මෙරට වැඩිපුරම නින්දා අපහාස මටයි.. ඒ වාර්තාව බිදින්න බෑ.. බිරිදට, දරුවන්ට වෙබ් අඩවි බලන්න එපා කිවුවා..- ජනපති

December 19, 2016 at 2:10 pm | lanka C news
මෙරට වැඩිපුරම නින්දා අපහාස මටයි.. ඒ වාර්තාව බිදින්න බෑ.. බිරිදට, දරුවන්ට වෙබ් අඩවි බලන්න එපා කිවුවා..- ජනපති

අද වන විට මෙරට අන්තර්ජාල වෙබ් අඩවි තුලින් වැඩිපුරම නින්දා අපහාස විදින පුද්ගලයා තමන් බවත් ඒ වාර්තාව කිසිවෙකුට බිද දැමිය නොහැති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද පෙරවරුවේ පැවති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි.

තම බිරිදට හා දරුවන්ටද වෙබ් අඩවි බලන්න එපා යයි දන්වා ඇතැයිද කී ජනාධිපතිවරයා අපහාසාත්වමක පුවත් වාර්තා කරන වෙබ් අඩවිවලට එරෙහිව ඉදිරියේදී නව නීති සකස් කරන බවද කියා සිටියේය.

191 views

26 Comments to “මෙරට වැඩිපුරම නින්දා අපහාස මටයි.. ඒ වාර්තාව බිදින්න බෑ.. බිරිදට, දරුවන්ට වෙබ් අඩවි බලන්න එපා කිවුවා..- ජනපති”

  1. අනේ දැනවත් තේරුම් ගන්න මුලු මහත් සිංහල බෞද්ධ ජනතාවම ඔබට අකමැතිබව ශ්‍රිලංකා නිදහස් පක්ෂනායකත්වය සුදුසු පුද්ගලයාට දෙන්න රට විනාශ කල බව ඔබවැට හේවා

    • leel says:

      මිනිහෙකුට නිකන් නින්දා අපහස කරන්නෙ නැ නේද ? මොනවද වපුරල වි හොයන්න බැ වගෙ තමයි…රටට නරකක් කරල රටෙ ජනතාවගෙන් හොද අහන්න බැ……ඇයි ඔයාට චන්දෙ දීපු 62 ලක්ශයක් පුත්තලන් බූරුවො හිටිය නේ ? උන් කොහෙද දැන්…..ඔයාම කියපු විදියට මහින්දට චන්දෙ දීපු වහල්ලු ලක්ශ 58 නම් තාම ඉන්නව මහින්දව හා රට බේරගන්න….”මෙරට වැඩිපුරම නින්දා අපහාස මටයි” කියල තේරුනෙ ජනාදිපති වෙල වසර 2 කකට පස්සෙ නම්…….ඔබ මේ රට නැත්තටම නැතිකලා කියල තේරුම් ගන්න ඔබට තව වසර කිහිපයක් යයි……කොහොමටත් එලාරට පස්සෙ මෙ රටෙ පහල උන රටට ඩ්‍රොහි කම් කරපු එකම නායකය කියල ඔබට ඔබේ ජීවිතයෙ අවසන් මොහොතට පෙර නොතේරුනත් අනාගතයෙ ඉතිහාසය කියවන ඔබේ මුනුපුරු මිනිපිරියන් ට නම් ඒ බව හොදට තේරේවි…..වීර කැප්පෙටිපොල රජද්‍රොහීත්වයෙන් මුදන්න විජෙදාස රාජපක්ශට පුලුවන් උනාට ඔබ වෙනුවෙන් ඒ යුතුකම කරන්න අනාගතයේදී කෙනෙක් නැතිවෙවි…මොකද ඇත්තටම ඔබ රටට, ජාතියට, ආගමට ද්‍රොහි උ නිසා…….

    • alaya says:

      සමාජ ජාලවල නම් එහෙම වෙන්ට ඇති, හැබැයි ගමේ ගොඩේ හන්දි ගානේ ඉන්න සාමාන්‍ය මිනිස්සුනම් බනින්නේ මුන්නැහෙටත් වඩා …උන්නැහේගේ අම්මට ………… මාර වැඩේ කියන්නේ මේ යකාට යථාර්තය තේරෙන්නේ නෑනේ තාමත්

  2. OHOMA TAMA “BUDUDAHAMATA ANUWA”Ditta damma wedaniya karume “paladenawa kiyanne okata tama obathuma kala hoda passen enakota – tawa obathumata paladenna patan gaththe nee — mee enne kasa karayoo vitarai perehera enawaa ethakota duwanna tenak hadagana inna wei mage ratata jathiyata karana aparadeta tawa dewal balaporoththu wenna —

  3. daisy achchige manik malla says:

    ඔන්න එහෙනම් පටන් ගන්න !!

    හංසය පියාපත් සැලුවම සුදට සුදේ
    වැනුවා උගේ ගුණ සමහරු සෑම වෙලේ
    රැවටුන දනා දුන්නා තම කතිරෙ අගේ
    හංසයා යටින් ආවා පුල්ලියා බොලේ

    කරවා කුමන්ත්රණ මගෙ ලක් මෑණි හට
    පාවා දුන්නහොත් අප ලැබු අමිල ජය
    අරවා ගන්න බෑ ඒ පව කැලණි වැද
    විදවා මැරෙනවා තොප මේ පොළොව මත

  4. daisy achchige manik malla says:

    ඔන්න එහෙනම් පටන් ගන්න !!

    හංසය පියාපත් සැලුවම සුදට සුදේ
    වැනුවා උගේ ගුණ සමහරු සෑම වෙලේ
    රැවටුන දනා දුන්නා තම කතිරෙ අගේ
    හංසයා යටින් ආවා පුල්ලියා බොලේ

    කරවා කුමන්ත්රණ මගෙ ලක් මෑණි හට
    පාවා දුන්නහොත් අප ලැබු අමිල ජය
    අරවා ගන්න බෑ ඒ පව කැලණි වැද
    විදවා මැරෙනවා තොප මේ පොළොව මත

    • kate says:

      You are a good poet.

    • asaranaya says:

      දස අත හමනවා “සිරියෝ”පුලුටු ගඳ,
      ලඟින් යන්ට බැ උඹගෙ කටේ ගඳ,
      නාගෙන අසූචිත් වලතුල කිඳා බැද,
      දිට්ඨ් ධම්ම කර්මය පළදෙනවා අද

  5. KBG says:

    You will be branded as a dirty traitor to our motherland and the nation.
    The echo of your traitorous deeds will go generations to generations & centuries to centuries.

    people will spit on your doom.

  6. CAT says:

    තම බිරිදට හා දරුවන්ටද වෙබ් අඩවි බලන්න එපා යයි දන්වා ඇත –ජනපති –
    පවුලේ පිරිසත් ඔබ රට ජාතියට කරන අපරාධය දැනගත යුතුයි නේද ? පවුල ඔබව අතහැර යයි කියලා බයද වෙබ් අඩවි බලන්න එපා කියන්නේ ?
    ඔබ රට ජාතිය ආගමට කරන වැරදි වලටයි ජනතාවගේ නින්දා අපහාස විදින පුද්ගලයා බවට පත් වී ඇත්තේ …..එක ඕනෑම දේශද්‍රෝහී පාලකයෙකුට ජනතාව සිදුකරන දෙයක් ..කරුණාකර දේශපාලනයෙන් සමුගන්න
    යහපාලන පාර්ලිමේන්තුව විසුරුවා හැර රට ජාතියට සේවයක් කරන්න

  7. ගිරවා says:

    මෙරට වැඩිපුරම නින්දා අපහාස මටයි.. ඒ වාර්තාව බිදින්න බෑ..ජනපති
    පුදුමයි ඇත්තක් කිව්වා ….ගින්නක් නැතිව දුමක් නඟින්නේ නෑනේ…..
    ඒ වාර්තාව කාටවත් බිදින්න බැහැ ……වාර්තාවක් තිබ්බනෙ දැන්වත් පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉල්ලා අස් වන්න

  8. kamasiri Kuruwita says:

    ජනතාව, මිනිස්සු කල වැරැද්ද තේරුම් ගත්ත වගේ කියලද – කියන්නේ .

  9. jackaa says:

    better to stop and avoid creating such news. then there is nothing to post…..

  10. kate says:

    You are the president. So stop giving our harbor and 15000 ac. land to China. It is public property. The most valuable asset we have. Not Ranil’s private property. Show that you are not afraid of Ranil. and show that you have a spine. President, this is our motherland as well as yours. Please love this country. Then people will not blame you.

Main News