මෙරට කොරෝනා මරණ 600 පනී….

April 13, 2021 at 5:30 pm | lanka C news
මෙරට කොරෝනා මරණ 600 පනී….

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන 04 දෙනෙකු මිය ගොස් තිබේ.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ප‍්‍රමාණය 602 දක්වා ඉහල යයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු වාර්තා කර ඇත.

2,647 views

6 Comments to “මෙරට කොරෝනා මරණ 600 පනී….”

  1. Hudson says:

    Sir fail.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      ඒක තමා. අපි කියපු දේ අහල කේරල ගව මුත්‍ර දුන්න නම් ඔහොම වෙන්නෙ නෑ.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ගිය අවුරුද්දෙ මේ වගේ කාලෙක රාජකීය වෙදැදුරු කියා ගත්තු එකෙක් ජප කරපු වතුර මුට්ටි ආණ්ඩුවෙ ඇමතියො ගගට දැම්ම ඊට පස්සෙ පැණි දම්මිකල රාවණා පැණියල දුම් හට්ටි පැන් මුට්ටි එක එක විදිහෙ සත්තු පෙන්නුව කොම්බු චැනලෙන් හැබෑට කෝ ඒ ජොකියො කැලණියෙ නයා වගෙම උනුත් හාම්පුතාට ඕනි දේ උනාට පස්සෙ අතුරුදහන් උනා වත්ද

    • Jepi buster says:

      උන් ඔක්කොම ලන්කාව දාල කේරලේට පැන්නා.

    • DHARSHANA ABEYKOON says:

      ඊට පස්සේ බත්බැලයෝ ටිකක් එන්නත් වලට රෙදි නැතුව කඩෙි ගියා දැං එන්නත් වහකදුරැ

      • Nayana says:

        කතාව ඇත්ත ඔය කාලකන්නි නිසා තමා මෙි රටට සුගතියක් නැතතේ හැමදේම රැයිතට දකින්නේ

Main News