මෙරට මුස්ලිම් ජනතාවගෙන් 2%ක් අන්තවාදීන්.. ජාතික ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක්..

February 24, 2020 at 3:00 pm | lanka C news
මෙරට මුස්ලිම් ජනතාවගෙන් 2%ක් අන්තවාදීන්.. ජාතික ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක්..

මෙරට සිටින මුස්ලිම් ජනතාවගෙන් 2% පමණ කොටසක් අන්තවාදී මතවාදයන්ට නැඹුරු වී සිටින බවත් එය ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් වනු ඇති බවත් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව අනතුරු අඟවා තිබේ.

අන්තවාදයට නැඹුරුවූ පිරිස් ඉන් ගලවා ගැනීම සඳහා රජයේ පූර්ණ මැදිහත් වීමෙන් වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

අන්තවාදීන් මතයෙන් ගලවා ගැනීමේ වැඩපිළිවෙළක් සාර්ථකව මේ වන විට ඉන්දියාවේ ක්‍රියාත්මක වන බවත් මෙරට ද ඊට සමාන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව කමිටුව පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් ජයතිලක මහතා විසින් මෙම කාරක සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

36,942 Viewers

24 Comments to “මෙරට මුස්ලිම් ජනතාවගෙන් 2%ක් අන්තවාදීන්.. ජාතික ආරක්‍ෂාවට ප‍්‍රබල තර්ජනයක්..”

  1. abu Bakar says:

    මෙරට සිටින SINHALA ජනතාවගෙන් 69% පමණ කොටසක් අන්තවාදී මතවාදයන්ට නැඹුරු වී සිටි

    • හෙලයා says:

      මූ කියන්නෙ ගෝඨාට විරැද්ධව ඡන්දෙ දුන් දෙමළ/මුස්ලිම් 94%ක් මරාගෙන මැරෙන්නෙ නැති සාමකාමීන්. 👻

    • සින්හල රටේ සින්හල ම්නිස්සු යන අන්ථවාදය උන්ම බලාගනියි…ඒකට මොන පරයෙක්ගෙන්වත් උපදෙස් ඕනෙ නෑ…..LTT එක බලාගත්තු උන්ට….මහසෝන ආවත් නොඑන ගමන් යවන්න ලෑස්තියි……

      • සිංහල බන්ඩා says:

        කී බෝඩ් චන්ඩියෙක්.

        • කුවිපැංචා says:

          හැබෑව! මාත් ඔය keyboard චන්ඩිකම් අනුමත කරන්නෙම් නැහැ!

          ඔය වගේද උඹලගේ උන් පෙන්නපු නියම චන්ඩිකම! අප්‍රේල් 20 පල්ලිවල යාඥා කර කර හිටපු කතෝලික ‘අන්තවාදීන්’ 300 ක් විතර සාර්ථකව ‘මර්දනය’ කරපු ලස්සන! අන්න උඹට උනත් හැමදාම මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දෙයක් ලොක්කා! ගහපන්කෝ අත්පුඩියක්!

    • ලක්වැසියා says:

      එය 100% ක් නොවීමයි කණගාටුවට කරුන.

    • john the baptice says:

      ඉස්ලාම් ආගම කුරානය වැඩියක්ම සකසා තිබෙන්නේ කාන්තාරයේ ජිවත්වන ගොත්ත්රිකයන්ට ඒ අය වැඩියක්ම හදෙන් සහා තරු මාර්ගයෙන් ජිවත්වන නිසා. හැම පල්ලියකම උඩ වහලේ හද සහා තරු පෙන්වන්නේ ඒ නිසා.

  2. කැලැ කපල බටුගස් ගස්හිටවන විල්පත්තු රාජ්‍ය අධිකාරි says:

    “”ඇත්තටම මේ රට මුස්ලිම් රටක් වේවා කියල ප්‍රාර්ථනා කරමු..!””

  3. ජෙප්පො ඉන්නෙ සියයට 3 යි කරන විනාසෙ පේනවනෙ..වහාම පියවර ගත යුතුයි….

    • පොදු ජන කුඩු සංගමය says:

      ඇයි ජෙප්පෙක් උබෙ පවුල විනාස කලාද?

      • Kapila says:

        ඔව් 89 දි අයියා, මාම දෙන්නවම මැරුව පොලිසියට බැඳුන කියල

      • කුමාර says:

        උගේ කෙසේ වෙතත් මාගෙ බාප්පා ගෙ පවුලයි නැන්දා ගේ පවුල යි විනාස කරා. බාප්පලා දෙන්නම මරලා

      • රවී says:

        ඔව්‍ අපේ පැත්තෙ 83 කාලේ හිටපු ජෙප්පෙක් තමයි කොළඹ එක ගමක තරුන කොල්ලොන්ව විනාස කරන්න පටන්ගත්තෙ උන්ට කුඩු විකුනලා.හැබැයි පසුකාලකදී ඒකාව කුඩුත් එක්කම අහුවෙලා සිංගප්පුරුවේදී මරන දඬුවම දීලා උගේ මිනියවත් ලංකාවට එවලා නැහැ.

  4. සිංහල බන්ඩා says:

    ලංකාවෙ ජනගහනයෙන් 10%ක් මුස්ලිමුන්. ඒ කියන්නෙ 25,00,000 ත් මුස්ලිම්. ඒකෙන් 2% ක් කියන්නෙ 50,000ක් මුස්ලිම් අන්තවාදීන්, සහරාන්ලට අත හිත දෙන්නන්. 😎🥶

    • lanka banda says:

      සාමාන්යයෙන් සියලු ජාතින් ගෙන් 2% අන්තවාදින් ය. සන්කයාත්මකව 7 ගුනයක් සින්හලය

      • ලක්වැසියා says:

        සිංහල අන්තවාදියෙක් හූ කියන කොට, මුස්ලිම් අන්තවාදියෙක් තමන්ගෙ පවුලෙ එවුන් උනත් මරාගෙන මැරෙයි. ඒකයි තියෙන භයානකකම.

  5. lanka banda says:

    සාමාන්යයෙන් සියලු ජාතින් ගෙන් 2% අන්තවාදින් ය.

    • ලක්වැසියා says:

      සිංහල අන්තවාදියෙක් හූ කියන කොට, මුස්ලිම් අන්තවාදියෙක් තමන්ගෙ පවුලෙ එවුන් උනත් මරාගෙන මැරෙයි. ඒකයි තියෙන භයානකකම.

  6. UD says:

    මුස්ලිම් ජාතීන්ගෙන් 2%ක් සාමකාමී මධ්‍යස්ථ අය.. අනික් ඔක්කොම අන්තවාදීන්….
    පසුගිය මැතිවරණයෙන් ඔප්පු වූ දේ.. උන් කැමති නෑ සිංහලයත් එක්ක එකට ඉන්න..
    ඒකයි ඇත්ත කතාව

  7. Chinthana says:

    Yes. Not only to the national security, but also these Muslim and tamils are barriers to develop the country. International community would be taken advantage of people.

  8. ගෝටාගේ එකෙක් says:

    ගෝටා ආවම මුස්ලිම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි.. එතකන් ඔහොම ඉන්න දෙන්න. ඔක්කොම සුද්ද කරනව ගෝටා සර්.

  9. Kalana says:

    2%k Official, Other 98% they want as well.. They are also supporting. Mahinda is idiot, providing all the the law what they want.

  10. N.Perera says:

    Wipeout same as how Gotabaya and Sarath Fonseka did for LTTE and Putin completely irradicated Chechnya. Wipe out Sri Lanka Terrorists Oriented leaders like Hakeem, Badurdeen, and their followers

Main News