මෙරට කොරෝනා මර්දනය අසාර්ථක වෙලා..

April 28, 2020 at 4:40 pm | lanka C news
මෙරට කොරෝනා මර්දනය අසාර්ථක වෙලා..

කොරෝනා මර්දනය කිරිමට පළාත් වශයෙන් පර්යේෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයෙන් ඉල්ලීමක් කරමින් පැවසීය.

ඒ අනුව පළාතකට එක් පර්යේෂණ මධ්‍යස්ථානයක් බැගින් තමා නියෝජනය කරන දිස්ති‍්‍රක්කයේ මහනුවර මහ රෝහල වැනි ප‍්‍රධාන රෝහල් වල හෝ මෙවැනි පර්යේෂණ මධ්‍යස්ථාන ආරම්භ කිරීම වඩා සුදුසු යැයි කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය ලොක්ඩවුන් කි‍්‍රයාවලිය සිදුකළ නමුත් මේ වන විට එය සාර්ථක මට්ටමක නොමැති බව පැහැදිලිව දක්නට ඇති හෙයින් ලෝක සෙෘඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති පරිදි හැකි තරම් පරීක්ෂණ සිදුකළ යුතු අතර මෙම තත්වය පාලනය කළ හැක්කේ උපරිම අයුරින් පරීක්ෂන සිදුකිරීමෙන් යැයිද ඒ මහතා ප‍්‍රකාශ කළේය.

වෛරසය මර්දනයට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා අප රටට විශාල වශයෙන් විදේශ ආධාරද හිමිවූ බැවින් කඩිනමින් පර්යේෂන මධ්‍යස්ථාන ආරම්භ කිරිමට කටයුතු කරන ලෙසට කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

42,110 Viewers

87 Comments to “මෙරට කොරෝනා මර්දනය අසාර්ථක වෙලා..”

  1. Dubba says:

    මර්ධනය කරන්නේ මොනවද ගොනෝ ? නිකන් හොඳ වෙනවනම්.

    • 😷කොරෝනා නෙට් ජාලය🥵 says:

      ජනාධිපතිවරයාට කොරෝනා වැළඳී ඇති බවට අප්‍රේල් 01 වනදා ‘මෝඩයාගේ දිනය’ සමගින් විහිළුවක් තම ෆේස් බුක් ගිණුමට එක්කළ කාන්තාවක අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර කළැයි අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව ඇයව අත් අඩංගුවට ගෙන ඇය වැලිකඩට රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා. ඇය තාමත් හිරේය..😢😲
      එසේ දඬුවමක් කලානම් මෙවැනි තම දේශපාලන වාසි බලාගෙන රටට අපකීර්තියක් හා කැපවී වැඩකරන ‘වෙද-හෙද’ සේවය ගැන බොරු ලියන අයට ඊට වඩා දරුනු දඬුවමක්ම සිර ගෙවල්වලට වෙලා විඳින්නටම දිය යුතුය.😈😈

      ඊට අමතරව මොවුන්ට ඇති නව තාක්‍ෂනික මොබයිල් හා ඉන්ටර්නෙට් ක්‍රමවේද විසන්ධි කල යුතුය..😡😡

      • ඩප්පි නිහාල් says:

        මෙතන කාලේ කන්නේ නැතුව ගිහින් පොට්ටුවට කියලා $කේ ඇරව ගනින්. එතකොට ඔය ඔලුවේ අමාරුව ඇරිලා යයි.

    • ගෝල්ඩ් බර්ග් says:

      නිකං හොඳ වෙනවනම් මේ විදියට ඇඳිරි නීතිය දාල මිනිස්සු හිරකරල තියන්න තොපෙ නාකි ගොනාට පිස්සුද?

      • "කල් පැනපු අරක්කු බෝතල් කරාම සූර් එක වැඩිලු.." 😂 says:

        කිරිඇල්ල මහත්මයෝ… ඔබ රටට කරලා තියෙන එක සේවයක් කියන්නකෝ….
        හැබැයි වඳිනකොට නම් වඳින්නේ නුවර බහිරව කන්ඳටත් වඩා උඩින් දොහොත් මුදුන් තියාගෙන රටටම පේන්න… දුවටත් හොරකමේ උරුමය කියා දුන්නා නේද.?
        දෑසටම ‘පෙනුන’ පාස්කු කරුමය කටවසා සිටි ඔබලා ගැන දෑසට ‘නොපෙනෙන’ වෛරසයක් ගැන මොන කතාද..??🥵

    • AK47 says:

      ඔවු, තොපි චන්දයක් එයි කියල බයට යසට කරගෙන ආපු වැඩසටහන ජනතාවගේ මොරාල් එක කඩලා කඩලා කඩා කප්පල් කරා.

    • kkuruwita says:

      ඕන ගොනෙකුට කොරෝනා ගැන ඕනම දෙයක් කියන්න පුලුවන්. ඒ නිසා තව තව උම්බෑ ගාපල්ලා !

  2. Sunil says:

    ඔබතුමා කියනකල් තමයි බලාගෙන හිටියේ. මාර මොලයක් නේ. දන්න දේවල්.

    • Nariya says:

      methuma….. REDDA

    • Alapaluwa says:

      මාර ටිකිරි මොළයක් මුගේ වයසට දැන් මොළය වැඩකරන්නේ අනිත් පැත්තට.එන්න ඒකනිසා වෙන්න ඇති මේවගේ මාරු Ideas ඔලුවට ගලාගෙන එන්නේ.පවු ඔය මොලය පරිස්සමින් තියාගනින් පිනිබාවි.

  3. Ferna says:

    This goons has point to talk now. Old man should retire now

  4. Nishantha says:

    Hi, former MP you’d better keep quite and let the president and his efficient team to proceed with combatting corona. We know who you are and what you did during the past. Do you remember your talks during the Humatarian operations..! Yes you last sentence about money and funds reflects your real interest.

  5. piyathilaka says:

    Moota amaruwa thiyenne Corona gena newei. Ara awa kiyana salli walin tikak gahaganne kohomada kiyala.

  6. jayalath says:

    Ane Nikan Palayan bn yanna ( thawa godak dewal kiwwa kiyalath hithaganin)

  7. kawinda says:

    me dos thara kiayanakan thamai ape Doctorsla balaagena hitiye.meyath Rajithage bera thaaleta natana rukadayak. wayase hetiyata bayen inne. corona hedunoth nikamma alu wena nisa.

  8. ෆයිසාල් says:

    අනේ මුගේ මූණෙ තියන සන්තෝසෙ ඒක කියන කොට.

  9. dev says:

    Ona gonekuta puluwan owa kiyanna.

  10. Sunil Dahanayake says:

    Gon Kata opened his mouth.

  11. Viewer says:

    ඕන ගොනෙකුට කොරෝන මර්දනය කොරන්න පුළුවන්!

  12. Banda says:

    Ane moda kiriallayo Hama palathakama prayeshana madyasthanayak thiyanawa muta amukawilada kohedo.

  13. Sajith P says:

    Pala pala yanna gobbaya, Thoge upadess enkan thamai balagena hitiye

  14. Esala says:

    ඕන ගොනෙකුට ඕක කියන්න පුළුවන්. තියන රජයට එක කර ගන්න දීල කටයි පුකයි වහගෙන ගෙදරට වෙලා හිටපීයව්. නවසීලන්තය මිලියන 4 ක ජනගහනය ඉන්න රටක්. ආසාදිතයන් 1.400. මියගිය ගණන 14 මාසයක් ඇදිරි නිතිය එක දිගට දාල කොහොම හරි නවත්ත ගත්ත. අපේ රට තාම හොදයි මිලියන 20 ක ජනතාව ඉදලත් 585 ආසාදිතයන් මියගිය 7 දෙනයි. රජය දෙන අවවාද හරියට පිලි පැදීම අනුව වසංගතයෙන් ඉක්මනට ගොඩ යන්න පුළුවන්. මෝඩයෝ වගේ එලියට බැස්සොත් ඇමරිකාව පරද්දන්නත් පුළුවන්

  15. Esala says:

    ඕන ගොනෙකුට ඕක කියන්න පුළුවන්. තියන රජයට එක කර ගන්න දීල කටයි පුකයි වහගෙන ගෙදරට වෙලා හිටපීයව්. නවසීලන්තය මිලියන 4 ක ජනගහනය ඉන්න රටක්. ආසාදිතයන් 1.400. මියගිය ගණන 14 මාසයක් ඇදිරි නිතිය එක දිගට දාල කොහොම හරි නවත්ත ගත්ත. අපේ රට තාම හොදයි මිලියන 20 ක ජනතාව ඉදලත් 585 ආසාදිතයන් මියගිය 7 දෙනයි. රජය දෙන අවවාද හරියට පිලි පැදීම අනුව වසංගතයෙන් ඉක්මනට ගොඩ යන්න පුළුවන්. මෝඩයෝ වගේ එලියට බැස්සොත් ඇමරිකාව පරද්දන්නත් පුළුවන්.

    • කොරෝනා says:

      නවසීලන්තයේ මිනිසුන් නීතියට ගරු කරනවා.
      නීතිය කඩන්න උල්පන්දල් දෙන විපක්ෂයක් නෑ.
      නීතිය කඩන අය වීරයෝ කියල පිළි ගැණීමක් නෑ.
      කොරෝනා තමන්ටත් හදා ගෙන අනුන්ටත් හදවන (අර ජාතියේ) අයට විශේෂ බලයක් නෑ.

  16. Sajith Jalani Balawegaya says:

    Ithin umbata hari sathutu ethi neda?

  17. Kalana says:

    Eeka wenakalne balan hitiye…

  18. වෙසමුණි says:

    ඕන ගොනා තෝ දැන්ද එලි බැස්සෙ? තොපේ සජියා හිටිය නං බලන්න තිබුනා අද සාර්ථකත්වයේ තරම

  19. Jalani says:

    Oya lebunu adara ape Sajithta Dunnanam eya bedayne appa. He is a champion for distributing not only funds but anything like sanitary pads etc

  20. හොට්ටුවේ කටු කන්නා says:

    මගුලක් කියන්නවද , පර්යේෂණ මධ්‍යස්ථාන කඩිනමින් ආරම්භ කරන්න ගියොත් හම්බු වෙච්ච සල්ලි ටික හින්දෙයි. එතකොට කවුද චන්දෙ කරන්න වියදම් කරන්නේ. කියක් මලත් චන්දෙ තියාගත්තේ නැත්නම් අපේ බඩට තමයි වදින්නේ.

    • යොවුන් රාණි says:

      මෙන්න ඒදණ්ඩේ ප්‍රේමදාසගෙ පස්ස ලේවකන එකෙක්.

    • Dhathusena says:

      3% තප්පුලන්නෙක්😛

    • Hoo !!! says:

      දැනටත් බලයේ ඉන්න අපට මොටද ගොනො චන්ද ?🤣🤣🤣 මීට-පොහොට්ටුව

      • Alapaluwa says:

        මේ පාර ඡන්දෙ ප්රතිඵල ආවාට පස්සේ මෙතන ඇවිත් ඔය කොමෙන්ට් එකම දාපන්..දේශපාලන පිමිපි හැත්ත.

  21. නිදිකිරා says:

    //විශාල වශයෙන් විදේශ ආධාරද හිමිවූ බැවින්// කට්ටියට බෙදාගන්න කුට්ටියක් ඕනද?

  22. Jay says:

    Keriella

  23. රටවැසි says:

    දකින කොට අප්පිරිය යි .

  24. Sun says:

    Is this the way you are helping to eradicate corona. You are just showing your utter foolishness to the people. You are too old to analyse the critical things and better keep quiet rather than talking mr.

  25. Ona gonekuta Yudda Karanna Puluwan says:

    Mu neda issara Ona gonekuta Yudda Karanna Puluwan kiyala ape rate Ranawiruwanta apahasa karapu eka. Thope Kuhakakama iha waha gihin Kalakanniya.

  26. Pukum says:

    This man was the Minister for Highways in the Yahapalana Govt for about 4 years before giving it to Kabir. He lives near Dangolla junction and regularly travel pass this junction and Getambe. This area has the worst traffic jams along Kandy-Colombo road. He couldn’t even get the RDA to resolve the recurring traffic congestion at his doorstep during that 4 years. But he had 57 govt paid public relation officers. Now he is advising others.

  27. W.H.O says:

    එය් කිරිඇල්ලයෝ, කොරෝනා එන්නත හදන එකට මුලින් ඇඟට කොරෝන විදලා පස්සේ එන්නතක් විදලා කොරෝනා හොද වෙනවද බලන්න පරීක්ෂනාගාර මීයෝ මීයෙක් මදිවෙලා ඉන්නවා. වරෙන්කො

  28. Ja says:

    This Navy-Cluster can be controlled.

  29. Kannan says:

    Kiriella is a buffalo. he is the one who said any buffalo can win the war. Kiriellea Buffalo will not be in the next Parliament.

  30. Spice says:

    Oney gonekuta uddeyak karanna puluvan kiyala kivwe mei gona nedha. What an unpatriotic guy to make negative comments during a national crises also affecting the entire world. The govt has scored 9.5 out 10 if we the masses rate the performance in managing so far.

  31. Nimal says:

    Hari sathutu athi neda balagena hitiye kadakappal karantane monawidihata kadakappal karath ubalata aya chans ekak janathawa denne na gon wasso

  32. යොවුන් රාණි says:

    සාර්ථකව යුද්ධය අවසන් කරගන යනකාලයේ මේ
    කාලකණ්ණියා නේද කිව්වෙ ඕනැ ගොනෙකුට යුද්ධ
    කරන්ඩ පුලුවන් කියල?

  33. Bad says:

    තොපිට හරි සන්තෝසයි නේද?තොපි වගේ නරි ඉන්නකම් මේ රටට හරි යන්නේ නැ

  34. අක්බාර් ලොක්කා says:

    කොරොනා වසංගතය ක්‍රිකට් මැච් එකක් යැයි සිතා කලකණ්නි සතුටක් ලබන මේ අමනයන් ඊටම ගොදුරු වී මිය යාමට වැඩි කලක් ගත නොවනු ඇත

  35. namal says:

    den me manussayata bennama harida? wahallu

    • යොවුන් රාණි says:

      මෙන්න කිරිඅල්ල මධ්‍යම අධිවේගයෙන් ගහපු කොමිස් වලින් ගොඩගිය එකෙක්

  36. RS says:

    Onagonekuta gonkata kiyanta puluwan.

  37. Puthalam Banda says:

    Can send your Daughter to protect Corona. We can assure that your daughter can do many protection what she did when you were in Power.

  38. sanasuma says:

    මේ මිනිස්සු අවස්ථාවාදියෝ. රටවත් ජනතාව ගැනවත් හිතන්නේ නෑ. මේ අය විවේචනය කරනවා ඇරෙන්න එක වචනයකින්වත් උදව් කරන්නේ නෑ. මේ වගේ මිනිස්සු මොන පක්ෂයකින්වත් පාර්ලිමේන්තුවට යැවීමට සුදුසු නෑ. රට ගැනවත් තමන්ට ඡන්දය දුන්නු මිනිස්සු ගැනවත් නොසිතන මේ අයගේ තියෙන්නේ තමන්ගේ වාසිය ගැන සිතීම පමණයි.

  39. T says:

    Kisima Asaartaka Kamak Nehe.Dan Rajaya Karanne Samajaya Thula Sagavi Tibena Kovid 9 Valaduna Rogin Soyaa Prathi Kara Karana Ekkai. Dana Dana Moda GUNP Karayo Cun Karana Uabalaa Nam Rattata Mama Barak Mahtri Huthoo.

  40. දියරකුස් says:

    ගොනා වලන් කදේට පැන්න නේද?පාස්කු ප්‍රහාරය වෙලාවෙත් ඒ ඒ ප්‍රදේශ වලට ආරක්ශාවට හමුදාව යොදවන්න එපායැ.තමුසෙත් හිටිය නේද?ගෙරියන්ගෙ උපදෙස් ඕන නෑ,රටේ දොස්තරල ඉන්නව බලල කරයි.තූ…නොදකින් කාලකන්නි.

  41. මේ ඕනම ගොනෙකුට යුද්ද කොරන්න පුලුවන් කියපු නුවර කේප්ප වස්සානේ
    USA
    Spain
    Italy
    France
    Germany
    UK
    Turkey
    Russia
    Iran
    China මේ මෙන්න මේ කොරෝනාව හරියටම මර්දනය කොරපු රට වලින් උපදෙස් අරඳීපං ආණ්ඬුවට​????

  42. GulSiri Lal Nanda says:

    Kirella of Panadura as PERERA later being to Knady change his name As Kirella !
    What else that man change policy are so simple @
    Kierall was an opposed war against LTTE resist by our security forces $
    Now he( Kirella allice Perera ) denied that Coronavirus was failure by GR leadership $
    All his version are paid by $$$$$.
    This is day politics of UNP oriented that thought by Sajiath P…. $ +….?

  43. MD says:

    ONA GONEKUTA PAREEKSHANA KARANNA PULUWAN ADIWEGI MARGA WALIN GAHAGATTA DEWAL WALA PAREEKSHANA ARENNA.😂😂😂😂😂😂

  44. King Bull says:

    ඔය විදිහට දොඩවන්න ඕනෙ ගොනෙකුට පුළුවන් .

  45. Susantha says:

    African Senagal rajaya siyaluma dena test kara atha. Ema raten owunge krama wedaya illa gaththanam apatath ikamanin mardanaya kala haki. Wiyadama eka dollar ekaklu waya wenne

  46. රනිල් says:

    මීහරකෙක්නෙ උඹ ගොන් වස්සෙක්. නොදකින් තෝ.

  47. Jakson says:

    Me seeya neda ara issara uddheka, ONA GONEKUTA UDDHE KARANNA PULUWAN KEEWE.

  48. ක්‍රිමිනල් says:

    මේ අපතයම තමා පහුගිය දවස්වල ජනතා උද්ඝෝෂණයක් පැවැත්වෙන වෙලාවක පර බල්ලා කියල හාමුදුරු
    නමකට ටෙලිෆෝනයෙන් බැන්නෙ.

  49. MODAYA says:

    ඔහොම අදහස් දීපල්ලා පාර්ලේන්තුව ඉල්ලන්නෙ නැතිව දැන්වත් මොලේ පෑදුනා ඇති මේ හරකුන්ට

  50. Kelvin Silva says:

    One gonekuta puluwanne oyi thamuse wage thappulanna.

  51. Bnv says:

    We know your previous government capability. How you behaved Easter bomb blast. Your people never ever get in to power for another 50 years until people remember this. We appreciate this government good work even navy officials spoil the system

  52. හශන් says:

    ඔන ගොනෙකුට උද්ද කරන්න පුලුවන් වුනාට කොරොනා මඩින්න අමරු බව පෙනෙ

  53. Bala says:

    යුද්ධ කාලෙ තෝ කිව්වෙත් ඔහොම තමයි ,ගොන් මහල්ලා

  54. ලක්ස්වුමන් කැරිඇල්ල says:

    හරි බං එළ. චූ කරලා නිදා ගනිං.

  55. Vachaala putha says:

    අනේ ගොබ්බ නාකි හිවල​

  56. Dharsana abeykone says:

    ඕනෙ ගොනෙකුට මේවාගේ ගොන් කථාවක් කිය හැකිය.

  57. walli says:

    wal musala paraya……

  58. Please do not spend single cent from Public money to provide any facility like such old version of MPs.

  59. ඇත්ත යථාර්ය says:

    මේ අය බලන් ඉන්නේ කොරෝනා වැඩි වෙනකම් . ඔනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියා කකුලෙන් ඇද්ද අය. දැනුත් බලන්නේ රජය කරණ කොර‌ෝනා මැඩ ලීම කොමද, අවුල් කරන්නේ කියා. මේ අය හිටියා නම් රට මේ වන විට නැත්තටම නැති වෙලා රටේ වාසනාවට ගොඨා පත් වුනේ.

  60. Dhathusena says:

    ශ්‍රි මුඛයෙන් උම්බෑ කියන කොටම මට මතක් වෙන්නෙ ඔහෙගෙ මෑණියො…..පව් උන්දැ

  61. Suraj says:

    Ane gono umba noga hitapan…

  62. Suraj says:

    Gon musala pakis buruwa ayeth eliyata awith..nodakin halparuwa…

  63. sena says:

    සාර්ථක අසාර්ථකභාවය පැටලිලා
    මෙතුමාගෙ දිස්ත්රික්කේ අපජල වියාපෘතිය අසාර්ථකයි
    මහාබැංකු මංකොල්ලය සාර්ථකයි
    මේතුමාගෙ රජයෙ කාලයෙ රටෙ ආරක්ෂාව අසාර්ථකයි පාස්කු ප්රහාරය සාර්ථකයි
    අධිවේගි මාර්ග වියාපෘතිය අසාර්ථකයි
    හොරු අල්ලන මගඩිය අසාර්ථකයි හොරු රකින මගඩිය සාර්ථකයි

  64. THILAK says:

    EXPLAIN FORWARD YOUR PLAN TO AVOID COVID 19

  65. Nihal says:

    Disgusting GUNP idiots like this eagerly waiting that country fails so they can easily rob the available resources .

  66. නිමල් says:

    මුන් බලාගෙන ඔන්නේ මිනී කදු ගොඩ ගැහෙන තුරැ. ඒකෙන් ජන්දෙ දිනාගන්න බලන්න. මුන් අපිට ආදරේ නැහැ

  67. unp pissa says:

    ubala kara nam hodata tiyewi….apita kannath nati wenaw gon yahapalaka wasso…..ratata adarayak nati jathiyata agamat adarayak nati thopit ay api balayak denne na….

  68. Alain says:

    Ignorance politicians like these can be passed such comments due to they don’t have common sense. Useless polimattos should eradicate this motherland

  69. dinesh says:

    Menna Gona eliyata bahala. Muge gon raja rata rata minissunata covid denawada danne naha. moosala Gon wassa

Main News