මෙරට කොරෝනා මෘත දේහ ආදාහනයට ඇමරිකාවෙන් දැඩි ප‍්‍රතිචාරයක්…

January 21, 2021 at 11:20 am | lanka C news
මෙරට කොරෝනා මෘත දේහ ආදාහනයට ඇමරිකාවෙන් දැඩි ප‍්‍රතිචාරයක්…

මෙරට කොරෝනා මෘත දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් කොළඹ සිටින ඇමරිකානු තානාපතිය දැඩි ප්‍රතිචාරයක් දක්වයි.

ඇමරිකා තානාපති කාර්යාල නිල සමාජ ජාල ගිණුම මගින් ප්‍රකාශයක් කරමින් ඇය සඳහන් කරන්නේ ජාත්‍යන්තර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනතාවගේ ඇදහිලි පිළිපැදීම් සඳහා අවසර දී ඔවුන්ගේ මානව අයිතිවාසිකම් සඳහා ගරු කළ යුතු බවයි.

එම සම්පූර්ණ නිවේදනය මෙසේය.

79,667 views

55 Comments to “මෙරට කොරෝනා මෘත දේහ ආදාහනයට ඇමරිකාවෙන් දැඩි ප‍්‍රතිචාරයක්…”

  1. vis8 says:

    Hypocrisy at its best 🙂 USA needs to take a good look at herself

  2. Saiman Ayya says:

    මූට හරි හිතේ අමාරුව සුද්දට මුකුත් කියනකොට හරියට උගෙ අම්මට බනිනව වගේ වේදනාවයි. යකු දැන් අපි ඇමෙරිකාවට ඕන විදිහටද පලිය ලංකාවෙ මිණි වල අවසන් කටයුතු කරන්න ඕනෙ. මානව හිමිකම් ගැන කථා කරන්න ඕනෙ මානව හිමිකම් රකින එවුන් බොල.

  3. Angoda Buva says:

    අනේ පරයො තොගෙ ඇඟ පුරාම මොලේ තියෙන බව පේනව තොගෙ comments බලනකොට. තෝ මොන වගේ උන්ට ජාතක වෙලා මෙහාට ආවද කියලයි මට නම් තියෙන ලොකුම ප්‍රශ්ණෙ.

  4. ක්‍රිමිනල් says:

    ට්‍රම්පච්චි ගියා විතරයි බයිඩං කව්ඩං බෙදන්න පටං ගත්තා

  5. සම්පත් says:

    ඇමරිකාවට ඇඟලුම් අපනයනය නවත්තලා හොන්ඩ පාඩමක් උගන්නමු.

    උන්ට රෙදි නැතිව ඉන්ඩ වෙන සීන් එකක් තියෙන්නේ, සර්ව අවුස්සා ගත්තොත්.

    අපිට ඕන සල්ලි අපි ටූල්ස් පාවිච්චි කරලා අපි දෙශිව මුද්‍රණය කරලා පෙන්නන්නම්.

    මහා බැංකුවට හොඳ වැඩ්ඩො සෙට් එකක් බස්සලා තියෙන්නේ. ලංකා බැංකුවටත් දැන් හොඳ බුලට් පොරක් බැස්සුවා

    ඇමරිකාවට අපේ මයිල් ගහක් හොල්ලන්න බැහැ

    මේ ගැම්ම ඇත ඇර ගන්න එපා කොල්ලනේ.

  6. Boo says:

    ඇමරිකාව කියන නම ඇහුනත් සමහරැන්ට රෙද්දෙ චූ යනවාලු. පවු,
    උන් ඉගෙන ගන්න ඕනෙ චීනෙන්, ව්යට්නාමෙන් කොහොමද නිවහල්ව ඉන්නෙ කියලා. එංගලන්තෙන්, ඕස්ට්‍රේලියවෙන්, ඉන්දියාවෙන්ඉ, දකුනු කොරියාවෙන් ඉගෙන ගන්න පුලුවන් කොහොමද වැදගත් පොෂ් වහල්ලු වගේ ඉන්නෙ කියලා.

  7. Gonsun says:

    I cant breathe, I cant breath, I cant breathe, I am black dont shoot us at will, Whites only clubs, whites only nudist clubs HAHAHAHA AMERICAN AMBASSADOR, WHAT ABOUT PORN SITES, SHOWING YOUR VULGER MWN AND WOMEN?. we are civilized, you are animals.

Main News