මෙරට තවත් ඉන්දීය ප‍්‍රභේදය ආසාදිතයෙක් හමුවේ.. අස්ටසෙනිකා දෙවන මාත‍්‍රාව ගත් පිරිසකටත් කොරෝනා..

June 10, 2021 at 12:00 pm | lanka C news
මෙරට තවත් ඉන්දීය ප‍්‍රභේදය ආසාදිතයෙක් හමුවේ.. අස්ටසෙනිකා දෙවන මාත‍්‍රාව ගත් පිරිසකටත් කොරෝනා..

කොරෝනා ඉන්දීය වෛරස් ප‍්‍රභේදය ආසාදිත වූ තවත් අයෙකු මෙරටින් හදුනාගෙන තිබේ.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කළේ මෙම ආසාදිතයා නිරෝධායන මධ්‍යස්ථානයකින් හදුනාගත් බවය.

මේ අතර කොරෝනා මර්දනය සඳහා මෙරට දී කොවිෂීල්ඩ් ඇස්ටසෙනිකා එන්නත දෙවැනි මාත‍්‍රාව ගත් කිහිප දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

ඔවුන් කොළඹ ජාතික රෝහලේ සේවය කරන සේවකයන් පිරිසක් බව හෙළි වී ඇත.

කෙසේ නමුත් මේ වන විට ඔවුන් සියලු දෙනාම සුවය ලබා ඇතැයිද ‍ජීවන්දර මහතා සඳහන් කළේය.

44,462 views

9 Comments to “මෙරට තවත් ඉන්දීය ප‍්‍රභේදය ආසාදිතයෙක් හමුවේ.. අස්ටසෙනිකා දෙවන මාත‍්‍රාව ගත් පිරිසකටත් කොරෝනා..”

  1. Alapaluwa says:

    හරිම කණගාටුයි මේ ව්‍යිරසයට මොනම එන්නතක්වත් හරියන්නේ නැහැ.මේක සොභාවධර්මයෙන් සැදුණු ව්‍යිරසයක් නොවේ. මේක ඇත්තටම වුහාන් ලැබ් එකකින් එවුන් විසින් කෘතීම විදියට අත්හදාබැලීමේ නිෂ්පාදනයක්. නැතිනම් මෙයට ඇන්ටි ව්යිරසයකින් අනිවාර්යෙන්ම තිබිය යුතුයි,එසේත් නැතිනම් මෙදේන එන්නත්වලින් ප්‍රථිපලයක් නිට්ටාවටම ලැබිය යුතුයි. මෙය නැතිවන්නට. මේ දේන එන්නතට කිසිදාක පුළුවන්කමක්නැහැ නිට්ටාවටම සුවවේනබවට.ඒවගේම කිසිවෙකුට කිවහැකිවන්නෙත් නැහැ. ලැබෙන එන්නත්වලින් සාර්ථක ප්‍රතිපල නොලැබෙන්නේත් එයයි. සුවකරගැනීමට හැකියාවක් නැත්තේත්  අන්න එයමයි …අපිටත් ලැබුණා Jonson & Jonson එක එන්නතක් ඇත්තටම එක එක මාත්‍රාවක් පමණයි.හැබැයි මොනවවුනත් නියම ක්‍රමානුකුලව සියල්ලටම ලැබෙන පරිදි එය සිදුකළා කිසිම complain එකක් නැතිව.. covid19න්  සමහර දේශපාලකයින් අත්තොනමතිකව මුදල් අතයටින් ගසාගත්තා එහෙත් රම්පොසාගේන්නම් එයට ගැලවීමක් ලැබුණේ නැහැ ලැබෙන්නෙත් නැහැ.ලංකාව වගේ එදේවල් යටගසන්න කිසිවක් ඉදිරිපත්වන්නේ නැහැ.අන්න එකයි අනෙක් සුවිශේෂ විශේෂත්වය.නමුත් කීමට හරිම කණගාටුයි අපේ දේශපාලකයින් covid වලින් මැරුණු මිනිමතිණුත් මුදල් සොයාගත්තානේද??කේසේ හෝ තමන් හම්බකරගන්න නේද බලන්නේ අන් අන් අය ගැන නොසිතා එකනේද සත්‍ය අද ලංකාවේ? කෙසේනමුත් අපිට ලබුණු එන්නතනින්වත් මෙයින් ගොඩවන්නට පුලුවන්වෙවිද කියා හරියටම කීමට තවම කිසිවේකුටත් හැකියාවක් නැහැ.USA,NZ වලනම්  දෑනටමත් Mask පළදින්නටත් අනවශ්‍යයයැයි ඔවුන් කියා සිටින්නේ නමුත් එක ප්‍රායෝගික නැහැනේද ?.මේකේ සත්‍යතාවය ඇත්තටම චීන්නු විසින් දන්නවා ඇති.නමුත් සීතල යුද්දයක් මෙමතින්  හටගන්නත් බැරි නැහැ නුදුරේදීම එකනම් ෂුවර් එකටම කිවහැකියි.නමුත් චීනා,රෂියා,ඉරාන් නම් මෙයට දායකවන්නේ නැහැ ඔවුනුත් චීන්නු සමග බැවින්.ඇයි ලංකාවත් එහේම නේද?ලංකාවට චීනා ආදරයකරනවා කියානම්  මොහොතකටවත් සිතන්න එපා අපේ එවුන් තමාගේ බලලොභිකමට,ඔවුන්ගෙන් ලැබෙන මුදල් සම්බාරයට ගිජුවී  කටවල් වසා සිටිනවා. සමහරවිට මේක අපි,කාගේ කාගේත්,රටේත් අවසානයත් වන්නට පුළුවන් වේවි.චිනට අවශ්‍යය වන්නේ අන්රටවල්වල ජනගහණය අඩුකර වානිජමය අතිණුත් දුර්වල කොට ඒතුළින් තමන්ගේ රටේ මුදල් අන්රටවලට ලබාදී තම ග්‍රහණයට අසුකරගේන තමන්ගේ බලය පැවැත්මට කටයුතු කිරීම බවයි අපිටනම් අනිවාර්යෙන්ම කිවහැකිවන්නේය….එමනිසා තවමත් ප්‍රමදනොවී අපගේ තථාගත බුදුපියාණන්වහාන්සේගේ ධර්මයට අණුව ජිවත්වන්න හැකිතාත්දුරට උත්සහාගන්න.මේ ලෝකයේ පැවැත්ම නැතිවියන මොහොතකයි අපි සියලුදෙනාම සිටින්නේ එය අපගේ ධර්මයෙන් සවිස්තරව විග්ග්‍රකර ඇත…මේ ලෝකය නැතිවී නැවත අධර්මිෂ්ටයින්ගෙන් තෝර ධර්මිෂ්ට ලෝකයක් පටන්ගත යුතුවේ අන්න ඒ කාළ පරිච්චේදයේ අපි ඔබ සියලුදෙනාම අද මුහුණ පාමින් සිටින්නේ.එතෙක් හොඳම දේයනම් තමන්ට හැකි අයුරින් පිං දහාම්කරමින් එකිනේකාට මයිත්‍රීය වඩවන්න කියන එකපමණයි ඉතිරිවේලා ඇත්තේ !!!! Alapaluwa from SA.

    • ranga says:

      මේ එන්නත් වලින් කොරෝණා හැදීම වලක්වන්නේ නෑ. ඒක වලක්වන්න බෑ. මෙකෙන් කෙරෙන්නේ කොා්නා සාමාන්‍ය හෙම්බිරිස්සාවක් වැනි තත්වයට පත් කිරීඹ පමනයි. ගොඩක් දෙනා හිතන්නෙ කොරෝනා අයේ හැදෙන්නෑ කියලා . ඓහම දෙයක් නෑ මෙතන . මේ වෛරසය ආයේ මේ ලොකෙන් යන්නෑ.

  2. පැණියා says:

    පැණිය බීපු අයට හැදුනා කියලා දීපු පබ්ලිසිටියම ඕවටත් දුන්න නම්. බීපු අයටත් හොඳ උනා කියල කියන්න අමතක උනාද මන්දා. මේවට නම් ෆුල් රිපෝර්ට්. තව කියන්න පූර්ණ සුවය ලැබුනා කියලත්. ඒත් පස්සෙ සංකූලතා කියල එකක් කියන්න අමතක කරන්න එපා.

  3. චන්ඩි කොල්ලා says:

    මචං උඹට කීයක් විතර ගෙවනවද බං ඔහොම පච කෙලලා මිනිස්සුන්ව බය කරලා එන්නත ගන්න එක නවත්වනවට?
    යකෝ සක්කිලි වැඩ කරන්න එපා.

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      කතාව සමිපුර්න ඇත්ත කිරිඇල්ලයා දයා ගමගේ පාඨලි වගේ පල් හොරැ පස් ගොඩවල් පුරවලා සල්ලි මංකොල්ල කාපුවයේ ප්‍රතිපල තමා මෙි. ඒත් ඇයි මෙතෙන්ට කොරෝනා ඇදුනේ? බත්බැලයා දන්නවා කතාව ඇත්ත කියලා

  4. sunimal says:

    මෙයට හේතුව මත්පැන් බිම වෙන්න පුලුවන්

  5. mali says:

    Even you get the vaccination take all the precautions wearing masks and washing your hands regularly. Better to drink everything which increases immunity. vitamin c, vitamin D 12.5 microgram or cod liver oil capsules etc with our ‘ iguru kottamalli ,garlic and venevalgate. eat plenty of green leaves, home made ones [mallum]such as kathurumurunga , murunga, passion fruit leaves etc.
    We will have to stay with this disease for a considerable time.

  6. Truth says:

    Rata arinna apiwa mokakhari bubulakata danna

  7. පොඩි එකා says:

    වහපිය සදහටම, තඩි මිනී පෙට්ටියක දාලා රටම. ඒක ඇතුලට දාපිය සායනික පරික්සෙනේ සමත් බටහිර බෙහෙප්පෙත්ත. පුක පැත්තට ගහපිය වැක්සිම. ඒ කරලා මුකවාඩම බැඳං සැනිටයිසෙර් නාලා නිරෝදායෙනේ වෙය. ඔය චීන හෙබ්බිරිස්සාවට බය නැති අපට පාඩුවෙ ජීවත් වෙන්ඩ දීපියව්. ඕක හැමේකාටම හැදෙන්නෙ නෑ රිලවො.

Leave a Comment

Main News