මෙරට ලක්‍ෂ 120කට කොරා්නා හැදෙනවා.. 120,000ට වඩා මිය යනවා..- සෞඛ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කියයි..

May 18, 2021 at 10:26 pm | lanka C news
මෙරට ලක්‍ෂ 120කට කොරා්නා හැදෙනවා.. 120,000ට වඩා මිය යනවා..- සෞඛ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කියයි..

මෙරට ජනතාවගෙන් 60%කට එනම් මිලියන 12කට කොරෝනා වෛරසය ආසාදනය වනු ඇතැයි ‍සෞඛ්‍ය අමාත්‍යාංශයෙ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ හා නාගරික සෞඛ්‍ය වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

එම ආසාදිතයන් ගෙන් අඩුම තරමෙන් 120,000 දෙනා මියයනු ඇති බවත් ඔහු කියා සිටී.

රජය මේ වන තෙක් වෛරසය නිසි ලෙස හඳුනාගෙන නැති බවත් දැන් සිදු කරන ආකාරයට ලොක්ඩවුන් කිරීමෙන් කිසිදු ඵලක් නැති බවත් ඒ මහතා පවසයි.

දිනවල ඉන්දියාවේ පැතිරෙමින් යන මාරාන්තික කළු දිලිරී රෝගයද ලංකාවට පැමිණ ඇතැයිද ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

95,525 views

32 Comments to “මෙරට ලක්‍ෂ 120කට කොරා්නා හැදෙනවා.. 120,000ට වඩා මිය යනවා..- සෞඛ අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ කියයි..”

  1. PULATHISI says:

    DESADROHIN DENNEK EKATHUVELA JANATHAVA NOMAGA YAVANAVA. THOPATA SAPA VEVA.

  2. thima says:

    muta kalin besil denagena hitiya

  3. UNP-GALIBBA says:

    දැන් දේෂපාලන කාරයන් වගේම මේ දොස්තර බුවාලත් කොරොනාවෙන් ප්‍රසිද්ද වෙන්න බලනවගේ අනාවැකි කියමින් දැන් නම් ලෝකයේ කොරෝනා ලෙඩ්ඩුන්ට වැඩිය අනාවැකි කාරයන් වැඩිය​???????????

Main News