මෙරට මුලින්ම කොරෝනා එන්නත දෙන අය මෙන්න..
December 27, 2020 at 2:10 pm | lanka C news
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගය වැළඳීම නිසා මියයෑමේ අවදානමක් ඇති විය හැකි පුද්ගලයන්ට බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
ඒ අනුව දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා, නිදන්ගත රෝග වැනි කොවිඞ් රෝගය වැළඳීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි රෝග වලින් පෙළෙන පුද්ගලයනට පළමුව මෙම එන්නත ලබාදෙන බව ඇමැතිවරිය සඳහන් කළාය.
දෙවනුව කොරෝනා මර්දන කටයුතුවල යෙදෙමින් රෝගය ආසාදනය වීමේ අවදානම් සහිත රැකියාවල නිරත සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ලබාදෙන බවත් පැවසූ ඇමැතිවරිය ඒ අනුව මෙරට ජනතාවගෙන් පහෙන් එකකට මෙම එන්නත ලබාදිය හැකි බවද කීවාය.
මෙම එන්නත 2021 වසර ඇතුළත ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත.
– divaina
කෙසේ වෙතත් ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා අපේ හෙළ වෙදකමේ ධම්මික මහතා සොයාගත් බෙහෙත අපට හොදයි ….කෙසේ නමුත් සිරුරට අහිතකරත් නැහැනෙ …….
පැණි ආතල් කුඩුවී එන්නත් ගෙන්වීමට තමන් විසින්ම පත් කර ගත් රජය විසින්ම තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන්-කපු රාවණා පැණි බයියන්ගේ හද කම්පා කරවන විලාපය..
උඹලා ලබන අගෝස්තු වගේ වෙනකමි බකංනිලාගෙන හිටපල්ලා එන්නත් 20% ට එනකං. ඉතිරි උන්ට තව මාස ගානක් යාවි. ඒ අතරේ කොරෝනාත් පිසිසු කෙලිනවා අඵත් ප්රබෙිද එව එව. දැං පැනියට මාකටි නැති නිසා අපට පැනිය හොදා. පැනිය ෆේල් නැනේ. අධම කුහකයන් විසින් ෆේල් කරේ අපේ දේශීය දේනේ.ඒකත් වෙන හැමදේකටම වඩා ආන්ඩුව සාර්ථක වෙිවි කියන කුහකකමනේ තියෙන්නේ. අපි බලාගෙන ඉදිමු මොකද වෙන්නේ කියලා ඔය ලග චුන් කබිබොන්ට.
පැණි ආතල් කුඩුවී එන්නත් ගෙන්වීමට තමන් විසින්ම පත් කර ගත් රජය විසින්ම තීරණය කිරීම නිසා සාතිශය සංවේගයට පත් තැරි දාර වහල් පුන්නක්කු නාග ධාතු දුම් හට්ටි පැන් මුට්ටි සුදර්ශනී මේසන්-කපු රාවණා පැණි බයියන්ගේ හද කම්පා කරවන විලාපය..
දේශිය දේ අගය කරන්න පුලුවන් වගේම දේශපාලනික ඇසින් හැම ප්‍රශ්නයක් ම නොබලන රටක් බිහිවේවා !!!!!
එතකොට ගෙදර ඉඳන් ශ්වසන රෝග වලට බෙහෙත් බොන අය හොයාගන්නේ කොහොමද
palaweni ennatha gahanna one pavithrage huththatai. eetapasse than dekata. eetapasse puke thattam dekatai.
20% SELECT KARANNE MEHEMAI. parimenthuwe amathi /manthri/palath saba /pradeshiya saba wala family .unge nayo /unge girl friends bf’s / hora ganu minissu. /unta gotu allana un.unge family .. hukazzz… sorry ane vacine eka madi una oyalata…
ඇස්ට්‍රාසිනෙකා වැක්සින් එක නෙ ගහන්න යන්නේ ඒක ගැහුවත් කොරෝණා හැදෙනවා කියන්නේ. එහෙම එකක් ඇයි බලෙන් ගහන්නේ