මෙරට බොරතෙල් කොන්ත‍්‍රාත්තුව නයිජීරියා සමාගමකට.. ඩිසල් කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට..

June 15, 2021 at 12:40 pm | lanka C news
මෙරට බොරතෙල් කොන්ත‍්‍රාත්තුව නයිජීරියා සමාගමකට.. ඩිසල් කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට..

මෙරටට මර්බන් බොරතෙල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව මෙරට සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචි නයිජීරියානු සමාගමක් වෙත පිරිනමා තිබේ.

එමෙන්ම මෙරටට ඩීසල් ආනයනය කිරීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට පිරිනමා ඇත.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේය.

මේ සදහා සැපයුම්කරුවන් ලංසු කැඳවීම සිදුකර ඇති බවත් ඒ අනුව විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි මෙම කොන්ත්‍රාත්තුව ඇති බවත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියා සිටියේය.

කැබිනට් මණ්ඩල තීරණය ගැන රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

30,413 views

8 Comments to “මෙරට බොරතෙල් කොන්ත‍්‍රාත්තුව නයිජීරියා සමාගමකට.. ඩිසල් කොන්ත‍්‍රාත්තුව සිංගප්පූරු සමාගමකට..”

  1. එක්නැලිගොඩ says:

    ලංකාවට තෙල් ගේන්න දෙන්නේ ඒ සදහා අවම මිල ඉදිරිපත්කරන්නාට. නයිජීරියාව නෙවෙයි බලු කිස්ථානය හරි අඩුව ටෙන්ඩරය දැම්මොත් ලැබෙනවා. අනික මේවාතීරණය කරන්නේ තණියම කණිජතෙල් නීතිගත සංස්ථාව නෙමෙයි. මුදල් අමාත්‍යාංශය එක්ක.

  2. chamee says:

    tender denne wedima commission eka idiripath karannat yanuwen wenas wiya yuthuyi

  3. සාධාරණ සමාජයක් උදෙසා! says:

    මේ දන්නේ නැති නිසයි අහන්නේ. අර සවාසිලන්තයේ ඵහෙම කොම්පැනියක් නැතෙයි. දැන් ලංකාව පිස්සු පුරයක්. බේබිගෙ අගමැති දිව්රුමට කලින් ආයිත් සලමන් ඛාන් අයියා දකින්න ආසයි. ඵයාගේ අඩුවට පියුම් හංසමාලි වත් දාමු.

    • ගිජුලිහිණි සංදේශය says:

      පියුමිම්බා වියපත් ඇමතිගේ බුරිය
      තැරි ගෙම්බා ගිය දිග හැළියක හොරිය
      පට කම්බා සහ ජන්ගිද රැගෙන ගිය
      ගොම තැම්බා යයි විසිරී පුරවරය

  4. sunimal says:

    බොර තෙල් ඉරානයෙන් අඩුමිලට ලබා ගත හැකිය.

  5. LalithM says:

    පරිස්සමින් හොඳේ. දැන් චීන්නු .උන්ගේ පැටව් ඇස් බාගෙට ඇරන් හිටියත් සුදු පාටයි.
    නයිජීරියානු පැටව් තඩි කලු එවුන්. අපේ සමහර අර අය නම් කැමති ඇති මේකට.

  6. GulSiri Lal Nanda says:

    Fossil fuel is no doubt that is most lucrative business deal in world. Indeed nation and People’s poverty do not effected to all dealers.Without power of energy no body can run world by at any nook and corner of Globe?

  7. Osmand says:

    ඇත්තටම මේවා උගතුන් විසින් කරනා අමන මෝඩ වැඩ. කොහෙවත්
    යන රටවල් පොහොසත් කරනවා. හිතන්න බැරිද? සිංගප්පූරුවට තෙල් ගබඩා කරන්න තියා මිනිස්සුන්ට ඉන්න ඉඩක් නැහැ. හරියට කියනවා නම් ලංකාවේ තක්කාලි ගොවියාගේ අතරමැදියා පොහොසත් වෙනවා වගේ දෙයක්.