මෙරට තුල කොරෝනා එන්නතේ හතරවන මාත්‍රාව දීම අරඹයි..
May 6, 2022 at 6:20 pm | lanka C news
කොරෝනා මර්ධන එන්නතේ 4 වන මාත්‍රාව ලබා දීම ආරම්භ කර තිබේ.
ඒ අනුව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයන්ට ලබන සදුදා සිට එම එන්නත් ලබාදීම ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
Api me rawla gini aran innawa mu ennathma denna handanawa
මොකද කල් ඉකුත්ව ගයන හින්දද?
නැතුව නැතුව
“නීතීඤ්ඥ ප්‍රඡාව සහ හෙළ වෙදදුරන් වහාම පෙරටපැමින ගම්දනව් තුළ මානවහිමිකම් උල්ලංගනය කරමින් සිදුවන ඵන්නත් බළහත්කාරයට විරැද්ධව වහාම ක්රීයාත්මක විය යුතුයි,.!
අංතීම සතෙත් අහක දාන්නෙ කෝමෙයි අනේ . හූරලාම ගමු . ඇහැක් උනොත් පස්වෙනි එකත් ගහමු . එතකොට මට කල්ලමරේ හිඃ .😎
Pissu munta 😏 vaccine eka gahann yana unta eeta wada pissu 😁
පැණි සුමනේ ඔක දැන් ගහගනින් උබෙ පුපේ.
මේක ගහගන්න යන්න ඵපා…ආණ්ඩුවෙ කාළකණ්නි මිනිස්සු මරන්න හදන්නෙ
Umba horen gaha gaththane .umba jeewathwla Anith ewunta kela unata kamak na neda?
Before get vaccinated, must check the expiry date.