මෙරට විශාලම ‘ජන සංහාරය’ට සජිත් සූදානම් වන බව එම පිලේ මන්ත‍්‍රී හේෂා කියයි..

February 18, 2020 at 10:12 pm | lanka C news
මෙරට විශාලම ‘ජන සංහාරය’ට සජිත් සූදානම් වන බව එම පිලේ මන්ත‍්‍රී හේෂා කියයි..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන සන්ධානය මේ මේ රටේ විශාලතම ජන සංහාරය නිර්මාණය කරන බව එම පාර්ශවය නියෝජනය කරන එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ රක්වාන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

‘අපිත් එක්ක නිර්මාණය ෙවන පුළුල් සංධානය එක්ක එකතුවෙලා ඉන්නෙ කවුද.. රවුෆ් හකීම් මැතුතිමාල.. චම්පික රණවක මැතිතුමාල.. වගේ රටේ ජනතාව ට ආමන්ත්‍රණය කරන්න පුළුවන්, ජන කොටස්වල විශ්වාසය හදාගත්ත ජ්‍යෙෂ්ඨ නායකයන් නායකත්වය දෙන පක්ෂයක්.. ඒ නිසා මේ හැදෙන පුලුල් සංධානය මේ රටේ බිහිවෙච්ච විශාලතම ජන සංහාරය නිර්මාණය කරන්න පුළුවන් පක්ෂය බවට පත්වෙනවා’ යයි ඔහු එහිදී පැවසීය.

45,413 Viewers

26 Comments to “මෙරට විශාලම ‘ජන සංහාරය’ට සජිත් සූදානම් වන බව එම පිලේ මන්ත‍්‍රී හේෂා කියයි..”

  1. Araliya says:

    JANA SANHARAYAK kiyana eke therum a pehedili karanawada kawuruhari

    • don katugampala says:

      april 21 venida koheda hitiye.

    • වෙරිසොරි says:

      අයියෝ දෙවියනේ 🙃
      ජන සංහාරය කියන්නෙ විශාල ජන සමූහයක් එකවර මරා දැමීම. 😁😁
      සිංහල බැරි වේසා බබා පාර්ලිමේන්තු පණත් කොහොම කියවලා අත උස්සනවා ඇද්ද ?රනිලා මේවගෙ මැට්ටො තියන් ඉන්නෙ ඒක තමයි මුං ලවා ඕන ගොං වැඩක් කරව ගන්න ලේසි නිසා

      • හරිනේ ලොක්කා කිවිවා පස්දුන් කෝරලය කියලා සජිත් කිවිවා ශ්‍රීමුඛය කියලා දැංමූකියනවා ජනසංහාරය කියලා මෙි ගු අන් පී ගොං බිජ්ජො ටික ආවොත් සිංහල භාශාවත් සංහාරයට ලක්වෙනවා ශුවර්

    • Jeewanee Kariyawasam , chilaw says:

      hesha is real gentleman

    • 8 Fail Pad Sajith says:

      Bala peretha no capacity 8 fail booru puthano ge da moosala hencahiyon ge kata boru kiwwat diwa boru kiyanne naha…

      genocides is not a new for black July booru puthano UNP and ISIS badurudeen, ISIS hakeem, ISIS AssaadSaali, ISIS hisbulla, ISIS haleem, ISIS mujubar, ISIS marikkar and LTTE Terrorists.. Remember April 21 Appa gamarala , unp , ISIS attack.. Blood thirsty murderes..

  2. Suneth says:

    යකෝ මොන්ටිසෝරි බබීලා කොහොම සිංහල දැන ගන්නද?

    • Hoo !!! says:

      මොනවා නැතත් සජියා ඒක නං කොරයි කියලා මටත් කැට තියලා කියන්න පුලුවං 🤣🤣🤣🤣🤣

  3. lal milano says:

    Ane Samanala Patiyo Thopida Ratakaranna Hadanne, issella iskole Pala Meeharaka.

  4. Jason says:

    ජන සංහාරය – සමූල ඝාතනය. මේකට එන අයියලට

  5. Aruna says:

    Jana sanharaya yanu janathawa ghathanaya kota vinaasa kirimai. Sajith aavoth ese wana bawa Hesha kiyai.

  6. Aurora says:

    මම කලින් දාපු පොස්ට් එකක කොටසක් ආපහු දානවා “UNP කාරයෝ හරක්. උන්ගේ පක්ෂේ සලකුණ අලියා නොවේ බූරුවා ගත්තනම් තමයි වඩා හොඳ.”

  7. kawinda says:

    kata boru kiyayi. eth diwa boru kiyanne nehene.

  8. නිළමේ says:

    ඇත්තටම ඇත්ත කීවා. පියාණන් 88/89 ජන සංහාරය කළා. පුතාණන් 2020 පටන් ගන්න මී හරකුන්ගේ ඡන්ද ඉල්ලනවා.

  9. සරා says:

    සජිත්ගේ ‌ෙනොමේරු ලදරු ඒකකයේ නායකයා.

  10. රජරැටියා says:

    මේකා කියන්නේ ඇත්තක් නොවැ. සජියාගේ අප්පා 1988 -1989 කරපු ජන සංහාරය මතකයි. සජියා ඊළග ජන සංහාරයට සුදානම් බවයි මේකා කියන්නේ. අනේ අම්මපා මෙවුන් අපේ බදු සල්ලි වලින් කාකා බීබී කොරන්න හදන දේවල්.

  11. siri says:

    6-4 notherena lamai parliament evwahama ohoma thama, labana sarediwath api balamu vadihitiyan parliament yawanna.

  12. අසන්ක says:

    මේ වගේ ගොන් හරක්ද දෙය්යනේ රටෙ නිති හදන තැන ඉන්නෙ

  13. හිතවත් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙවැනි තකතීරුවන් පාර්ලිමේන්තුවට යැවීමෙන් වලකින්න එය අපගේ අනාගත පරපුරට කරන මෙහෙයකි.

  14. p.d goonawardena says:

    ඔය වගේ එවුන් තමා ඔක්කොම ඔය කණ්ඩායමේ ඉන්නේ………..

  15. kasun says:

    Ayi Sajith jana sanhaarayak karala minissu kee dahak aka paara marannada yanne? Appa kala de puthaano karannada yanne.

  16. Anoosh says:

    No genocide or pesticide. It’s time to commit suicide.

  17. susa says:

    UNP kalakanni apu hama welemakare jana sanhara tamai

  18. අක්බාර් ලොක්කා says:

    තාත්ත කල දේ පුතා නොකලොත් නොට්ටිගෙ පුතා

  19. විද්වත් ජන ප්‍රසාදිනී එම්. සිරිසේන says:

    මෝඩයො පඬි Talk දෙන්න ගියාම ඔහොම වෙනව.

Main News