මෙරට ස්විස් ප‍්‍රෑන්ක් බිලියනපති පවුල් 40ක්.. තොරතුරු දෙන්න ස්විස් බැංකු බෑ කියයි…

May 28, 2021 at 4:20 pm | lanka C news
මෙරට ස්විස් ප‍්‍රෑන්ක් බිලියනපති පවුල් 40ක්.. තොරතුරු දෙන්න ස්විස් බැංකු බෑ කියයි…

ස්විස් ප‍්‍රෑන්ක් බිලියන ගණනක් ඇති මෙරට පවුල් 40ක ගේ තොරතුරු සහ එම මුදල් ගැන තොරතුරු ශ‍්‍රී ලංකාවට ලබාදීමට ස්විස් රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

මෙම මුදල් කළු සල්ලි යැයි හැඳින්වේ. ස්විස් නීතිය මත මුදල් තැන්පත්කරන්නන්ගේ අනන්‍යතාවය හෙළි කිරීමට තහනම්ය.

මේ බව ස්විස් නීතිපති කාර්යාලයේ ආරංචි මාර්ග හෙළි කළේය. මෙම කළු සල්ලි හිමි පවුල්වල තොරතුරු මෙරටට ලබාදෙන ලෙස රජය ඉල්ලා තිබිණි.

කීර්ති වර්ණකුලසූරිය
– divaina

57,337 views

26 Comments to “මෙරට ස්විස් ප‍්‍රෑන්ක් බිලියනපති පවුල් 40ක්.. තොරතුරු දෙන්න ස්විස් බැංකු බෑ කියයි…”

  1. Opa-dupa says:

    මේ රටේ දුප්පත් මිනිස්සුන්ගෙ සල්ලි හොරකම් කරල තමයි ස්විස් බැංකු වල දාල තියෙන්නේ. අපි ඉතින් බංග්ලාදේශයෙන් ණය ගන්නව .අහන්න දෙයක් තියෙනවාද ?

    • Nimal Perera says:

      No Loans were Taken during 2015-2019???????????????????????????

      • Opa-dupa says:

        Irrespective of political parties or any bias to any politician. It’s our money they rob.

      • ශිරා says:

        බොල සීමයියෝ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම ණය අර්න් හොරකම් කරපු තක්කඩි.

        තොපි කඩේ යන උන් සුද්ද කරන්න එපා. ලජ්ජ්‍යි

      • ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

        Nimal Perera මෝඩ ජෙප්පෙක් නෙද උබ? යහපාලනෙන් ලෝන් ගත්තෙ නෑ කියන්නෙ.

  2. Rata kala paul thama

  3. Pick Pocketeer says:

    I pay tax.They rob Tax money. So, happy that my money is also there.

  4. david milibanda says:

    OK …. thats fine. We don’t need to inquire about the Billionaire account holders.
    For Switzerland, its not black money.
    IN THIS WORLD THERE IS NOTHING CALLED BLACK MONEY IF ITS NOT IN SWITZERLAND OR ANY OTHER OFF SHORE BANKING CENTRES.

    Hence, no body need NOT be worried about the Port City Banking as well.

  5. Don sarath rupasiri dsr kannangara says:

    ඕවා චීන්නුන්ගෙ පගා නෙවෙයි හරිද. ඕවා සුද්දන්ගෙ පගා.

  6. සමනා says:

    ස්විස්ටර්ලන්තය වැනි රටවල් ත්‍රස්තවාදීන් ට ආරක්ෂාව දෙනවා, කළු සල්ලි සුදු කරනවා ඖෂධ අවි වෙලදාම්-ඉතින් ඉස්තරම්ම රටවල්!

  7. 3% ජෙප්පා says:

    කල් ඉකුත් උන බෙහෙත් ගෙන්නලා ලෙඩ්ඩු විනාශ කරපු කිඹුල් ඇමැති තුමාට කිසිම ආන්ඩුවකින් අනතුරක් නැහැ. එතුමාගේ ප්‍රකෝටි ගානක ආදායම ජෙප්පන්ට වත් පෙනෙන්නේ නැහැ.

  8. ජෝන් බාස් says:

    රවි ද කරැපයීයා ඌගේ පවුලේ හැම එකාටම දෙක තුන ගානේ ගිණුම් ඇති ඔකේ

  9. LalithM says:

    හී හී. නිකම් මෝඩ කථා. ඔය ලිස්ට් එක පසුගිය සහ පවතින ආණ්ඩුවල බලවතුන්ගේ නමි ලැයිස්තුව නේද.

Main News