මෙරට සියළු දෙනා ප‍්‍රකෝටිපතියන් කරනවා.. සංවර්ධනයේ මැෂිම මමයි..- සජිත්

July 21, 2019 at 3:27 am | lanka C news
මෙරට සියළු දෙනා ප‍්‍රකෝටිපතියන් කරනවා.. සංවර්ධනයේ මැෂිම මමයි..- සජිත්

71 හා 89 කැරලිවලට හේතුව ඇති-හැකි, නැති-බැරි පරතරය බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කැරලි මගින් එම පරතරය නැති කල නොහැකි බවත් ආර්ථිකය වර්ධනය වන්නේ නම් ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ සමසේ බෙදී යා යුතු බවත් ඇමතිවරයා කියයි.

පුද්ගලයන්ගේ ප‍්‍රාග්ධන ශක්තිය වර්ධනය කල යුතු බව තමන් ආර්ථික විද්‍යාවට ඉගෙන ගත් බවත් එය තමන් විසින් ක‍්‍රියාවට නංවන විට ඊට අද ඊර්ෂ්‍යා කරන බවත් ඔහු පැවසීය.

රණසිංහ පේ්‍්‍රමදාසගේ පුතා වන තමන්ගේ අරමුණ මෙරට සියුළුම දෙනා දශ ලක්‍ෂපතියන්, කෝටිපතියන්, ප‍්‍රකෝටිපතියන් බවට පත් කිරීම බවත් ඒ සදහා වන සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාස බවත් ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

අනාගත සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාසයි…!

අනාගත සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාසයි…!

Gepostet von Headline News am Samstag, 20. Juli 2019

39 views

21 Comments to “මෙරට සියළු දෙනා ප‍්‍රකෝටිපතියන් කරනවා.. සංවර්ධනයේ මැෂිම මමයි..- සජිත්”

  1. ranjan says:

    ගොනෝ අපිව හිනස්ස ඒපා හුස්ම ගන්නවත් අපහසුයි

  2. MD says:

    Ane paw saji.api kohoma hari me tika oya puluwan widiyata karagena yannam.oya prokota patiyek wela koheta hari tolenchi wela yanawada aryawath ekka

  3. UD says:

    මං හිතුවේ සජිත් රට සංවර්ධනය කරන ලස්සන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි කියලා.
    මෙයා රට දියුණු කරන්න යන්නේ පිටරටින් ණය අරගෙන දුප්පත් මිනිස්සුන්ට කීය කීය හරි බෙදලා දීලා.
    පුදුම දූරදර්ශී වැඩ පිළිවෙලක්….මෙයාගේ කතා නිකං රනිල්ගේ බ්‍රේස්ලට්, වයිෆයි කතා වගේම තමයි…
    බලාගෙන ගියාම මෙයා රනිල්ගේ අනිත් පළුවද කොහෙදෝ

  4. Buruputha says:

    Ane sir,oya Sanvardana machine eka 2015 sita kadila thibunada? Kohoma hari chande lan venakota machsima atava gaththada. O/L nathi unata dan tikak mole padia vage. Habai putho me sare nam janathava eta 8 valata,Dharmishta samaja valata,dasha lakshaye geval valata,yahapalanayata,dina 100 vada valata, yanterprise Sri lanka valata nam ahu vena ekak ne.

  5. Hirantha says:

    I have heard that his father was printed cash notes without any control is it true?

  6. Gonsun says:

    Narakada hemotama Valampuriyak ho fenshui gemba gane dunnanama?.

    Okkoma masa 6n dhanapathiyo wenawa.
    Ethkota, Horakam, Nidan Hereema veni thkkadi weda nokara hemoma kotipathio wenawa.

  7. Saradiel says:

    තෙමීගෙන ආ පංචවිද කාර් අක්කා ගැනද මේ කියන්නේ ලැජ්ජයි

  8. SL says:

    ව්‍යාපාර වලට ප්‍රාග්ධනය දෙන්න ගිහින් ලංකාවේ ප්‍රකොටිපතියෝ වෙන්නේ බැංකු. බැංකු වල වාර්ෂික ලාභය බිලියන් 2-3 වෙද්දී එම පොලි මුදල ලබාදෙන ව්‍යාපාර බංකොලොත්. බැංකු අධික පොලියක් එක්ක අධික ලාභයක් ලබද්දී බැංකු නයගන්න ව්‍යාපාර ,යාපාරිකයෝ. ව්‍යවසායකයෝ බංකොලොත් .ඉතින් කොහොමද මිනිස්සු ව්‍යාපාර කරලා ප්‍රකොටිපතියෝ වෙන්නේ .සජිත් ට තියෙන්නේ රජයේ සේවක වැටුප ප්‍රකෝටි වලින් ගෙවන්න ……….. එතකොට අඩුමගානේ රජයේ සේවකයෝ වත් ප්‍රකොටිපතියෝ වෙයි ….

  9. Gonsun says:

    Rate sanwardanaya udesa hadami meshimak santhosin

    Eke weda kida thamai kalugal depalu karanata heka ithin.

    Siyalu nidahan godata aragena wedikotasa mama gaththothin,

    Ithuru kotasin tikak dunnath obala diyunuma ve nithin

  10. Loku Ayya says:

    මෙහෙම ගියොත්නම් අපේ ටෙනිසන් කුරේලට වෙන ජොබ් එකක් හොයාගන්න වෙනව මොකද තව මාස 4 ක් වත් රටට විහිලු සපයන ජොබ් එක මෙයා කරවනෙ.
    ඉස්සර සුලුවෙන් වගේ පටන් ගත්ත වැඩේ දැන්නම් නැගලම යනව වගේ.

Main News