මෙරට සිටින ජනප‍්‍රියම නායකයා මෛත‍්‍රීයි.. මීළග ජනාධිපති අපේක්‍ෂකයා ඔහුයි..

February 27, 2017 at 4:40 pm | lanka C news
මෙරට සිටින ජනප‍්‍රියම නායකයා මෛත‍්‍රීයි.. මීළග ජනාධිපති අපේක්‍ෂකයා ඔහුයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙරට ජනප්‍රියම නායකයා බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්‍ෂකයා වන්නේ ඔහුම බව ශ‍්‍රීලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා කළුතරදී පැවසීය.

පක්‍ෂ සභාපති වන්නේ ජනාධිපතිවරයා බැවින් පක්‍ෂය ගන්නා තීරණයට ඔහුට විරුද්ධ විය නොහැකි බවද ඔහු සදහන් කලේය.

35 views

26 Comments to “මෙරට සිටින ජනප‍්‍රියම නායකයා මෛත‍්‍රීයි.. මීළග ජනාධිපති අපේක්‍ෂකයා ඔහුයි..”

  1. somaris says:

    Ow ow . Wikata naluwoth kochchara janapriyada

  2. Zzzzz says:

    ජනප්‍රිය = ජනයාට + අප්‍රිය

  3. DAYA says:

    සංහිදියාව කියමින් රටේ මහජාතිය අගාදයට ගෙනියයි ..රටේ ආර්ථිකය අනතුරේ ..සුළුජාතීන්ට රටේ බලවත්ම තනතුරු පුදයි .. LTTE ත්ර්ස්තවදයට පනදෙයි එනිසාම පබයා . කොටින්ගේ රුකඩය යන ජනප්‍රිය නාම ඔහුට හිමි වී ඇත ශ්‍රීලනිප අපේක්‍ෂකයා වීමට කිසිම සුදුසුකමක් ඔහුට නැත ..වෙලක පබයාටනම් සුදුසුය
    බණ්ඩාර ,කරුණාකර වාසියට බලයට දේශද්‍රෝහියකුට කඩේ නොයන්න …ඔබ කරන්නේ රට විනාශකිරීමට වසළයකුට සහය පලකිරිමකි

Main News