මෙරට කොරෝනා 200 පන්නයි.. අදට 04ක්.. දැන් 203යි..

April 12, 2020 at 2:12 pm | lanka C news
මෙරට කොරෝනා 200 පන්නයි.. අදට 04ක්.. දැන් 203යි..

අද පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 04 දෙනකු හඳුනා ගැනීමට හැකිවු බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරට දී හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 203 දක්වා ඉහළ යයි.

මෙම සියළු දෙනාම නිරෝධායන මද්‍යස්තානවලින් හදුනාගත් අයයි.

127 views

12 Comments to “මෙරට කොරෝනා 200 පන්නයි.. අදට 04ක්.. දැන් 203යි..”

  1. බන්ඩා says:

    ඒ කියන්නෙ අද කොරෝනා රෝගීන් සිටින්නේ රෝහල් වල සහ නිරෝධායන මධ්‍යස්තාන වල පමනක් බවය්. සමාජයේ නැති බවය්. තත්වය එසේ නම් ඇඳිරි නීතිය ලිහිල් කල හැකිය්

    • කුමාරදේව says:

      බණ්ඩයියේ, උබලා වගේ ගොන් ගස් කුලප්පු වෙලා නැටුවට නිකමට අහපන් දොස්තර මහත්වරු මොනාද කියන්නේ කියලා. නිරෝධායන මධ්‍යස්ථාන වලින්ම ලෙඩ්ඩු හම්බෙන්නේ ටෙස්ට් කොරන්නේ එව්වගේ විතරයි. තව බර ගානක් එලියේ ඉන්නවා. උන් බෝ කරපු ඈයෝ හම්බෙන්නේ මැයි මුල් සති දෙකේ.

      • කෝ රෝනා අල්මේදා says:

        කිසි ප්‍රශ්ණයක් නෑ දිගටම ඇඳිරි නීතිය දැම්මනං හරි. තව මාස 6 ක් වත් අඩුම ගානේ. හැබයි උඹේ අප්පොච්චි ට කියපන් අපේ ගෙවල් වල ඉන්න අයට කන්න ගෙනත් දෙන්න කියලා. කාලකන්නි බත් කන හරකා.

    • 😥😥😥😥😥😥😥 says:

      එංගලන්තයේ මරණ 2000 පැය 24 ට!😥😥

      එලියට ගියොත් සොමියට.. එතැනදිම
      දඩය රු දෙලක්‍ෂ විසිදාහයි ….
      ගෙව්වේ නැත්නම් කූඩුවේ….!!😥😥

  2. බන්ඩා says:

    ඒ කියන්නෙ අද කොරෝනා රෝගීන් සිටින්නේ රෝහල් වල සහ නිරෝධායන මධ්‍යස්තාන වල පමනක් බවය්. සමාජයේ නැති බවය්. තත්වය එසේ නම් ඇඳිරි නීතිය ලිහිල් කල හැකිය්.
    මැකොස ට වහාම චන්දය පැවැත්විය හැකිය්

    • Sera says:

      jundak iwasapan Bando….. ikman kotai……

    • Rata Wenuwen says:

      Lock Down කර ගෙදරවල් වලින් කාලසීමාවෙන් පසු එලියට බහිනකොට PCR පරීක්ශාවක් කලොත් නරකද

    • Rata Wenuwen says:

      Lock Down කර ගෙදරවල් වලින් කාලසීමාවෙන් පසු එලියට බහිනකොට PCR පරීක්ශාවක් කලොත් නරකද ? Then you can find best results

  3. Kgs basnayake says:

    There various groups take credits on government and get publicity
    There is a group lanka Leeeeed paryeshana ekakaya.
    From time to time they publish articles and it is so unfortunate if professionals come to this level
    Gmoa is another group.
    Sl government by using the limited resources they try to minimize the damage.
    It appears some groups are looking for 100% perfection from sl government on an illness which is still being investigated and experimented to identify the real nature of the virus.

  4. Critic says:

    Actually, Government seem to have done marvellous job,finding the people from the quarantine centers itself. We salute for the Govt and all other officers concerned.

  5. who is lasantha says:

    Hit Double century no? no you can declare and go for the election to get 2/3rds.

  6. කෝ රෝනා අල්මේදා says:

    කොළ කැඳ බැරිනම් ඇට නැති සව් කැඳ පොවලා හරි මේ මගුල ඉවර කරන්න ඕන. මිනිස්සු ඉපදෙනවා මිනිස්සු මැරෙනවා. එක කාටවත් නාවතාන්න බැහැ. රජයට උනත් උපරිමය කළත් 100% සර්වසම්පූර්ණ වෙන්න බැහැ. Gmoa එක කියන විදියට නිරෝධායන කෑම්ප් වලින් පිට ඉන්න ප්‍රමාණය ගැන කාටවත් තක්සේරුවක් දෙන්න බැහැ. 20000?30000? 40000? 100000? මොකද මූලික අදියරේ හඳුනාගත් රෝගීන් සමග කි දෙනෙක් සම්බන්ධ කම් තිබ්බද කියලා කාටවත් කියන්න බැහැ. එතොකොට unlock කරන්නේ මුළු රටම test කරලාද ?
    Gmoa එක ළිඳේ ඉන්න ගෙම්බො වගේ. උන් හිතන් ඉන්නේ උන් තමා ඔක්කොම දන්නේ කියලා. අනිත් රටවල් කොච්චර මිනිස්සු මැරුණත් රටේ ආර්ථිකය වැටෙන්නේ නැතුව තියාගන්න සැලසුම් කරනවා. කොටස් වශයෙන් රට unlock කරගෙන යනවා. ඒකට අපේ උන් බලන්නේ unlock කරපු දට පහුවදාට කොහොමද ඡන්දෙ තියන්නේ කියලා.

Main News