මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..

May 5, 2020 at 6:48 pm | lanka C news
මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..

මෙරට වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් තුනෙන් දෙකක්ම පිරිමි පුද්ගලයන් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පැවසුවාය.

පිරිමි පුද්ගලයන් සමාජයේ වැඩිපුර ගැවසීම නිසා ඔවුන්ට වැඩි වශයෙන් වෛරසය ආසාදනය වීම ඊට හේතු විය හැකි බව ඇය කියා සිටියාය.

පිරිමින් හා කාන්තාවන් අතර ප්‍රතිශක්තියේ කිසිදු වෙනසක් නැති බව ද ඇය සඳහන් කළා ය.

එමෙන්ම මෙරට වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය අට දෙනාගෙන් හත් දෙනෙකු ම පිරිමි පුද්ගලයන් වෙයි.

151 views

6 Comments to “මෙරට කොරෝනා රෝගීන්ගෙන් 2/3ක්ම පිරිමි පුද්ගලයන්.. මියගිය 7/8ක් පිරිමි..”

  1. John The Don says:

    අපිට වගේම කොරෝනා වලටත් වැඩිය ගෑණු එක්ක වසන්න බැරුව ඇති.වෛරසේ කොයිතරම් දරුණු වුනත් ගෑණුන්ට ඒවා අදාල නෑ.

    • සුනිමල් says:

      මේ වගේ වෙලාවක ජනතාව කල්පනා කරන්න ඕන මෙවැනි කණගාටුදායක ප්‍රවෘත්ති ප්‍රචාරයෙන් වාසි ලබා ගන්නේ දේශප්‍රේමීන්ද නැත්නම් දේශද්‍රෝහින්ද කියලා.

  2. අල්ලපු ගෙදර තිනන් says:

    වැඩි වශයෙන් සමාජයට නිරාවරණය වෙන්නෙ පිරිමි. ඒ වගේම, ලංකාවේ කාන්තාවන් පිරිමින්ට සාපේක්ෂව සෞඛ්‍ය ගැන වැඩි අවධානයක් යොමු කරනවා..මේ දත්ත වලින් ඒක පෙනෙනවා.

    • ඉස්සරහ ගෙදර අංකල් says:

      ඒ උනාට මම දන්නා තරමින් ඔයාගේ මෑණියෝ එහෙම නෙමයි නේද ?

      • අල්ලපු ගෙදර තිනන් says:

        අම්මා කෙනෙකුගේ අගය නොදන්නා උඹ මව් කුසින් උපන් එකෙක් නොවිය යුතුය.

  3. Sri Lankan says:

    Corona kiyanne ganu namak neda?

Main News