මෙරට සියළු නිවාසවලට හිරු එලියෙන් විදුලිය..

September 10, 2020 at 4:40 pm | lanka C news
මෙරට සියළු නිවාසවලට හිරු එලියෙන් විදුලිය..

මෙරට දුප්පත් පොහොසත් භේදයක් නැතිව සියලු නිවාස වලට සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

පාසල් සදහා විදුලි බලය මත සූර්ය පැනල මගින් හිරු එළිය භාවිතයෙන් නිපදවා ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.

එමෙන්ම රජයේ ගොඩනැගිලි, ආණ්ඩුවේ අමාත්‍යාංශය ආදී හැකි උපරිම ආයතන ප්‍රමාණයක් සූර්ය බලයෙන් බලගන්වන්නට සැලසුම් කරන බව ද ඔහු සඳහන් කළේ ය.

2030 වන විට මෙරට පුනර්ජනනීය බලශක්තිය මගින් 80%ක් විදුලි නිෂ්පාදනය කිරීමේ ඉලක්කයක් ඇතිව වැඩ කරන බවද ඔහු පැවසීය.

ඇමතිවරයා මේ බව සදහන් කලේ අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමිනි.

89,715 views

29 Comments to “මෙරට සියළු නිවාසවලට හිරු එලියෙන් විදුලිය..”

  1. Truehooha says:

    Reduce the prices of Solar Panels

  2. Ravana parapura says:

    රාවණා යුගයේ භාවිතා කළේ සූර්ය ශක්තිය හෙවත් සුර්ය බලය වේ. ලෝකයේ බලය වෙනුවෙන් විවිධ ද්‍රව්‍ය භාවිතා කළ සහ කරන බව අප කවුරුත් දන්නා කරුණකි. වර්තමානයේ බලය වෙනුවෙන් භාවිතා කරන ද්‍රව්‍ය අවසානවේගන යමින් පවතී. ගල් අඟුරු, යකඩ, ඛනිජ, ලෝහ, ඛනිජ තෙල්, ඊට උදාහරණ වශයෙන් සඳහන් කළ හැකිය. වර්තමානයේ කාර්මික වාණිජ යුගය හෙවත් ඉලෙක්ට්‍රෝනික යුගය ද ඉක්මනින් අවසන් වේගන යමින් පවතී. ඉන්පසුව භාවිතා කළයුතු ​ෙවන්නේ සූර්ය ශක්තියයි. ඒ පිළිබඳව ද පර්යේෂණ ලෝකයේ නොයෙකුත් දියුණු රටවල මේ වන විටත් පැවැත්වෙන බව රහසක් නොවේ. එයින් කියැවෙන්නේ නැවත රාවණා යුගයට පැමිණෙන බවට ඉඟියක් නොවේද?

    • මනෝජ් ප්‍රියංග says:

      නොදකින් තොගෙ රාවණ ලබ්බ දැක්ක ගමන් සුර්ය බලයෙන් light ගන්න එකත් එපා උනා. තූ විතරක්..

  3. සූර්ය බලයෙන් විදුලිය ..! says:

    නැවත රාවණා යුගයට ……!

    ” සූර්ය බලයෙන් විදුලිය ”

    රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ඇමති තුමා හරියට හරි….!!!

  4. Lamaya says:

    If we can manufacture solar panels in Sri Lanka, people could have buy it cheaper. It can be done easily with the help of Moratuwa university. Will suggest the president to take the initiative.

  5. hitan says:

    do you believe this apathaya

  6. කොට මොඩල් says:

    දුමියා දැන් ගංජා සුරුට්ටු අදින්නෙ නැති නිසා ස්නායු වැඩ කරන්න පටන් අරන්..ඔහොම යං..

  7. Luxman says:

    The srilankan airline head of departments in katunayake should find a solution to reduce the electricity bill which is a severe burden to poor citizens of this country ,why not go for solor power ,even the BIA

  8. catseye says:

    කටට එන එව්වා දොඩෝ දොඩෝ ඉන්නවා …….වැඩ බින්දුවයි

  9. citizen says:

    This will never succeed because of the CEB engineering mafia. They get big commissions from private power plants and also from coal imports. Even the recent power failure they tried to blame solar energy producers. Our CEB engineers are living in the 19th century. They do not want to learn from Germany or UK where more than 40% of the energy from renewables and there are smart grid options which allows for this. Biggest challenge to promote solar energy is the engineering mafia of the CEB.

  10. Vidu says:

    අනේ ඇම්තිතුමා, ඔවා කිව්වට කරන්න බෑ.
    ගියපාරත් සූර්ය පැනල් වගයක් ගහන්න ගිහින් වි බ ම යෙන්ද කොහෙද නැවැත්තුවා.
    කරුනාකර ඔබේ පැත්තේ මිනිස්සුන්ට පාරවල් බෝක්කු හදලා දී උන් ගැන බලන්න ඊලග චන්දෙන් දිනන්න.
    ඔයාට බෑ මවුපියෝ වෙනස් කරන්න.මව පියා මා පියා..

Main News