මෙරට ක‍්‍රියාත්මකව තිබූ මහා පරිමාණ චීන ව්‍යාපෘති රැසක් නවතී..

March 6, 2020 at 4:42 pm | lanka C news
මෙරට ක‍්‍රියාත්මකව තිබූ මහා පරිමාණ චීන ව්‍යාපෘති රැසක් නවතී..

මෙරට සේවය කළ චීන ජාතික කම්කරුවන් චීනයට ගොස් ආපසු මෙරටට නොපැමිණීම හේතුවෙන් මෙරට ක්‍රියාත්මකව තිබූ මහා පරිමාණ ව්‍යාපෘති රාශියක කටයුතු අඩපණ වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

8000ක පමණ චීන සේවක පිරිසක් මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන බවත් ඉකුත් ජනවාරි අග භාගයේ නව අලුත් අවුරුද්ද වෙනුවෙන් චීනයට ගිය පිරිසෙන් බහුතරයක් මෙරටට පැමිණ නැත.

එරට කොරෝනා වෛරසය තදින් පැතිරී යාම හේතුවෙන් එම කම්කරුවන් මෙරටට පැමිණ නැති අතර එම හේතුවෙන් ඔවුන් සේවය කළ ව්‍යාපෘති රැසක කටයුතු අතරමග නතර කිරීමට සිදුව ඇත.

කොළඹ වරාය නගරය, තරු පංතියේ හෝටල්, නිවාස සංකීර්ණ, ගුවන් පාලම්, අධිවේගී මාර්ග ඇතුළු ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක වන්නේ චීන කම්කරුවන් ගේ සේවය ලබා ගනිමිනි.

300 views

13 Comments to “මෙරට ක‍්‍රියාත්මකව තිබූ මහා පරිමාණ චීන ව්‍යාපෘති රැසක් නවතී..”

  1. CAT says:

    මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන 8000ක පමණ චීන සේවක පිරිස වෙනුවට අපේ රටේ ලාංකිකයන් එම සේවයන් වලට යොදා ගත හැකියි නේද ? එවිට අපේ රටේ ලාංකිකයන්ගේ රැකියා ප්‍රශ්නෙත් සෑහෙන්න විසදෙනවා නේද ? කොරෝනා වලට බියවීමට ද අවශ්‍ය නොවේ
    රජයේ අවධානය මේ ප්‍රශ්නය වෙත යොමු වේවා

    • Winsara says:

      bahane, lankawe unta eka dawasak weda kaloth eelanga dawasa sure ne weda karaida kiyala. eelangata aluth awuruddata gedara yana eka kumburuth wapurala thama aye wedata enne. eka hinda ada 50i, heta 20, anidda 80i wage thama wedata enne. ethakota plan karala weda karanna be.

      • Dilshan says:

        The main issue is not Chinese but
        THREE WHEELERS.. Easy way out for life. Plenty of spare time to gossip and lie , the whole day filth and cursing, night time drinking after visiting “Gedara Yana Gaman” super bar.
        COUNTRY GOT NO SKILLED Workers
        No proper electricians, no Proper plumbers, Naita Katubedda has only four carpentry students right now, no proper masons, no proper bar benders, no lathe machine workers but we have two million three wheeler drivers. THEY DON’T THINK that their precious job can end with change of paradigm like health and walking or economic situation or alternate cheap transportation etc.
        Its the job of policy makers to end this utterly unproductive occupation and re introduce these men to some productive profession before they can become even a huge social problem

    • Deviyo says:

      Oba kiyana siyalla hari. Vaeda avasaanayata pasu vagaveema, warrantee Lankaavema sevakayanta bhaara ganna puluvan neva? Athsan kota aethi givisumvala vaganthi balaganvannath puluvan vevi neva?

    • kirihami says:

      අපේ ලංකාවේ එවුන් ඕවා කරන්න දන්න එවුන් නෙවෙයි. අද වැඩට ආවොත් හෙට එන්නේ නැහැ
      ලංකාවේ එවුන් එක්ක වැඩ කරනවට වඩා හොදයි වහ කනවා කාලා මැරෙනවා ඊට සැපයී

      • බන්ඩා says:

        ඇත්ත, හරියට වැඩක් කරන සංස්කෘතියට අපේ අය පුරැදු වෙලා නැහැ. එංගලන්තයේ ඉගන ගෙන උගන්වලා දසක ගනනක් ජීවත් වෙලා බිස්නස් කරල ආව නිසා ඒබව අපට පෙනෙනවා. වැඩක් කරන සහ කල හැකි ටික දෙනා පිටරට ගිහින්. ගෝඨා ට මේරට හදන්න උවමනාව තිබුනට ලේසි නැහැ.

    • nimalsiri says:

      ado moda cat,lankaawe unta molayak nethinisaiban cheenen kamkaruwo gennagaththe.mekawath dannethi ali
      gon bijjekne tho CAT.

  2. N.Wimaladasa says:

    Needless to say that is great lost to ours national projects and development by People’s Republic of China.
    We wanted Foreign capital that specially China of Chain of projects investment are essential for path of Development of sustainability of Economy.
    We are looking forward for after coronavirus been decline that workers will back to an Island. It is not coronavirus ,which ongoing recession in deep-root in USA and Western stock market.

  3. N.Wimaladasa says:

    Needless to say that is great lost to ours national projects and development by People’s Republic of China.
    We wanted Foreign capital that specially China of Chain of projects investment are essential for path of Development of sustainability of Economy.
    We are looking forward for after coronavirus been decline that workers will back to an Island. It is not coronavirus ,which ongoing recession in deep-root in USA and Western stock market. USA has lost closed to US $ 6.4 Trillion dollars in past weeks . Eventually new recession has emerge after 2008 Wall Street that Collapse of Stock market .
    We have face very serous situation near future,that is why ongoing projects are important for our development and revitalization of Economy and has seek development in progress.

  4. Ekayana says:

    අපේ මිනිස්සුන්ට එම ව්‍යාප්‍රති කරන්න දැනුම තියෙන අය අඩුයි.

    • Dilshan says:

      Why?
      All the vocational training institutions got very few students. No one wants to learn these trades why? They prefer working as a three wheeler driver or becoming a Uber food distributor or street salesmen better than learning a profession.
      Why? Because it takes at least six months to learn something becuse these boys need to buy a Phone motor bicycle so quickly. This is crazy for people to think we got no skills. We have BRAINS Unlike dirty Indians but now only we got a VISONARY to change all this. So let’s educate public and don’t be negative.Elect visionaries not Kala paluwo or naki ukusso or dynamo to parliament send educated and capable people to change everything and come out of this distructive path

    • Garasarapa says:

      බම්බුව තමය. අපේ ගත්තොත් යුනියන් කාරයෝ ඔතෙන්ට රිංගල වැඩ නවත්තල ගූ කරලා තමා ඉවර වෙන්න.

Main News