pora Wennna Ona Set Ekak Koragatta Hadiya Madai ?

  2. Saman says:

    ඔව් ඇත්තටම ඒ ක හරි ඇත්ත කියන්න

  3. නිරීක්ෂකයා says:

    මරණ සිදුවෙලා තියෙන්නේ සංකූලතා හට ගැනීම නිසා. එබැවින් Covid_19 රෝගීන්ට ලබා දෙන ඖෂධ මොනවා දැයි සොයා බලන්න. HCQ හෝ CQ ලබා දීම මගින් පසුගිය මාර්තු මාසේ සිට මේ දක්වා ඇමෙරිකාවේ දරුණු ලෙස මරණ සිදුවුණා. ඒ සියල්ලට 99% ක් හේතුවී තිබෙන්නේ මැලේරියා සහ ආතරයිටිස් වලට දෙන ඖෂධ ලබා දීම නිසා හෘද ආබාධ සිදුවී රෝගීන් මියයාමයි.

  4. maali says:

    මේ කොරෝන පැතිරීමට ඍජුවම වගකිවයුතු ඉන්නවා බ්‍රෑන්ඩික්ස් එකේ
    අන්න එයා ගැන ඔබතුමාලගේ සංගමය ගන්න ක්‍රියාමාර්ගය මොකක්ක්ද ?
    දැන් දැනම වසංගතය පැතිරීම වැලක්වීමට කටයුතු කිරීම ඔබතුමාලගේ සංගමයේ අචාර දර්ම වලට එකඟද

  5. maali says:

    මේ කොරෝන පැතිරීමට ඍජුවම වගකිවයුතු දොස්තර කෙනෙක් ඉන්නවා බ්‍රෑන්ඩික්ස් එකේ අන්න එයා ගැන ඔබතුමාලගේ සංගමය ගන්න ක්‍රියාමාර්ගය මොකක්ක්ද ? දැන් දැනම වසංගතය පැතිරීම වැලක්වීමට කටයුතු කිරීම ඔබතුමාලගේ සංගමයේ අචාර දර්ම වලට එකඟද

  6. Europa banda says:

    Sri Lanka should make use of this oppotunity just like USA and Europe to clean the society of tax wasting elements so that economy Can boost.

  7. 69 ලක්ෂෙට කතිරෙ ගහපු වැස්සි says:

    රෙස්පෙක්ට් ස. මලත් අපි පුට්ටුවේ තමයි ස. ඔය කවුරු මැරුණත් අපිට පූට්ටුව බලය ඉන්නකං ඉතින් කොරෝනා නෙමේ ඊරි යකා ආවත් බය නැහැ. අපි ඒ තරම්ම රටට ආදරෙයි. ජාත්‍යාලය බේරෙනවා ස. මගෙත් උගුර රිදෙනවා කැස්ස වගේ ස.

    • සමනයා says:

      ⁣ස’ කතිරේ ගහපු කෙනෙක් වෙන්න බෑ. කමෙන්ට් එක බැලුවාම.

    • opps says:

      රන්ජිත් බත් බැලයට නම් ගොඩආ…… ඉ , දවසේ ගාන හොයාගන්ට කබුරන කැබුරිල්ලක් අම්මපා

  8. නාරද says:

    සමහර වේගයෙන් ව්‍යාප්ත නොවු නමුත් ව්‍යාප්ත වීමට නොදී රැකගත හැකි ප්‍රදේශ වල ජනතාවට නිසි නිරෝධායන දැනුමක් තිබුණත් නැතත් හැසිරෙන්නේ වගකීම් විරහිත ලෙස. ජනතාවගේ සහාය නැතිව කිසිවක් කල නොහැකියි. ඔවුන්ගේ බිය නැති කිරීම මගින් කොරෝනා පාලනය ගිලිහී යනු නියතයි.

Main News