මෙරට ගෑස් සැපයීමේ පූර්ණ අයිතිය ඇමරිකාවට.. ලක්දනවි-යුගදනවි බලාගාරත් ඔවුනට.. ගිවිසුම් ගහලා..

July 20, 2021 at 12:02 am | lanka C news
මෙරට ගෑස් සැපයීමේ පූර්ණ අයිතිය ඇමරිකාවට.. ලක්දනවි-යුගදනවි බලාගාරත් ඔවුනට.. ගිවිසුම් ගහලා..

ඉදිරි වසර පහක කාලය සඳහා ශ්‍රී ලංකාවට ගෑස් අවශ්‍යතාවය සැපිරීම සදහා ඇමරිකා සමාගමකට ලබාදී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

කිසිදු ටෙන්ඩර කැදවිමක් නැතිවම ඇමරිකානු සමාගම මෙය ඇමරිකාව වෙත ලබාදී තිබෙන බවද මන්ත්‍රීවරයා පැවසීය.

ඒ අනුව ලක්දනවි යුගදනවි බලාගාර දෙකද සමගින් ඉදිරි වසර පහ හයක කාලය තුළ මෙරට ගෑස් සැපයීමේ අයිතිය ගිවිසුම්ගත වෙමින් ඇමරිකාවට ලබාදී අවසන් බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ දී පැවති විවාදයේදී අදහස් පල කරමිනි.

42,459 views

9 Comments to “මෙරට ගෑස් සැපයීමේ පූර්ණ අයිතිය ඇමරිකාවට.. ලක්දනවි-යුගදනවි බලාගාරත් ඔවුනට.. ගිවිසුම් ගහලා..”

  1. කුණු පචයාගේ තවත් කුණු පචයක්. අපොයි මූ වදාපු අම්මා කොච්චර අවසනාවන්තද. මේ තරම් බැනුම් අහන්ට.

    • harsha says:

      තෙල්වලට සල්ලි ගෙවලා නෑ කියපුවාම ගෙනාවෙත් ඔය තර්කයමනේ.

    • කැපුවත් පොහොට්ටුවට says:

      ඇමරිකාව සමග නව ගමනක් යන එක පාච රනවකයට දරා ගන්න බෑ. රනවකයගෙ ජනපති සිහිනෙ හබක්. 😀

  2. සමන් says:

    කලින් රට පැන්න මිනිස්සු වසනාවන්තයි.

  3. Open mind says:

    අධිරාජ්‍ය/ ඇමරිකන් විරෝධී නායකත්වය නැගීසිටිනු ඇත.(උපවාසයක මුවාවෙන් නිදාගනීවි ද මංදා.)

  4. Jagath says:

    කරන්න දෙයක් නෑ. මුළු බලයම දීල තියෙන්නේ උන්ට

  5. අපේ රට says:

    රටට සුබවාදි ගිවිසුමක් ලෙස සකස්කකරගැනිමට විපකෂයක් ලෙස ජනයා පෙලගැස්සිමත් අවන්කවම කටයුතුකිරිමත් ඔබසැමගෙ වගකිමයි. එවිට සන්වර්දනය කරගතයුතු ගැස්ක්‍රමවෙදය හරහා ඇමරිකාසමාගම කාලයෙ අවසන ඉවත්ව අපෙ රටෙ සමාගම එලිදකිනු ඇත. (ඉන්දියාවෙ ඇතිවුන ටාටා බෙන්ස් සමාගම වගෙ)

  6. Dengu Nona says:

    Budu ammo … Onna Basil weda deno …!!

  7. Dengu Nona says:

    Oya kiyana American companiyath Hora Address ekak yatathe Raajapaksalaama regiter kora gaththu Hora kompaniyak da kiyanna baha!!

Leave a Comment

Main News