මෙරට ඩෙල්ටා විකෘත පැතිරේ.. විකෘත 03ක් හදුනාගනී..

August 17, 2021 at 3:00 pm | lanka C news
මෙරට ඩෙල්ටා විකෘත පැතිරේ.. විකෘත 03ක් හදුනාගනී..

මෙරට තුල කොරෝනා වෛරසයේ ඩෙල්ටා වෛරසයේ විකෘත තුනක් හඳුනාගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ SA 222V, SA 701S, SA 1078S ජාන කේතයන් වෙනසක් මෙරට පැතිරි යන ඩෙල්ටා ප්‍රභේදය තුල නිරීක්‍ෂණය වන බවයි.

ඩෙල්ටා ප්‍රභේදය වෙනත් ප‍්‍රභේදයන්ට වඩා 60% – 70%ත් අතර වේගයකින් පැතිර යන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

47,407 views

8 Comments to “මෙරට ඩෙල්ටා විකෘත පැතිරේ.. විකෘත 03ක් හදුනාගනී..”

  1. වෙල් ෆැන්ටා මුදලාලි says:

    රට ඇරගෙන ඉඳලා… රටටම අරින්න ප්ලීස්…. 🙏

  2. Covid Appuhamy says:

    දෙයියන්ට බාරයි……

  3. Saman kumara says:

    වෙන රටවල් එකයි දුන්නේ..මම තුනක් මෙහෙ හැදුව විදිහ කවුරුත් කතා කරන්නෙ නෑ..මම තමයි හොඳටම කලේ

  4. Justin says:

    Damn bastered you’ll want to plunder and rob over dead bodies. Shit government

  5. RAVI PERERA says:

    VIKURTHI PRAPHEDA 225 K INNAWA !!

  6. Silva says:

    ජේවීපී ප්‍රභේදය , සජිත් ප්‍රභේදය , ස්ටාලින් ප්‍රභේදය

  7. Kaira says:

    ලෝකේ අනෙක් රටවලට කලින් හැම දෙයක්ම අපි තමයි කරේ අපි තමයි වැඩියෙන් කරේ අපි තමයි හොදටම කරේ කියනවානේ. දැන් වයිරස් 03 ක්ම එක්ක අපි වසංගතයක ඉදිරියෙන්ම ඉන්නවා. හොදයි. හොදයි.

Main News