මෙරට දොස්තරලා ISIS ත්‍රස්ත සංවිධානයේ…- ISIS දොස්තර කියයි..
October 24, 2017 at 10:40 am | lanka C news
ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් කිහිපදෙනකු ISIS ත්‍රස්ත සංවිධානයේ කටයුතු කරන්නේ යයි එම සංවිධානය විසින් මෑතකදි නිකුත් කරන ලද වීඩියෝ පටයක දැක්වෙයි.
ශ්‍රී ලංකාවද ඇතුළු රටවල් කිහිපයනම වෛද්‍යවරුන් ISIS සංවිධානයේ සේවයේ යෙදී සිටින්නේ යයි එම සංවිධානයේ කටයුතු කරන ඉන්දීය වෛද්‍යවරයෙකු විසින් නිකුත් කර ඇති වීඩියෝවේ සදහන් කර ඇත.
තව දුරටත් වෛද්‍යවරැන් ලොව පුරා රටවල්වලින් බඳවා ගනිමින් සිටින බවද සදහන් එම වීඩියෝව ලෝකයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයන් වෙත නිකුත් කර තිබේ.
රෝගීන් 500කට වුවද එකවර ප්‍රතිකාර කල හැති තරමේ විශාල වෛද්‍යවරුන් පිරිසක් දැනට සංවිධානයේ සිටින බවද වීඩියෝවේ සදහන්ය.
Basil Baappa dunne eekane, Maranne nethiwa nikanma alla ganilla kiyala
Iwara welaa ee kattiyath ekkama lankaawata enna…
ane ane munta muslimanuwan adinnathuwama baha. ahinsaka muslimanuwan mewata goduru karagena unwa weerayo karana eka thamai ape mule nathi haththange wada