මෙරට සේවකයන් මිලියන ගණනක රැකියා අහිමි වීමට යයි..

April 9, 2020 at 4:40 pm | lanka C news
මෙරට සේවකයන් මිලියන ගණනක රැකියා අහිමි වීමට යයි..

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් මෙරට පුද්ගලික අංශයේ සේවකයන් මිලියන ගණනක රැකියාවන් අවදානම වැටී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කරයි.

රැකියාව අහිමිවීමේ අවදානමකට ලක් වී ඇති එම සේවකයන් වෙනුවෙන් විසඳුමක් සෙවීමට වහාම ජාතික කම්කරු උපදේශන සභාව රැස් කළ යුතු බවද ඔහු පැවසීය.

ඉදිරි මාස කිහිපය තුළදී පෞද්ගලික අංශ සේවක සේවිකාවන් මිලියන ගණනකට වැටුප් අහිමි වීම යන කාරණාව සම්බන්ධයෙන් කම්කරු අමාත්‍යවරයා වහා මැදිහත් විය යුතු බව ද ඔහු තව දුරටත් සඳහන් කළේය.

82 views

22 Comments to “මෙරට සේවකයන් මිලියන ගණනක රැකියා අහිමි වීමට යයි..”

  1. හිටං says:

    මගෙ රැකියාවත් නැතිවුනා ..දැන් මෙක ඉවර වුනාම රස්සාවක් හොයාගන්න ඔනෙ…

  2. GU-VP PUNCHI AMMA says:

    GU-VP Ballo Topi karapu Eka Vadak Kiyapiya aparada karata amtarawa.

    1. Madihat wela topi kiyapiyawko Uttare.
    2. Ballo tika Puluwannam KOVID-19 natikarapiyawko

    Jada Ballo – Kalakanni – Rataka problem wawa-ge-na kanna balagena inna

  3. country man says:

    Just like the GMOA you too, want to give your five cents worth.Please stay inside to help the President ,forces,and the medical experts. Leave the job problem to the qualified people to handle.

  4. සමන් says:

    මේ ආයෝජකයන් පිලිබද කිව හැකි දේ බොහෝ වුවත් නොකියමි . රජයට එකම දෙයක් කියමි . අප ඔවුනට පහසුකම් සපයන්නේ ඔවුන්ගෙන් අප රටට වන ප්‍රතිලාභ සලකාය. නමුත් ඔවුනට දෙන වරප්‍රසාද වල මූල්‍ය අගයත් ඔවුනගෙන් රටට ලැබෙන මූල්‍ය ලාභයත් සංසන්දනය කරනු වටී.
    තමන් ගේ සේවකයින්ට ආපදා තත්වයකදී වැටුප ගෙවා ගන්න බැරි තරම් හිගන්නොද මේ රටෙහි ආයෝජනය කර ඇත්තෙ. පුදුමයි නේද . මොවුන් පාඩුවට ගෙනයන පුන්‍ය ආයතන විය යුතුය .

  5. Maha Kalu Sinhalaya says:

    Whatever happens our MD sir provide us all our salaries, festival advances and our bonus allowance even under this massively hard situation. I’m really glad for them still looking after us. I’m really proud to be a part of ACL Cable PLC and pay my sincere gratitudes for the remarkable efforts to bring us up. I know most of the companies looking after their employees like our organisation. Therefore this is definitely be a wolf crying as this voice came from JVP. Apart I think all the cats will away soon every dark cloud has a silver lining. Don’t expect solutions from a party restricted to just 3% of the population and if something has to do it should look after the government. Somehow the curfew lift, these will definitely cry for the favour of the pandemic situation.bProtesting for everything what you see is not going to work this time.

  6. Kgs basnayake says:

    Where is JVP?
    Are they only for organizing strikes?
    Why not initiate to create jobs?
    At least they can increase 3%.
    Where is that nalu batta AKD?

  7. Sambo says:

    The Corona virus brought to surface the true situation of Sri Lanka. We now know that 60% of our population is living by doing odd jobs and earn less than 3 to 4 $ a day but our politicians say we have a per capita of over us$ 4000 per year. So many families living on the Samurdhi and other allowances.This calculation is probably based on the income of 10% of rich forks earnings.

  8. Osmand says:

    මාස්පතා මුංගේ ගාන නොලැබෙන එකයි ප්‍රශ්නය. හොර වෘත්තීය සමිතියක් වන මුංගේ වෘතීය සමිතියෙන් හැකි ඉක්මනින් ඉවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටීමි. ඔබලාව පාරට බස්සවා පස්ස දොරෙන් ගොස් හාම්පුතාගෙන් මුදල් අරන් පිටරටවල මන්දිර මිලදී ගනිති.

Main News