මෙරට තුල ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500යි.. ලියාපදිංචි නැති මුස්ලිම් පල්ලි 350යි…- හකීම්

May 6, 2019 at 3:50 pm | lanka C news
මෙරට තුල ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500යි.. ලියාපදිංචි නැති මුස්ලිම් පල්ලි 350යි…- හකීම්

ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි නොකල මුස්ලිම් පල්ලි 350ක් පමණ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

මෙරට සියළුම ඉස්ලාම් පල්ලි වලට මුදල් ලැබෙන ආකාරය පිළිබඳ මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශයට දැනුම් දිය යුතු ව ඇතත් එසේ නොකරන පල්ලි ගැන නඩු පැවරීමට හැකියාව ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ රට තුල ලියා පදිංචිය ලැබූ ඉස්ලාම් පල්ලි ප්‍රමාණය 2500 පමණ වන බවද ඔහු කියා සිටියේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදීය.

46 views

11 Comments to “මෙරට තුල ලියාපදිංචි මුස්ලිම් පල්ලි 2500යි.. ලියාපදිංචි නැති මුස්ලිම් පල්ලි 350යි…- හකීම්”

  1. Noah says:

    ලයාපදිංචි කලත්නැතත් සේරම ත්‍රස්තවාදියො‌‌.

  2. Raja says:

    ලංකාවෙ මුස්ලිම් ක්‍රිස්තියානි පල්ලි එකතුව පන්සල් ගානට වඩා වැඩියි නේද.

    • maraya says:

      බුදුන් වැන්දත් දංගෙඩියට දක්‌කන අරාබි නීතිය… ඒ නිසා මුස්ලිම් පල්ලි අපේ රටට අවශ්‍ය නැත
      ඇත්තටම මේ ආණ්ඩුව බලයට පැමිණි පසු මුස්ලිම් පල්ලි .මද්රාසා පාසල් රටේ හැම තැනම හතු පිපෙන්නවා වගේ ගොඩ නැගුවා …මුස්ලිම් අන්තවාදීන්ට රටේ ප්‍රධාන ඇමතිකම් ආණ්ඩුකාරධුර ලබා දීම නිසා ආණ්ඩුවේ ඉඩම් නොමිලේ දෙනවා

  3. Colvin R says:

    There are only 1127 Catholic Churches in Sri Lanka.

    • Love nature says:

      පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාලකන්නි අපේ රට කොලනි කලේ නැත්නම් උබලා තවමත් බෞද්දයෝ උබලා ගැන ලැජ්ජයි

    • Mahasona says:

      ලෝකයේ කිසිදු මුස්ලිම් රටක බෞද්ධ පන්සලක් ඉදිකිරීමට අවසර නොමැත. අඩුම තරමේ බුදුන් වහන්සේගේ පින්තූරයක් වුවද තබා ගැනීමට අවසරයක් නොමැත. මින් පැහැදිලි වන්නේ ඔවුන් සංවිධානාත්මකව රහසිගත ගමනක් යන බව යි. අද ලංකාවේ බොහෝ බෞද්ධ සිද්ධස්ථාන හා අවට ප්‍රදේශ ශීඝ්‍ර ලෙස මුස්ලිම්කරණයට ලක් වෙමින් පවතී. පූජනීය අනුරාධපුර නගරයේ බොහෝ ප්‍රදේශ මිලට ගෙන වෙළදාම් කරනුයේ මුස්ලිම් ජනතාවයි. එසේම බලංගොඩ පුරාවිද්‍යා සිද්ධස්ථානයක් වන කූරගල විහාරය මත අද මුස්ලිම් පල්ලියක් ඉදි කොට තිබේ. නැඟෙනහිර නවෝදය යැයි ඉතිහාසයක් නො දන්න මෝඩ පාලකයින් පුන පුනා කෑ ගැසුවද එහි වූ බෞද්ධ උරුමය ගැන තුට්ටුවකටවත් නො සිතීම කෙතරම් සාපරාධීද?

  4. Nishantha says:

    Me palli 2500 n keeyaka ayuda tibunada kiyala danaganna puluwanda?ethakota puluwan gananaya karanta ahinsaka saha ahinsaka nowana prayhishathaya.hamoma kiyanawane siyalu mualim aya desa sakayen balanna epa kiyala.

  5. sinha le says:

    මැදපෙරදිග සේවය කරන අයට පන්සලක් හදාගන්න උබලා ගේ මිනිස්සු ඒ රටවල ඉඩ දෙනවද උබලා ගැන ලැජ්ජයි

  6. LION says:

    “අම්මෙ අපි දුක්‌ වින්දා තමයි. ඒත් මේ වගේ දුකක්‌ මම කවදාවත් විඳලා නැහැ. පුළුවන් කාට හරි කියල හරි කමක්‌ නැහැ මාව ලංකාවට ගන්න අම්මෙ. මේ රටේ බුදුහාමුදුරුවන්ට වඳින එක වරදක්‌ කියලා මම දැනගෙන හිටියෙ නැහැ අම්මෙ.” ඒ අවසන් වරට තුංගසිරි ප්‍රේමනාත් තම ආදරණීය මෑණියන් අමතා දුන් දුරකථන ඇමතුමයි.

    • Victor says:

      Premanath Pereralage Thungasiri, aged 38 and a father of two, was arrested (in Saudi Arabia) for worshipping before a picture of Buddha, even though he was doing so at a private residence, his employer’s house. He was charged with practicing black magic because he burned incense during his prayers. He was to be executed for his offense. He stayed in jail for an year and went through 200 lashes. “When muslims are in the minority they ask for minority rights. When they are in the majority, minorities have no rights.” – Winston Churchill.

      • Janathawa says:

        Then what is purpose of maintaining these so called ministries of religious affairs and other law departments under ministry of justice,which
        deal with these matters,wasting colossal amount of poor tax paying peoples’ money?Is the laws only for majority race,taking for granted their votes ?

Main News