මෙරට සුපිරිම සිටුවරු ඉන්නේ පන්සල්වලයි.. පන්සල්වල සියළු වත්කම් රජයට පවරාගනු..- වනවාසී රාහුල හිමි

June 25, 2017 at 10:44 pm | lanka C news
මෙරට සුපිරිම සිටුවරු ඉන්නේ පන්සල්වලයි.. පන්සල්වල සියළු වත්කම් රජයට පවරාගනු..- වනවාසී රාහුල හිමි

මෙරට සියළු විහරස්ථානවල මුල්‍ය වත්කම් රජයට පවරාගෙන බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසති.

අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ කියා සිටියේ අද වන විට බදු අය නොකරන සුපිරිම සිටුවරුන් ලෙස ජීවත් වන්නේද හාමුදුරුවරුන් බවයි.

415 views
Main News