මෙරට මුස්ලිම් ජාතිකයින් සුළු ජාතියක් යයි කියන්නට බෑ.. ඔවුන් වසර 1300ක් මෙරටට සේවය කලා..

November 28, 2016 at 3:00 pm | lanka C news
මෙරට මුස්ලිම් ජාතිකයින් සුළු ජාතියක් යයි කියන්නට බෑ.. ඔවුන් වසර 1300ක් මෙරටට සේවය කලා..

මෙරට ජීවත් වන මුස්ලිම් ජාතිකයින් සුළු ජාතියක් යයි කියන්නට බැරි බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ වැලිගම මුස්ලිම් විදුහලක පැවති තෑගි බෙදාදීමේ උත්සවයක් අමතමිනි.

මුස්ලිම්වරුන් මෙරටට වසර 1300ක පමණ කාලයක් තිස්සේ විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බවත් කී ඇමති සමරවීර ඔවුන් රටට කල සේවය සලකද්දී සුළු ජාතියක් යයි සැලකිය නොහැකි බවද කියා සිටියේය.

47 views

16 Comments to “මෙරට මුස්ලිම් ජාතිකයින් සුළු ජාතියක් යයි කියන්නට බෑ.. ඔවුන් වසර 1300ක් මෙරටට සේවය කලා..”

  1. lakdasa says:

    Mangala should be PM.

  2. DIGA JANTHU says:

    mongal mona sewayak genada kiyanne ——-ane nikan palayan yanna

  3. kumara siri says:

    rate inne jaathi dekai
    Ratata aadare karana jaathiya (Deshapremin)
    Ratata waira karana jaathiya (Deshadrohin)
    – Mahinda Rajapakse

  4. alaya says:

    කොහොමද ටිකිරි මොලේ …මු හිතන් ඉන්නේ සුළු ජාතිය කියන්නේ සුළු සුළු වැඩ කරන ජාතියකට කියල …නොදකිං මුනුත් පාර්ලිමේන්තුවට යැවුවානෙ … මේ දකුණේ ගොං අප්පලා

  5. ExUNPer says:

    අපි නම් ඉස්සර ඉඳලම සුළු කියන වචනෙ පාවිච්චි කලේ ජන අනුපාතය වශයෙන් සුළු නිසා.
    බලනකොට ඇමති තුමා මෙච්චර කල් ‘සුළු’ කියල තියෙන්නෙ මානුෂීය වටිනාකමින් අඩු කියල…දැන් තමයි කවුද කට පාඩම් කරවල තියෙන්නෙ!
    The villagers are far better educated. Pl do not show your narrow minded attitudes.

  6. Desapremiya says:

    Thoppiya nathi nisa sak ekata niyama jathiya neda mongalayo.

  7. Sam says:

    As ban harako umbalata hadanne unwath maha jathiya karannda?

  8. Niyamasinhalaya says:

    Lets get educated.
    What is Majority, a number that is greater than half of a total. : a number of votes that is more than half of the total number. : the group or party that is the greater part of a large group.

    What is minority, a number or amount that is less than half of a total. : the group that is the smaller part of a larger group. : a group of people who are different from the larger group in a country

    Now we are clear that what he speaks is totally bullshit.
    I have no idea how he get educated in UK.

    Anyway its good to teach Managala’s definition of it to the idiotic Sri Lankans, who voted for him.

  9. චාමර says:

    අනේ ඔවි මහත්තයෝ සුළු ජාතිය සිංහල….

    • asaranaya says:

      අවමන්ගලයත් කොනක පාලයෙක් වෙලාලු දැන්, මූට ලෙහෙසියෙන් කොලු වැඩේ කරන්න තොන්ගල් කපාගෙනලු.

  10. upul says:

    මු සුළු ජාතිය, මහා ජාතිය කියන එකේ වෙනසවත් දන්නේ නැති හරකෙක්, සින්ගපුරුවේ මහා ජාතිය චීන, සුළු ජාතිය මැලේ, ඉන්දියන්,…මැලේසියාවේ සුළු ජාතිය චීන, ඉන්දියන්, මහා ජාතිය මැලේ.
    තොපි කොච්චර කෑ ගැහුවත් ලංකාවේ මහා ජාතිය සිංහල, සුළු ජාතිය දෙමල, මුස්ලිම්. මේ වගේ ගොන් තඩියෙක් ..

    මේ වගේ මෝඩයෝ තමා ලංකාව වෙනුවෙන් ජාතියන්තරේ කතා කරන්න යන්නේ. ඔය මිටින් වල ඉන්නේ පිට රැටියෝ දෙකොනින් හිනහ වෙනාවා ඇති මුගේ කතාවකින් පස්සේ. මොන මෝඩ කතා කියනවද දන්නේ නැහැ.

Main News