මෙරට තුල යුකේ‍්‍රන තානාපති කාර්ලයක් පිහිටුවයි…
March 10, 2022 at 3:20 am | lanka C news
ශ්‍රී ලංකාව තුළ යුක්රේන තානාපති කාර්යාලයක් තාවකාලිකව ස්ථාපිත කිරීමට එකඟතාවට පැමිණ තිබේ.
රුසියාව සහ යුක්රේනය අතර යුද ගැටුම් හේතුවෙන් මෙරට සිරවී සිටින යුක්රේන ජාතිකයන්ට පහසුකම් සැපයීමේ අරමුණින් මෙකී තානාපති සේවය තාවකාලිකව ආරම්භ කිරීමට නියමිතව ඇත.
ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටා යුකේ‍්‍රන තානාපති කාර්යාලය හරහා මෙරට සිටින යුක්රේන ජාතිකයන්ගේ වීසා ගැටලු ප්රමුඛ සෙසු ප්‍රශ්න විසඳීම අපහසු කරුණක් වීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.
මේ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගැනීම සංචාරක අමාත්‍යංශය සමග එක්ව සිදු කරමින් සිටියි.
අන්න යුක්රේන් ආමි එකට එකට බැදෙන හැම එකාටම එහේ සිටිසන් දෙනවලු..
රුසියාවට කඩේ ගිය යක්ක පුත්තු ඔක්කොම යුක්රේනෙට ගිහින් යුක්රේන් ආමි එකට බැදිලා එහේ සිටිසන් ගනී..
ඊට පස්සෙ අදිරාජවාදී කුමන්ත්‍රණකාරයො කියලා බැනපු යුරෝපෙට පැනගෙන ඉතාලියෙ ඩයස්මි වගේ පවුලත් එක්ක සතුටින් ඉදී.
ඉන්දියාවෙ උන් 500ක් දැනටම ඇප්ලිකේශන් දාලා.. අපේ කට්ටියත් පෝලිමට යයි
අපේ මූලික බලාපොරොත්තුව සාමය උනත් නේටෝ සංවිධානය ලෝකය පුරා කරගෙන යන බලහත්කාරකම් වලට විරුද්ධව සාමයට කැමති රටවල් පෙලගැසිය යුතුය. අද යුක්රේනය මුහුනපා ඇත්තේ මේ බෙදුම්වාදී බලලෝභී සංවිධානයට ඇහුම්කන් දීමේ විපාකයයි. අවාසනාවකට යුක්රේනයේ ජනාධිපති කමට පත් වී ඇත්තේ මැටි මෝලෙක්. රූපවාහිනී තිරයේ වීරයෙක් වගේ විකට ජවනිකා රඟපෑවාට මොලය කලඳක් වත් නැති මේ බූරුවා තමන්ගේ රට අන්තිම අගාධයකට ඇද දැම්මා. මූට නම් සමාවක් දිය යුතු නැහැ. නමුත් යුක්රේන ජනතාව හැමදාම අපිට හිතවත්. යුක්රේනය මේ තත්වයට පොලඹවන ලද රටවල් වලට විරුද්ධව යම් ක්‍රියා මාර්ගයක් සෙසු රටවල් විසින් ගත යුතුව ඇත. ලෝක සාමය සඳහා මෙය වැදගත් වනු ඇති.
හරියටම හරි…..ඔබේ කතාව. !
100% එකගයි ඔබේ කතාව .ඒකහරියටම කියනවනම් තිරයේ චන්ඩියා ගොන්ජන් රටේ අවාසනාවකට ජනපති වෙලා ඉන්දියාව යුද්දෙකට,පොලබොවා ගත්තා වගේ.ඔයමෝඩ යුක්රේන විකට නලුවයි ලන්කාවෙ ගොන්ජනුයි එක සමානයි .අරූ අරහේ අමරිකාවට පින්සෙන්ඩු වෙනවා ගොන්ජා මෙහේ ජනපතිට උසාවියට පින්සෙන්ඩු වෙනවා.දෙන්නම කේප්ප හරක්
Rusiyan thaanaathiwa aapasu yawaanu. Rusiyan thaanaaathi kaaryaalaya wasaa damanu !!
Aaaahh… hooo!!!
මෙන්න එන්ජිඕ වහාබියෙක්