මෙරට හමුදා කුමන්ත්‍රණයක් වුනොත් ඉන්දීය හමුදා කඩා වදී..
November 21, 2016 at 1:02 am | lanka C news
මෙරට හමුදා කුමන්ත්‍රණයක් සිදුවීමේ කිසිදු ඉඩකඩක් නැතැයි දැඩිව විශ්වාස කරන බව ඇමති එස්.බී. දිසානායක මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
ඉන්දියාව සමග මිත්‍රව සිටින තාක් එවැනි දෙයකට කිසිදු බියක් ඇති කර ගත යුතු නැතැයිද ඔහු සදහන් කලේය.
යම් හෙයකින් එවන් කුමන්ත්‍රණයක් සිදු වුවහොත් ඉන්දියාවෙන් නැවු දෙකක් එවීම පමණක් ප්‍රමාණවත් බවද ඔහු සදහන් කලේය.
යුද නැවු දෙකක් යයි ඔහු එහිදී පැහැදිලිව නොකී අතර ඇමතිවරයා අදහස් කලේ යුද නැවු විය යුතුය.
මුන්ට අප්පුඩි ගහන හාල් පාරුවෝ තවමත් ලංකාවේ ඉන්න එකනේ වැඩේ.
jayaweawaa
ජයවේවා, ඇස්බියා සමග රූපෙට