මෙරට මුස්ලිම් ජාතිකයින් සුළු ජාතියක් යයි කියන්නට බෑ.. ඔවුන් වසර 1300ක් මෙරටට සේවය කලා..

November 28, 2016 at 3:00 pm | lanka C news
මෙරට මුස්ලිම් ජාතිකයින් සුළු ජාතියක් යයි කියන්නට බෑ.. ඔවුන් වසර 1300ක් මෙරටට සේවය කලා..

මෙරට ජීවත් වන මුස්ලිම් ජාතිකයින් සුළු ජාතියක් යයි කියන්නට බැරි බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ වැලිගම මුස්ලිම් විදුහලක පැවති තෑගි බෙදාදීමේ උත්සවයක් අමතමිනි.

මුස්ලිම්වරුන් මෙරටට වසර 1300ක පමණ කාලයක් තිස්සේ විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් කී ඇමති සමරවීර ඔවුන් රටට කල සේවය සලකද්දී සුළු ජාතියක් යයි සැලකිය නොහැකි බවද කියා සිටියේය.

88 views
Main News