මෙරට ප්රබල දේශපාලඥයෙක් සිංගප්පුරුවේදී අර්ජුන මහේන්ද්රන් මුණ ගැසේ…
March 1, 2019 at 2:10 pm | lanka C news
මෙරට දේශපාලන ප්රබලයෙක් මෑතකදී සිංගප්පූරුවේදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මුණ ගැසි ඇති බව වාර්තා වෙයි.
එරට මවුන්ට් එලිසබත් රෝහලේ ප්රතිකාර ලබන මෙරට පුද්ගලයෙකුගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී මෙම හමුව සිදුව ඇති බවද පැවසෙයි.
මෙරට මහ බැංකු බැදුම්කර වංචාවේ ප්රධානතම සැකකරුවෙකු වන ඔහු වසර දෙකක පමණ කාලයක සිට සිංගප්පුරුවට පැන ගොස් සිටී.
A GOBILAGE
NAMA MOKAKDA ?
MR. BATALANDHA.