මෙරට තුල පළමු කොරෝනා මරණය IDH දී වාර්තා වෙයි..

March 28, 2020 at 8:16 pm | lanka C news
මෙරට තුල පළමු කොරෝනා මරණය IDH දී වාර්තා වෙයි..

කොරෝනා වෛරසය ආසාදනය වී කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම පුද්ගලයා දින කිහිපයක් තිස්සේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

මාරවිල පදිංචිකරුවෙක් වන 60 හැවිරිදි මෙම පුද්ගලයා වකුගඩු බද්ද කිරීමකට ලක් වූ පුද්ගලයෙක් වන අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයද තිබූ බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.

68,751 Viewers

32 Comments to “මෙරට තුල පළමු කොරෝනා මරණය IDH දී වාර්තා වෙයි..”

  1. අංකූරා says:

    නිවන්සුව ලැබේවා !!.

  2. Romesh says:

    Ekama saha awasana jivitha wandiya meya karagamu! Ratak widyata thama thamange wagakeema thamai health upades pilipadala gedarata wela inna eka !

    • 😈😈😈😈😈😈😈 says:

      මෙන්න මේ රටේ අනාගත භාෂාව Romesh ලියන විදිය… කුරානයේ අකුරුත් මේවලු…!

      • nimalsiri says:

        ado keri nugath balla,kuraanaye akuru umba dekkoth,umbawage paapakaareenge esdeka pichchilaama yanawa
        oya IDH eke merila thiyenne umbe hora geni wennethi.ekai umba ohoma duken kathaakoranne.harida?

        • 🤣🤣🤣😄😄😄 says:

          @ nimalsiri
          කොහොමඳ බන් උඹ ඒක දන්නේ… උඹ අර පඳුරක් අස්සේ මේ ලෝකෙට ඉපිදිලා 🐷 කිරි බීලා ආපු කොනක-පාල නේද..?

        • Anwar says:

          Your name cannot be nimalsiri

  3. Saradiel says:

    නිවන් සැප ලැබේවා!!!!

  4. Puncha says:

    Dan natai wipashaye un. Para haththa.

  5. gamarala says:

    දැන්වත් වීදිවල පාරවල් වල රස්තියාදු ගහන එක නවත්ත පල්ලා දවසට වරක්වත් 5 ස් පංගුව බීපල්ලා බුදු සරණයි

  6. අනිච්චාවත සංඛාරා නිවන්සුවය ලැබේවා???

  7. Nuwan says:

    May the sole rest in peace!

  8. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    භූමදාන කරනවට වඩා ආදාහනය තමා හොඳ.. පිටරටවල වගේ නොවෙයි අපේ රටේ මැස්සො ඉන්නවා.. ෆෑන් වල හුලං වේගයට උන් ඔරොත්තු දෙනවා. දේහයේ මුහුණ නාසය මත වසා එම මැස්සන් වෙනත් අයගේ සිරුරුවල වැසිය හැකි බැවින්. පෙට්ටිය සීල් තබා අවසන් කටයුතු කලයුතුයි…තවද මලගෙදරට බොහෝ පිරිස් එකතු නොවිය යුතුයි..
    මෙවන් අකල් මරණයක් මතු භවයේදී අත් නොවේවා !!! ඔබට නිවන් සුව !!!

    • nimalsiri says:

      messo ewilla vahanne umbe genige daba huththata vahala ena messoya.italy gihin bada pelenakan catholika
      yange baageta thambaapu uro kaala,eken velandunu oya bacterian lede vahala,boruwata corona kiyanna epaaban.-meeeta aanamaduwe maanavadu.

    • ගරසරප says:

      බොහෝ පිරිස් නෙවෙය්. එක්කෙනෙකුවත් ඉන්න දෙන්න එපා. කරන්න දෙයක් නෑ.

  9. sena says:

    නටපල්ලා ගයපල්ලා වයපල්ලා ජොලියෙ ඉදිල්ලා

    මිට කොරෝනා මරැවා සමග වාසේ

  10. Media says:

    නිවන් සැප ලැබේවා.තවත් කොරෝනා මරණ අපේ රටේ සිදු නොවේවා.

  11. david milibanda says:

    May his Soul Rest In peace.

  12. Thakshila says:

    Niwansuwa pathamu!

  13. Susantha says:

    It may be due to other complications and not purely pneumonia caused by Corona. Niwan suwa athwewa

  14. Sandun Dhammika says:

    So sad !
    Please never let the courage down. We can stop it and we will.

  15. සරා says:

    මේ රටේ මීහරක්ට ‌ෙකොතරම් කිව්වත් වැඩක් නැහැ‌ෙමේ ‌ෙමොහොතේ අනෙක් සියළු ප්‍රශ්න ‌ෙදෙවනුවට දමා ‌ෙකොරෝනා ‌ෙරෝගයෙන් ‌ෙබේරෙන්න ‌ෙගෙවල්වලට ‌ෙවෙලා හිටපල්ලා ‌ෙදෙයියන්ගේ නාමයෙන් මුළු ‌ෙලෝකයම අන්ත අසරන ‌ෙවෙලා ඉන්න ‌ෙමොහොතක් අපේ රටේ කාලකන්නි අනෙක් ප්‍රශ්න ඉස්සරහට අරන් ‌ෙකොරෝනා යටගහන්න හදනවා දැන් ලන්කාවට ‌ෙමේඑන සති ‌ෙදෙක ඉතාම තීරනාත්මකයි ඒනිසා ‌ෙගෙරම හිටපල්ලා

  16. ලාල් says:

    නිවන් සැප ලැබේවා!!!

  17. Pissa says:

    දැන්නම් ඇති නේද …… මිනිස්සුන්ට කියන දේ අහන්නේ නැත්නම් ….. උන්ට තේරෙන බාසාවකින් ආමන්ත්‍රණය කිරීමට රජයට සිදුවන කාලයයි මේ ….. එසේ නොවුනහොත් ඇඳිරිනීතිය පවතිද්දී උනත් තැන් තැන්වල එකතුවෙමින් රිසි සේ හැසිරෙන සම(හරක්) නොහික්මුණු වගකීම් විරහිත පිරිස් විසින් සිදුකරන වරදට මෙරට අහිංසක බහුතරයක් වැඩිහිටි පරම්පරාවට වන්දි ගෙවීමට සිදුවනු ඇත.තමන්ගේ පටු අරමුණු ගැන පමණක් සිතන සමුහ ඝාතක මිනිමරුවන්ගේ සහ ඔවුන්ගේ අතර කිසිදු වෙනසක් නොමැත. එම නිසා මේ ආකාරයේ සම(හරක්) දුටු තැන විරුද්ධ වීමට ඔවුනට ප්‍රතිරෝධය දැක්වීමට සහ ඔවුන් පිළිබඳව ආරක්ෂක අංශ වෙත දැනුවත්කිරීමට ඔබට යුතුකමක් සහ වගකීමක් ඇත. නමුත් එලෙස යුතුකම් ඉටුකිරීමට මෙම ඉරණම ඔබගේ මවට හෝ පියාට අත්වනතුරු නොසිටින්න.

  18. Attanayake from Sajah says:

    මේක ඇත්තෙන්ම අපි කවුරුත් අපේක්ෂා නොකළ දෙයක්. හරිම පව්. එත් මොනා කරන්නද , අපි නිවන් සුව පතමු.
    කරුණාකරලා මේක විකුණලා දේශපාලන වාසි ගන්න එපා. රටක් හැටියට එකතුවෙලා කොරෝනා මර්ධනය කරන්න උපරිමයෙන් උදව් කරමු. gmoa එකයි රජයයි දැන්වත් මිනිස්සුන්ට ගොන් ආතල් නොදී, නිසි වැඩපිළිවෙලක් දියත් කරන්න මේ වගේ අවධානම් රෝගීන් වෙන් කරලා තියාගන්න. කීයක් ගියත් කමක් නැහැ ඒ වගේ වැඩ පිළිවෙලකට.
    මේක මුලිනම වරද්ද ගත්තේ සමහර තීරණ ගන්න පරක්කු වුණු නිසා. අදටත් විශාල පරිසක් ඉන්නවා කොරියා සහ ඉතාලි සිට පැමිණ නිරෝධායනය නොවූ. එයාපෝට් එකෙන් එලියට යද්දී ඔවුන්ගේ විස්තර මොකුත් ගත්තේ නැහැ. ගොඩක් අයගේ තියෙන්නේ fake පාස්පෝර්ට්. Disembarkation cards පුරවන්නේ නැති නිසා ඒ විස්තරයක්වත් නැහැ. දැන් මේ ගොල්ලන්ව trace කරගන්නම බැහැ. හමුදාවයි CID එකයි දාල කොහොමහරි ගෙනත් ටෙස්ට් කරන්න.

    • ගරසරප says:

      සියලු රෝගීන් වෙන් කරල තියන්නෙ. මිනිස්සු තමන්ගේ වගකීම කරන්නෙ නැත්නම් ඉතින් මොනව කරත් වැඩක් නෑ.
      මෙන්න මේ මරනයට පාලනයක් යොදල අවසන් කටයුතු කරන්න රජය මැදිහත් වෙන්න.

  19. statistician says:

    Death rate nearly 1%. Very s Good.

  20. Hesh says:

    දැන්වත් අපි එකතු වෙමුද?

  21. H.S.Thilakasiri says:

    නිවන් සැප ලැබේවා.

  22. Aniwa says:

    Funeral needs to be banned unfortunately savings lives of hundreds of other people.
    We all need to realise the true danger of this pandemic.

Main News