මෙරට පුරවැසිකම නැති විදේශිකයන් ශ්‍රී ලංකා තානාපති සේවයේ…
October 14, 2017 at 6:48 pm | lanka C news
ශ්‍රී ලංකා තානාපති සේවයේ විදේශීය පුරවැසියන් කිසිප දෙනෙකු යොදවා සිටින බව වාර්තා වෙයි.
පුද්ගලයින් පස් දෙනකු පමණ මෙසේ තානාපති සේවයේ යෙදී සිටින්නේ යයි පැවසෙයි.
බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ඉහළ තනතුරකට බ්‍රිතාන්‍ය පුරවැසියෙක් බත් කර ඇති බවත් දැනගන්නට ඇත.
ඇමෙරිකාව හා ඔස්ටේ්රලියාවේද විදෙස් පුරවැසියන් එසේ තානාපති සේවයේ යෙදෙන බවද සදහන්ය.
ඕක ලොකු දෙයක් නෙමෙයි හිටං. මාව ජනාධිපති ලෙස පත්කරපු පක්ෂ සභාපති මෙන්ම මම පත්කරපු මහ බැංකු අධිපතිත් විදේශිකයෝ නේද හිටං.
මම පත්තරේ තවම බැලුවේ නැහැ හිටං
Yama palana Sanhidiyawa ohoma thamayi. Ratama pita eunta. Unta kiri apita kakiri.