මෙරට ත‍්‍රස්තවාදීන් සමග අධිකරණවල විනිසුරුවන් ඉන්නවා..- අසාද් සාලි

May 5, 2019 at 10:40 am | lanka C news
මෙරට ත‍්‍රස්තවාදීන් සමග අධිකරණවල විනිසුරුවන් ඉන්නවා..- අසාද් සාලි

මෙරට ක‍්‍රියාත්මක ත්‍රස්තවාදි සංවිධාන පසුපස අධිකරණවල විනිසුරුවරුන්ද සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා සදහන් කරයි.

මේ බව තහවුරු කල හැකි ලියකියවලිද තමන් සතු යයි ඔහු පැවසීය.

මේ පිලිබදව අගවිනිසුරුවරයා යම් පියවරක් ගනු ඇතැයිද ඔහු කියා සිටියේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

රට පුරා තවුහිද් ජම්මාද් පල්ලි සෑදීමට අවසර දුන්නේ එම විනිසුරුවන් විසින් යයිද ඔහු සදහන් කලේය.

54 views

16 Comments to “මෙරට ත‍්‍රස්තවාදීන් සමග අධිකරණවල විනිසුරුවන් ඉන්නවා..- අසාද් සාලි”

  1. Lankan says:

    If there is a conflict anywhere in the world most of the time one side of than war is Muslim extremists. Or some how connected to Muslim groups as LTTE and IRA did. Nobody can live with these loonatics. They also drag good Muslim down to hell with them.

  2. චම්පා says:

    කතාවේ එක ඇත්තකුත් තියෙනවා. ජාතික ආරක්ෂාව තුලට භූමියේ ආරක්ෂාව, ජාතීන් සහ ආගම් අතර සහජීවනය හා සහජීවනය සහ ජාතික ආර්ථිකයේ ආරක්ෂාවත් ඇතුලත්.
    මෙම ක්ෂේත්‍ර සියල්ල එකට ගත්කල, සමහර ක්ෂේත්‍ර තුල සිටින අයවළුන් ලබාදෙන තීීන්දු තීරණ, ජාතික ආරක්ෂාවට කෙලින්ම තර්ජනයක් වුන අවස්ථා තිබෙනවා වගේ දැනෙනවා. මම කියන්නේ මුස්ලිම් ජාතිකත්වය දරණ විනිසුරන්ම නොවේ. මීට වඩා මට ලියන්න බැහැ. තේරුම් ගනීවියයි හිතනවා.

Main News