මෙරට තෙල් වෙලදාම රාජපක්‍ෂලා අතට…

August 18, 2022 at 3:16 am | lanka C news
මෙරට තෙල් වෙලදාම රාජපක්‍ෂලා අතට…

මෙරට තෙල් වෙළදාම රාජපක්ෂලා අතට ගැනීමේ සූදානමක් ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ශ‍්‍රී නිදහස් සේවක සංගමය පවසයි.

එහි සම ලේකම් අරුණ නිශාන්ත රණවීර මහතා පවසන්නේ රාජපක්ෂ මෙරට තෙල් ව්‍යාපාරය අතට ගැනීම සඳහා දීර්ඝකාලීන සැලසුමක නිරත වූ බවයි.

තෙල් සංස්ථාව පුද්ගලීකරණයට විරුද්දව පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් මෙම අදහස් පළ කළහ.

1,025 views
Main News