මෙරට කොරෝනා 66000 පනී…

February 4, 2021 at 8:02 am | lanka C news
මෙරට කොරෝනා 66000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 711 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 66,409 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,774 views

2 Comments to “මෙරට කොරෝනා 66000 පනී…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    එන්නත් හදන කර්මාන්තශාලවේ පීඩිත පන්තිය සූරා කෑමට ලක්වෙන බවට ආරන්චි වුනා.

    එය ගිනි තබා, ඒකෙ වැඩ කරණ පීඩිතයන් බේරා ගැනීම සදහා රතු-තරුව බලකාය ඉදිරිපත් වේ යැයි සිතනවා.

  2. ක්‍රිමිනල් says:

    කේරල ගව මුත්‍ර සමග පැකනිල් ගත්ත න්ස්ම් වැඩේ ඉවරයි. කොහෙද ඉතින්, ගොන් බයියන්ට තේරෙන එකක් යැ.

Main News