මෙරට සියළු දෙනා ප‍්‍රකෝටිපතියන් කරනවා.. සංවර්ධනයේ මැෂිම මමයි..- සජිත්

July 21, 2019 at 3:27 am | lanka C news
මෙරට සියළු දෙනා ප‍්‍රකෝටිපතියන් කරනවා.. සංවර්ධනයේ මැෂිම මමයි..- සජිත්

71 හා 89 කැරලිවලට හේතුව ඇති-හැකි, නැති-බැරි පරතරය බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

කැරලි මගින් එම පරතරය නැති කල නොහැකි බවත් ආර්ථිකය වර්ධනය වන්නේ නම් ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභ සමසේ බෙදී යා යුතු බවත් ඇමතිවරයා කියයි.

පුද්ගලයන්ගේ ප‍්‍රාග්ධන ශක්තිය වර්ධනය කල යුතු බව තමන් ආර්ථික විද්‍යාවට ඉගෙන ගත් බවත් එය තමන් විසින් ක‍්‍රියාවට නංවන විට ඊට අද ඊර්ෂ්‍යා කරන බවත් ඔහු පැවසීය.

රණසිංහ පේ්‍්‍රමදාසගේ පුතා වන තමන්ගේ අරමුණ මෙරට සියුළුම දෙනා දශ ලක්‍ෂපතියන්, කෝටිපතියන්, ප‍්‍රකෝටිපතියන් බවට පත් කිරීම බවත් ඒ සදහා වන සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාස බවත් ඔහු සදහන් කලේය.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ උත්සව සභාවක් අමතමිනි.

අනාගත සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාසයි…!

අනාගත සංවර්ධන මැෂිම සජිත් පේ‍්‍රමදාසයි…!

Gepostet von Headline News am Samstag, 20. Juli 2019

216 views

21 Comments to “මෙරට සියළු දෙනා ප‍්‍රකෝටිපතියන් කරනවා.. සංවර්ධනයේ මැෂිම මමයි..- සජිත්”

  1. Lavariyage Koluwa says:

    Prakotipathiyek karanna kalin, ane maawa Lakshapathiyek karannako! Nathnam kotipathiyek wenna parlimenthuwata yawannako!

    • Saliya says:

      හනේ යකෝ….. තාත්තා ගම් උදාවක් දාගෙන නිධන් කෑඩුවා… තරුන පිරිස් රොතු බුරුතු පිටින් මෑරුවා….. උබත් එන්නේ ඔය සෙල්ලම දාන්න ද…. උබට කොයින්ද බන් එහෙම හයියක්…. බඩට කලින් රට ගෑන හිතන්න මිනිස්සු පෙළබිලා ඉවරයි… උබ වගේ එවුන් මිනිස්සුන්ගේ දුප්පත් කම විකුනන් කනවා… රටක නායකයෙක් කියන්නේ…. එකද ….අමතක කරන්න එපා…ප්‍රෙමදාසව තවම මිනිස්සුන්ට අමතක නෑ……

  2. Karu says:

    මොනවා වුනත් 19 වැනි සංසෝධනය කියවලා නැහැ.

  3. Upul says:

    Handa thiyana kalete Balloth mehema Buranawa .Mun vage gon Puththu Nikan Ratata Barak Mu Hondai Ranil Hamuge Security Job ekata .Hahahaaaa.

  4. හිච්චිමහත්තෙයා says:

    😳😳😳😟😟

    😱😱😱😱😱😱

    😂😂😂😂😂😂😂😂

    😁😁😁😁😁😁😁😁

    88-89 කැරැල්ල ගැනත් මෙයැයි කීචි බීචි ගානවැයි අම්මප!

    මක්කෙයි මේ ඔක්කාරෙ එනවට “ඉමෝජි” එකක් නැත්තෙ?

  5. one shot says:

    දැන්නම් හොඳටම හරි වගෙයි.තව මාස දෙක තුනකින් ඇඩ්‍රස් එක අංගොඩ?

  6. Modapala says:

    එස්. එච්.සී. මටටමේආර්ථික විද්‍යාව උගත් කමක් නෙවෙයි ඇමති තුමා.

  7. sehan says:

    Thaththa katha kale laksha ,dasalaksha . putha kooti ,prakoti .mewata rewatena kalanni innawa lankawe

  8. pichchiyak na says:

    Satha pahak athe naha mage. inda geyak naa. thunwelata hariyata kanda naa. mama wage godak purawasiyo godak may rate innawa. meka mama ada ude dakapu napuru heenayakda ?

  9. Sun says:

    At this point we need someone to lead the country with a proper plan to go ahead from the bottom as the country is almost collapsed. People can say they can do but without any sense in politics and the challenges going to face. With an understanding of world politics and the trend in Sri Lanka no one can lead the country from the agony of corruption. All the top politicians are thinking of taking big shares of money rather than serving people. And the people know this better today who can redirect the country.

  10. Kamal says:

    අමතක කරන්ඩ එපා! රනසින්හ ප්‍රේමදාසගෙ කාලෙ තමයි මේ රටේ තරුණ පරපුරෙන් වැඩි කොටසකගේ මෘතදේහයන් 
    ගංගාවල පාවුනේ, පාරක්, පාරක්ගානේ ටයර් සෑයවල දැවී අලුවෙලා ගියේ.

Main News