මෙරට දෙමල ජනතාවට ඇති ප‍්‍රශ්ණය ඔවුනට රාජ්‍යයක් නොමැති වීමයි.. – නිර්මාල්

September 16, 2016 at 10:31 am | lanka C news
මෙරට දෙමල ජනතාවට ඇති ප‍්‍රශ්ණය ඔවුනට රාජ්‍යයක් නොමැති වීමයි.. – නිර්මාල්

මෙරට දෙමල ජනතාවට ඇති එම ප‍්‍රශ්නය ඔවුන්ට රාජ්‍යයක් නැති වීම බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ දෙරණ නාලිකාවේ පැවති අලූත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමිනි.

44 views

One Comment to “මෙරට දෙමල ජනතාවට ඇති ප‍්‍රශ්ණය ඔවුනට රාජ්‍යයක් නොමැති වීමයි.. – නිර්මාල්”

  1. wipula says:

    . මේ 12% වෙනමම රාජ්ජයක්, කොඉ රටේද මේක තියෙන්නේ.