මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

May 5, 2021 at 3:20 am | lanka C news
මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…

කොරෝනා ආසාදිත පුද්ගලයන් වඩාත් ඉක්මනින් හඳුනාගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමත් වී ඇත.

එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥය කසුන් ප්‍රබුද්ධ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම නිර්මාණය සිදුකර ඇත.

නව නිර්මාණය මගින් ආසාදිතයකු විනාඩි තිහක් ඇතුළත හඳුනාගත හැකි බවත් සාම්පල කිහිපයක් එකවර පරීක්ෂා කල හැකි බවත් ඔහු සඳහන් කරයි.

දැනටමත් මෙහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට ද කටයුතු කර තිබේ.

49,516 views

10 Comments to “මෙරට විද්‍යාඥයන් විස්මිත නිපැයුමක.. කොරෝනා ආසාදිතයන් විනාඩි 30න් හදුනාගන්න උපකරණයක් හදයි…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    ශැක්…. මිනිස්සු ගොඩක් මැරිල, රටට කෙලවෙලාන යනකම් බලාගෙන හිටියෙ ස’ ෆේල් කියන්න. ඒ චාන්ස් එකත් නැති වෙයිද මන්දා.

    • SKF says:

      ඒ ගැන නම් බය වෙන්න දෙයක් නෑ පුංචි අම්මට හැමිනෙන ලපයගෙ 3% කුහක ජෙප්පොන්ට. අපේ සර් මොන දේ කළත් ගූ නාගෙන වටේම ගාගන්නව.

  2. හිරගේද? says:

    වහාම කුදලාගෙන ඇවිත් හිරේ දායිද?

  3. Don sarath rupasiri says:

    තවත් ගොන් ආතල් එකක්

  4. කොමිස් වෙළෙන්ද says:

    වහාම තහනම්.

  5. Nammbee says:

    මෙවැනි නිශ්පාදන වේගවත් කිරීමට කටයුතු කළ යුතුයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ mask එක ගැන දැන් කතා කරන්නේ නැහැ. මෙවා වෙළඳ පොළ වෙත ඉදිරිපත් කර ප්‍රචාරය කිරීම අදාළ අංශ විසින් ඉක්මනින් කල යුතුය

  6. feli says:

    ප්‍රසිද්ද වෙන්න ආස උන් කරන වැඩ තමා මේ.. දේශීය නම් ගූ බෙට්ටක් උනත් අගය කරන තැරි දාර බයියො අන්දන්න නම් හොදයි මේ නාටක

  7. Hesh says:

    ඕක අපනයනය කරත් ලන්කාවේ භාවිතා කරන්න අනුමැතිය ගන්න වෙන්නේ නෑ අපේ ආයතන වල උඩ ඉන්න බහිරවයෝ එක්ක. පේනවනේ චීන එන්නතට වෙලා තියෙන දේ.

  8. SF says:

    කොරෝනා වැඩි උන ගමන් මොකක් හරි බොරුවක් එලියට දානව කොරෝනා වහන්න.

  9. Ravana parapura says:

    අපේ රාවණ යුගය නැවත පිබිදෙයි. ජය ශ්‍රී

Main News