මෙරට මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර…
February 21, 2022 at 11:20 am | lanka C news
දැඩි කොන්දේසි මත මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ සඳහා අවසර ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීම ඇතුළු මුස්ලිම් විවාහ සහ දික්කසාද පනතට සංශෝධන ඇතුළත් කිරීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
ව්‍යවස්ථා සම්පාදන පිළිබඳ ඇමැති මණ්ඩල අනු කමිටුවේ නිර්දේශ මත අධිකරණ අමාත්‍යාංශය 2021 මාර්තු මස අටවැනි දින පැවැති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කළ යෝජනාවට අනුව මුස්ලිම් පිරිමින්ගේ බහු විවාහ තහනම් කිරීමට හා නව නීති හඳුන්වා දීමටත්, කාති උසාවි අහෝසි කිරීමටත් තීරණය කර තිබිණි.
එහෙත් එම තීරණයට මුස්ලිම් ප්‍රජාවගේ විරෝධයක් මතුව ඇති බව අධිකරණ අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මුස්ලිම් ප්‍රජාවගේ බහු විවාහ නීති දිසා අධිකරණ වෙත යොමු කිරීම නීති ප්‍රමාදයට තවත් හේතුවක් වන බැවින් කාති අධිකරණවල දී නීතිය ක්‍රියාත්මක කිරීම සුදුසු බව අධිකරණ අමාත්‍යාංශයේ අදහසයි.
එලෙස විසඳීමට නොහැකි ගැටලු පමණක් දිසා අධිකරණයට යොමු කළ යුතු බවද අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.
– අරුණ
ඔය නීති ඇයි එක කොට්ටාසෙකට .දීපියව්කො සේරටම.අනික් උනුත් දෙක තුනක් බැදගත්තාවෙ.කෝ අර චීවරදාරිය එක රටක් එක නීතියකට කරුනු හොයන්න ගිය.
එක රටක් එකනීතියක් හදන්න ආපු වීරයා කෝ.දැන් කෙලවෙන බව දැනගෙන කොරහත් බිදගෙනම පනින්නයි යන්නෙ.
Okkoma pada show witharai
This is a ploy to further increase the already rapidly increasing Muslim population. Our politicians do not have the balls to prevent this Islamic plot! This is the truth!
CID එකේ හිටපු අධ්යක්ෂ දැන් නියෝජ්‍ය පොල්පිති රොහාන් ප්‍රේමරත්න එහෙමත් ඔය බහු විවාහ කරගෙන දැන් දෙකම අයින් කරගෙන WPC ලට කොට කොට ඉන්නේ ?
කාති නැමැති ගෝත්‍රික නුගත් උසාවි ක්‍රමය ඉවත් කරන්න ලංකාවේ මොන ලොක්කටවත් බෑ කියන එක තමයි මින් ඔප්පු කරන්නේ.
ලැජ්ජයි.
One country one law, If a selected group is alliwed for polygamy where’s that equality? Give that right for Sinhalese & Tamils too. Men & women in Our population is approximately 50-50 so howvetjical for thst selected group to seek polygamy? What’s the reason for underage marrisge for women in thst community? It’s because of unavsilability of women for everybody & tgere’s a threat for other communitiesvthat they grab hirls ftom other communities by way of deception.
This law cannot be for only one party. The law had to be equal to all. What is this different laws. Have the same law to all.
එක රටක් එක නීතියක් කිව්ව පරය කවුද? රට හම්බයට ලියල දෙන්නේ මේ කාලකන්නිය තමුන්ගේ නඩු වලට කතා කරපු එකාට.