මෙරට කොරෝනා රෝගීන් 176 තෙක් ඉහලට.. අවසන් පැය 24දී අලුතින් 10යි..

April 6, 2020 at 7:23 am | lanka C news
මෙරට කොරෝනා රෝගීන් 176 තෙක් ඉහලට.. අවසන් පැය 24දී අලුතින් 10යි..

තවත් කොරෝනා කොරෝනා ආසාදතයෙක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

ඒ අනුව ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේදී හදුනාගත් රෝගීන් සංඛ්‍යාව 10කි.

මෙම රෝගියාද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 176 දක්වා ඉහළ යයි.

53 views

3 Comments to “මෙරට කොරෝනා රෝගීන් 176 තෙක් ඉහලට.. අවසන් පැය 24දී අලුතින් 10යි..”

  1. wijebahu says:

    Up to 7.00pm no corona cases everyday, but when all people go to sleep they update cases with multiples of 10. . australia has tested 300000 cases, have we tested at-least 3000? coming kala no good. say hosannas to leaders and all will resolve.

    • Me says:

      Your thought to add your 10cents (twopenny’s) worth?
      Do not appreciate the things done with the limited resources?
      Why do you compare with Australia? Why not with USA, UK, Italy, or Spain?

    • gunpOne says:

      Harako… test wala report ena time ekata thamai update wenne…
      Mu gon jeppekda nath nam moda unp kaarayekda

Main News