මෙරට කොරෝනා 76,000 පනී…

February 16, 2021 at 8:02 am | lanka C news
මෙරට කොරෝනා 76,000 පනී…

ඊයේ දිනය තුළ මෙරට කොරෝනා ආසාදිතයන් 774 දෙනෙකු වාර්තා වී තිබේ.

එම පිරිස සමග මෙරට කොරෝනා ආසාදිත වූ ප්‍රමාණය 76,428 දක්වා ඉහළ යයි.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශය මෙම තොරතුරු තහවුරු කළේය.

1,923 views

One Comment to “මෙරට කොරෝනා 76,000 පනී…”

  1. රටේ මිනිස්සුන්ගේ විනය හැදෙනකල් කිසිම දෙයක් හරියන්නේ නැහැ says:

    අපේ රටේ මිනිස්සුන්ගේ විනය හැදෙනකල් කිසිම දෙයක් හරියන්නේ නැහැ. සරලම උදාහරණය තමයි පාර්ලිමේන්තු වටරවුමේ ඇවිදින මං තීරුව. එකේ බහුතරයක් ඇවිදින අය උසස් රැකියාවල නිරත සහ බුද්දිමත් යයි කියාගන්නා පිරිසක්. නමුත් ඇවිදින විට 95% මුක ආවරණ ගලවාගෙන තමයි යන්නේ. ආශ්වාස ප්‍රශ්වාස කරද්දී එකිනෙකා ගැටෙනවා ඉතාම ලගින්. එකෙක් තවකෙකු පසුකරයද්දී තදින් ආශ්වාස ප්‍රශ්වාස කරයි. එවිට අනෙකා ආග්‍රහණය කරයි. මේ සංසිද්දිය ඉතාම බරපතලයි සාමාන්‍ය මුණගැසීමකට වඩා. නමුත් තේරුම් ගන්නා කෙනෙක් නැත. ඒ ගැන කියාදෙන්න බලදරියෙක් නැත. මාධ්‍ය වලින් මේ තරම් සංවේදී කරුණු පහදා දෙන්නේ නැත. උගත් යයි කියාගන්නා උන් මෙහෙමනම් බුද්ධි මට්ටම අඩු ජනතාව ගැන කවර කතාද? අපේ රට හදන්න නම් දැඩි නීති සහ නීති කඩකරන්නන්ට දැඩි දඩුවම් ඕන.

Main News