මෙරට පළමු ස්වදේශීක ජාතිය දෙමලයි.. ස්වයං පාලනය ඔ්නෑ..- විග්නේෂ්වරන් පලමු පාර්ලිමේන්තු දිනයේදීම ජාතිවාදී ගිනි අවුලයි..

August 21, 2020 at 3:20 am | lanka C news
මෙරට පළමු ස්වදේශීක ජාතිය දෙමලයි.. ස්වයං පාලනය ඔ්නෑ..- විග්නේෂ්වරන් පලමු පාර්ලිමේන්තු දිනයේදීම ජාතිවාදී ගිනි අවුලයි..

ශ‍්‍රී ලංකාව නිජබිම කරගත් පලමු ස්වදේශීක වැසියන්ගේ භාෂාව දෙමල බවත් එය නොනැසී පවතින ලෝකයේ පැරණිම භාෂාව බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහුු මේ බව කියා සිටියේ නව වැනි පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී නව කතානායක ලෙස තේරී පත් වූ මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතුම් එක් කරමිනි.

අද බිහිවී ඇති බල සම්පන්න රජය තරම්ම බලවත් රජයක් 1977දී බිහි වූ බවත් එම රජය 1983දී වධ බන්ධන සිදු කල බවත් ඔහු පෙන්වා දුන්නේය.

වත්මන් රජයටද අලියා ගිය මග දිගේ ගියහොත් අනාගතයේ එක් මන්ත‍්‍රී ධුරයක් දක්වා පසු බසින්නට සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

උතුර හා නැගෙනහිර ජීවත්වන ජනතාවට ස්වභාවිකවම උරුම වී ඇති අයිතීන් සේම ඔවුනට හිමි ස්වයං පාලන අයිතීන් පිලිගැනීම කල යුතු බවත් ඔහු එහිදී තව දුරටත් පැවසීය.

 

65,863 views

51 Comments to “මෙරට පළමු ස්වදේශීක ජාතිය දෙමලයි.. ස්වයං පාලනය ඔ්නෑ..- විග්නේෂ්වරන් පලමු පාර්ලිමේන්තු දිනයේදීම ජාතිවාදී ගිනි අවුලයි..”

  1. p.d goonawardena says:

    මේ පපයා මරු කියවනවා…………

    • sunimal says:

      අපේ මව් බිමට විරුද්ධව විකෘති බොරු ඉතිහාසයක් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීම සම්බන්දව විග්නේශ්වරන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකරනු
      ඔහුගේ එම ප්‍රකාශ අපි හෙලා දකිමු …ඔහුගේ එම කතාවේ ඇති බොරු හැන්සාඩ් වාර්තාවෙන් වහාම ඉවත් කරන මෙන් ගරු නව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් අපි ඉල්ලමු

  2. KDN says:

    Yes man you and all other Tamils belong the planet earth since the universe began. But unfortunately you have no country and never get it . Try to behave so kindly , live with others
    There would be no separation of this small island. Go to a country that you have ignorant sympathy.
    Try to develop this country you have born. Don’t mislead innocent Jaffna tamils .You ex judge don’t try to fool the people in Jaffna. You live happly in Colombo.

  3. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    ගොක්කොල​,සුදු කොඩි හීනෙන්,හැබැහින් පේන වයස​.ඔය අරගලය කරන්න වෙන්නෙ එලොව ගිහින්.අපේ පැතුම එයයි.

  4. සයිබර් නානා says:

    ජාතිවාදය වපුරන මේ මෘගයා ද්‍රවිඩ ජාතිකයන්ට කොඩිවිනයක් . ඔහු ඉක්මනින්ම ස්වර්ගස්ථ හෝ අපාගත වෙනවා නං හැමෝටම යහපතක්

  5. Love nature says:

    දෙමල ඉතිහාසය

    යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහු යාපනයේ දෙමල ජනතාව ලෙසට ස්‌ථාපිත කෙරෙනුයේ ඉංග්‍රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර් වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වය තුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක්‌ හිමිය. ඔවුහු වරින් වර මලබාරයෙන් සංක්‍රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයා වන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය. ප්‍රභාකරන්ද එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක්‌ සහිත කල්ලතෝනින් ලෙසට හැඳින්විය හැකිය.

    1946 ජන සංගණනය අනුව යාපනයේ පහත රට සිංහලයන් 5215 ක්‌ ද උඩරට සිංහලයන් 2331 ක්‌ද ජීවත්ව ඇත. ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටද මහනුවර රාජධානිය දක්‌වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම් ලන්දේසීන් විසින් ආක්‍රමණය කොට විහාරස්‌ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලන සමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්‌ටේ, මූලි, ආනෙයිකොට්‌ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්‌ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්‌ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්‌ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්‌සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක්‌ ද පුවඟු දිවයින කාරදිව කැස්‌බදූව ඇතුළු අනෙකුත් දූපත්වල ගම්බිම් විස්‌සක්‌ පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක්‌ ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත් පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය. එ අවදියේ දකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්‍රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුව ය.

    • විජය says:

      විශිෂ්ට කරුණු පැහැදිලි කිරීමක්
      රටේ සියලුම ජනයාට , දෙමල ඇතුව මේ අධ්‍යාපනය ලබා දුන්නානං , පුභාකරන්ගෙන් හෝදගත්ත මොල ටිට නැවත රටට වැඩ දායක විදියට පාචිව්චි කරන්න පුලුවන්

  6. Love nature says:

    අභිලේඛන, කාසි, සාහිත්‍ය මූලාශ්‍ර ඇසුරින් බැලුවම ලංකාවේ කිසිම ප්‍රදේශයක දෙමළ නිජභූමියක්‌ පැවතුණු බවට සාධක නැහැ. ඒ කියන්නේ ඒ මූලාශ්‍රවලට අනුව වෙනත් පළාත්වල තිබුණු ශිෂ්ටාචාරයම තමයි, ඒ පළාත්වලත් තිබිල තියෙන්නේ. ඒ කියන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියමයි.

  7. කුඹුක්කණ් says:

    පහුගිය දා රාවන මිත්‍යාවක් කිය කිය හත්පොලේ නටපු උනුත් මේ නාටකයේ කොටසක්, වසර 2500 කට කලිං හිටපු රජවරු මිත්‍යාවක් කියලා සිංහල සමාජයට උගන්නනවා.
    ඊට පස්සෙ දෙමල සමාජයට එම රජවරු දෙමල කියලා උගන්නනවා.
    සිංහලයො උන්ගෙ රජවරු ප්‍රතික්ෂේප කරනවා , දෙමල්ලු උන්ගෙ කියලා බෝඩ් ගහගන්නවා

    2500 ට කලිං හිටපු පාලකයන්ට දෙමල බෝඩ් එක වැදුනට පස්සෙ , ඔය විග්නේෂ්වරන් කියන පාදඩයගෙ කතාව ඇත්ත වෙනවා.

  8. Modaya says:

    He is a day dreamer. A retired high court Judge does not understand Sinhalese are the inhabitants of this country and there is no Sinhala race in the World other than in Sri Lanka. He can fight his Eelam in Tamil Nadu.

  9. UNP GAL IBBA says:

    මෙන්න මේ නරියා කොරෝනා කැම්ප් එකක සතියක් නවත්තපල්ලා????

Main News