මෙරට ජලය බෝතල් කර පිටරට යවන්න සූදානම්.. ඩොලර් ගොඩක් හොයන්න පුළුවන්..- වෙලද ඇමති

February 22, 2021 at 10:40 am | lanka C news
මෙරට ජලය බෝතල් කර පිටරට යවන්න සූදානම්.. ඩොලර් ගොඩක් හොයන්න පුළුවන්..- වෙලද ඇමති

මෙරට ජලය විදේශයන්ට අපනයනය කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශීය විනිමයක් උපයා ගත හැකි බව බව ද ඇමතිවරයා පැවසීය.

මේ වන විට ජපානය හා ප‍්‍රංශය ලෝක වෙළඳපොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බව ද ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ දී පැවති උත්සවයක් අමතමිනි.

16,073 views
Main News