මෙරට සියළු ජනතාව සතු මුදල් මෙන් පස් ගුණයක් මහින්දගේ ගිණුමේ..
July 4, 2018 at 6:48 pm | lanka C news
මෙරට සියළු ජනතාව සතුව ඇති මුදල මෙන් පස් ගුණයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ගිණුම්වල ඇති බව ආණ්ඩුවේ ප්රකාශයන්ගෙන් පෙනී යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
එනිසා සියළු අංශ එක්වී ජාතික ප්‍රමුඛතාවයකින් යුතු කාර්යයක් සේ සලකා මහින්ද රාජපක්ෂ මහතාගේ එම මුදල සොයගත යුතු යයිද මන්ත්‍රීවරයා කීය.
අද වන විට මෙරට සියළු ජනතාව සතු ව්‍යවහාර මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 598ක් යයිද ඔහු පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බන්දුල මන්ත්‍රී තුමෝ , කොටි ඩයස්පෝරාවේ ගිණුම් වල ඇති මුදල් ගැන සොයා නොබලන්නේ මන්ද ? උතුරේ TNA දේශපාලකයන්ගේ ,යහපාලන මැති ඇමැතිලාගේ ගිණුම් ගැන ප්‍රථමයෙන් සොයා බලන්න ..රට ජාතිය එක්සත් කල වීර සිංහලයෙක් වූ ගරු රාජපක්ෂ මහතා ලග එවැනි මුදල් ප්‍රමාණයක් තිබේ නම් සතුටු වන්න ..ඉර්ෂියා නොකරන්න
Jealousy is a disease . Get well soon
අයියෝ JOY, ඔයා වගේ මැට්ටොනෙ ලංකාවේ චන්ද දායකයෝ. මේවගේ දෙයක් වත් තේරුම් ගන්න බැරිද?
ow ewa kage mudallada
ගබඩා කරන්නට බැංකුවෙ ඉඩ මදිවෙයි
ගනන් කරන්නට කටේ කෙළත් මදිවෙයි
අනේ අපොයි මුදලේ බරටම රට යටවෙයි
නිව්යෝක් පත්තරෙ යටවූ රටම පලවෙයි
Joy, Don’t you understand what Bandula said. It’s a reply for all those allegations thrown out by this govt and it’s henchmen.
@Manel
Thanks for pointing out my mistake .Sorry its my mistake … I apologize I’m wrong.
ME KIYAPU DE HARIHETI VATAHA GANNA, YAHAPALANA AMATHIVARU KIYANA HETIYATA GANAN BELUVOTH MAHINDAGE THIYENA SALLI PRAMANAYA GENA THAMA ME KIYANNE,
අපෝ බන්ධුලයා හෙන බොරුකාරයා. ඕකනෙ 2500න් පවුලක් මාසයක් ජීවත්වෙන්න පුලුවන් කීවෙ.ඕකට ගනනුත් බෑ. ඒ නිසා ඕකා කියන ඒව ගනන්ගන්න වෙන්නෙ තාර බර ඇරලා.