මෙරට ප්රබලයෙකුගේ කෝටි 350ක විදෙස් ගිණුමක් හමුවෙයි…
October 6, 2018 at 9:20 am | lanka C news
විදේශීය බැංකු ගිණුමක ඇමරිකා ඩොලර් මිලියන 22ක් එනම් රුපියල් කෝයි 350ක පමණ මුදලක් තැන්පත් කර ඇති මෙරට පුද්ගලයෙකු සම්බන්ධ තොරතුරු ඇතැයි දුෂණ විරෝදී හඬ සංවිධානය සදහන් කරයි.
චීන සමාගමක අධ්යක්ෂවරයෙකු හා මෙරට එම පුද්ගලයා විසින් බැංකු ගිණුම පවත්වාගෙන යන්නේ බි්රතාන්යයට අයත් කැරිබියන් දුපත්වල සමාගමක් යටතේ බව සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා සදහන් කරයි.
එම ගිණුම හිමි මෙරට පුද්ගලයා රාජපක්ෂ පවුලේ හිතවතෙකු බවත් 2015 ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා මුණු ගැසීමට රනිල් වික්රමසිංහ මහතා සමග අරලියගහ මන්දිරයට ගිය අයෙක් බවත් ඔහු කියා සිටී.
දැනට එම ගිණුමේ ශේෂය ලෙස පවතින්නේ ඩොලර් මිලියන 22ක් බවත් කී ඔහු ඉදිරියේදී මෙම සියළු තොරතුරු රට හමුවේ හෙලි කිරීමට සූදානම් බවද ඔහු පැවසයී.
These people are literally hypocrites maneuvered by a western Embacy. Their no of seats will be reduced to 3 at next election.
ඔය ‘වසන්ත සමරසිංහ’ කියන එකා සහ උගෙ ගෝලයො ටිකක් ‘හංස’ පූට්ටුව දිනපු දින වල මහින්දට අපහාස කොරන්න රුසියානු තානාපති කාර්යාලයට ගිහින් එ්කෙ ඔප්පු ඉල්ලුවා මතකද? දැන් මොකද දන්නෙ නැහැ වසන්තයගෙ ඒ සොයා ගැනීමට උනේ? රැපියල වට්ටල රටිිෙ ආර්තිකය විනාස මුඛයට දක්කපු මහ බැංකු බැඳුන්කර හොරකම, රටේ සම්පත් විකිනීම, සිංගප්පූරැ ගිවිසුම වැනි දේ ගැන රතු අලි පැටවුන්ට තියනේනෙ හීන් කඳෙිරිලි විතරය්.
ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්තෝ
iTHIN cHANDAYAK ATHALANGA WAGE………..