මෙරට හොංකොං වැනි පාලනයක් ඇති වෙන්න දෙන්න බෑ.. නීතිය සැමට සැමතැනට සමාන විය යුතුයි..

April 18, 2021 at 10:00 am | lanka C news
මෙරට හොංකොං වැනි පාලනයක් ඇති වෙන්න දෙන්න බෑ.. නීතිය සැමට සැමතැනට සමාන විය යුතුයි..

මෙරට තුල හොංකොං වැනි වෙනම පාලන ඒකකයක් ඇති වීමට ඉඩ දිය නොහැකි බව රාජ්‍ය ඇමති විදුර වික‍්‍රමනායක මහතා පවසයි.

කුමන ආයෝජකයෙකු මෙරටට පැමිණියද මෙරට නීතිය ඒ සෑම අයෙකුටම මෙන්ම සෑම තැනකටද ක‍්‍රියාත්මක විය යුතු බවත් ඒ මහතා සදහන් කරයි.

මෙම කටයුතු සිදු කරනු ලබන්නේ ජනතා සුභ සිද්ධිය සදහා නම් ඒ හරහා මෙරට ඉදිරි ගමනට විශාල ශක්තියක් ලැබිය යුතු බවද ඔහු කියා සිටී.

අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්වය ගැන මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

18,102 views

16 Comments to “මෙරට හොංකොං වැනි පාලනයක් ඇති වෙන්න දෙන්න බෑ.. නීතිය සැමට සැමතැනට සමාන විය යුතුයි..”

  1. Sun says:

    Really this is a hide and seek game under the principles of democracy. Common man does not know what is happening and where the money is going to go. There is no clear cut. It is good for primary school qualified ministers as they cannot understand hide and seek principles. Oh dear, is this democracy or under the Chinese democracy.

  2. ජීවන් says:

    මූ පවු බං , සිංහ නාද කරලා රාජපක්ෂලා ලගට ගියාම පූස් පැටියා වගේ…🤣🤣🤣

  3. ශිරෝමි වික්කම්සිංහ says:

    අනේ මහත්තයෝ ඉස්සර බයියෝ , රෙදි අරන් කපලා මහලා ඇඳගත්තා. ඒත් දැන් උන් ටිකක් වෙනස්. ඉස්සර හුළඟට ඇන්දෙන බයියෝ දැන් ටික ටික මොලේ පෑ දෙනවා. ඔබතුමා කරුණාකර ගහක ගෙඩියක් කඩන් ජීවත් වෙන්න ඔය තුට්ටු දෙකේ දේශපාලනය නවත්වලා.

Main News