මෙරට දේශපාලඥයෙකුට මැදපෙරදිග ධනවත් රටක තරු හෝටලයක්..

March 16, 2019 at 10:40 am | lanka C news
මෙරට දේශපාලඥයෙකුට මැදපෙරදිග ධනවත් රටක තරු හෝටලයක්..

කන්ද උඩරට ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් විසින් මැදපෙරදිග ධනවත් රටක තරු හෝටලයක් පවත්වාගෙන යන බව වාර්තා වෙයි.

අදාළ දේශපාලනඥයන්ගේ විශාල පින්තූරයක් හෝටලයේ ප්‍රධාන දොරටුව ආසන්නයේ දක්නට ඇතැයිද වාර්තාවේ.

මෙම දේශපාලනඥයා වසර තිහකට ආසන්න කාලයක් මෙරට දේශපාලනයේ යෙදී සිටින අතර එම කාලයේදී ඉහළ පෙළේ පොහොසතෙක් වූ බව ද සඳහන් ය.

සුඛෝපභෝගී නිවාස ගණනාවක් ද හිමි මෙම දේශපාලඥයාට තවත් ව්‍යාපාර ගණනාවක්ද හිමිය.

102 views
Main News