මෙරට විශාලම ‘ජන සංහාරය’ට සජිත් සූදානම් වන බව එම පිලේ මන්ත්‍රී හේෂා කියයි..
February 18, 2020 at 10:12 pm | lanka C news
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන සන්ධානය මේ මේ රටේ විශාලතම ජන සංහාරය නිර්මාණය කරන බව එම පාර්ශවය නියෝජනය කරන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ රක්වාන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
‘අපිත් එක්ක නිර්මාණය ෙවන පුළුල් සංධානය එක්ක එකතුවෙලා ඉන්නෙ කවුද.. රවුෆ් හකීම් මැතුතිමාල.. චම්පික රණවක මැතිතුමාල.. වගේ රටේ ජනතාව ට ආමන්ත්‍රණය කරන්න පුළුවන්, ජන කොටස්වල විශ්වාසය හදාගත්ත ජ්‍යෙෂ්ඨ නායකයන් නායකත්වය දෙන පක්ෂයක්.. ඒ නිසා මේ හැදෙන පුලුල් සංධානය මේ රටේ බිහිවෙච්ච විශාලතම ජන සංහාරය නිර්මාණය කරන්න පුළුවන් පක්ෂය බවට පත්වෙනවා’ යයි ඔහු එහිදී පැවසීය.
6-4 notherena lamai parliament evwahama ohoma thama, labana sarediwath api balamu vadihitiyan parliament yawanna.
මේ වගේ ගොන් හරක්ද දෙය්යනේ රටෙ නිති හදන තැන ඉන්නෙ
හිතවත් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙවැනි තකතීරුවන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වලකින්න එය අපගේ අනාගත පරපුරට කරන මෙහෙයකි.
ඔය වගේ එවුන් තමා ඔක්කොම ඔය කණ්ඩායමේ ඉන්නේ………..
Ayi Sajith jana sanhaarayak karala minissu kee dahak aka paara marannada yanne? Appa kala de puthaano karannada yanne.
No genocide or pesticide. It’s time to commit suicide.
Well-said bro.
UNP kalakanni apu hama welemakare jana sanhara tamai
තාත්ත කල දේ පුතා නොකලොත් නොට්ටිගෙ පුතා
මෝඩයො පඬි Talk දෙන්න ගියාම ඔහොම වෙනව.