මෙරට 56කට කොරෝනා තහවුරුයි.. කන්දකාඩු පොකුරක් මතුවේ..
July 9, 2020 at 3:50 pm | lanka C news
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කරන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි 56 දෙනෙකු කොරෝනා වයිරසය ආසාදනය වී ඇත.
එහි 450 දෙනෙකුට කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මේ බව තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
එම මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්යමණ්ඩලය මෙසේ පරීක්ෂණවලට ලක් කරන ලදී.
මෙම මධ්‍යස්ථානයේ සිට ගෙන ගිය රැුදවියෙකුට කොරෝනා ආසාදනය වූ බව වැලිකඩ බන්ධනාගාරයේ සිදු කරන ලද පරීක්ෂණවලින් හෙලිවීමෙන් පසු මෙම පරීක්ෂණ සිදු කර ඇත.
walikada un beruna kanda kadu ewunta haduna.eheta awe kohenda.
රෙස්පෙක්ට් ස
Kill and burn all kuddos. Most of them are useless uneducated three wheel arseholes any way. One stone 2 birds.
Are you confident about the protection of staff who attended to PCR test for them?
මේවා ජෙප්පන්ගේ වැඩක් වෙන්න පුළුවන් මොකද තිබුන 3 නැති වෙනවට වඩා හොඳයි ඡන්දේ නැතුව තියන එක.
රෙස්පෙක්ට් ස
දෙවෙනි රැල්ල එනවා කියලා විපක්ෂෙන් කට කැඩෙනකම් කිව්වා ඇහුවේ නෑ. දැන් චන්ද පිස්සුව ගහලා බලයට ඇති තණ්හාවට. වහාම ස.ජ.බ එක, එජාපය හා ජවිපෙ ජනාධිපති මන්දිරයට කැදවලා ජාතික ආණ්ඩුවක් පිලිබද සාකාච්චා ආරම්බ කල යුතුයි. ලැබෙන තණතුරු පිලිබද අවසන් තීණ්දුවකට ආ යුතුයි. අග්‍රාමාත්‍ය ධූරයට බොහෝ විට සුදුස්සා චම්පික මේ වෙලාවේ. උගතෙක්, බුද්දිමතෙක් හා ප්‍රායෝගික හොද පරිපාලකයෙක්. ජාතික ආණ්ඩුව ඒ විදියට වසර 5ක් වගේ කරගෙන ගිහිල්ලා නැවත කෙලින්ම ජනාධිපතිවරණයට යන්න පුලුවන් ඒ වෙනකොට කොරෝනා පහව ගිගින්නම් විතරක්. එතකොට සජිත්ට ජනාධිපතිවරණයට තරග කරන්න පුලුවන් අග්‍රාමාත්‍ය දිගටම චම්පිකව තියාගෙන. චම්පිකට ඊට පස්සේ 2030දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නත් එයින් පහසුවෙන්ම ජය ගන්නත් පුලුවන්. මේ වෙලාවේ පිහිටවන ජාතික ආණ්ඩුවේ ජෙනරල් ෆොන්සේකට තීරණාත්මක කාර්යභාර්යක් තිබෙනවා ඔහු යටතේ ශවෙන්ද්‍ර සිල්වාත් කමල් ගුණරත්නත් යොදවලා. කොරෝනා වලට ඒ මොලෙත් එක්ක හැප්පෙන්න බෑ. චම්පිකගේ අග්‍රාමාත්‍ය ධූර කාලයතුල ලොකු සංවර්ධනයක් උනත් බලාපොරොත්තු වෙන්න පුලුවන්. මිනිහා හිද වැඩ්ඩා. මුලින්ම කොලඹ සංවර්ධනය පටන් ගත්තේ චම්පික. ඒ මහරගම ආර්පිකෝ එක ගාව ගද ගහ ගහ තිබ්බ කුණුගොඩ අයින් කරලා ලස්සන පිට්ටනියක් හදලා. ඒවා දැකලා මහින්දලා ඊරිසියා කරලා ගෝඨාභයට දුන්නා කොලඹ නගර ව්‍යාපෘති. මේ කියන දේ නොකලොත් රට අමු සොහොනක් වෙනවා.
Don’t make more jokes.
ila Ata ridenawa hinawelaama
රෙස්පෙක්ට් ස
පල ගොන් කබරයා මෙතන චන්දෙයි කොරොනයි අතර තිබෙන ප්‍රස්නෙ තොගේ පුකේ අමාරුවද
thoge bashawa anuwa wahal pohottu biyek bawa pahadiliwama penenewa
මුන් තාමත් බලන් ඉන්නෙ ජාතික ආණ්ඩු හදන්න…….! පව්…….!!
කොරෝනා ලංකාවේ නෑ නේ. රට ඉන්න උන් තමා.කොරෝනා අරන් එන්නෙ. ගේනවා ගේනවා ඉවරයක් නෑ.. යකෝ අපි මෙච්චර කල් කරපු කැපවීම වතුරේ දාන්න එපා.. ලංකාවේ කෙනෙක්ට ලංකාවට එන්න අයිතියක් තිබුණට, කොරෝනා අරන් ඇවිත් ලංකාවේ මිනිස්සු මරන්න අයිතියක් නෑ. රට ඉන්නෙ කී දෙනාද?..ලංකාවේ කෝටි 2කක් ඉන්නවා. කොරෝනා අරන් ඇවිත් මෙහෙ ඉන්න මිනිස්සුන්ට බෝ වුනොත් මැරෙන්න ගත්තොත් ඔය එන එකෙක් වග කියනවද. ලංකාවේ ඉන්න අයගෙ ජීවිත ගැන හිතලා දැන් කට්ටිය ලංකාවට ගේන එක නවත්තන්න කොරෝනා ඉවර වෙනකම්. ඒ රටවල් වලදි වෙන දේවල් ඒ ඉන්න රටවල් වලින් බලාගනීවි.
දැන් ඉතිං විඳවපන් රටම.. රට වටෙන්ම අහුවෙන්න පටන් ගනීවි. මෙහෙ මිනිස්සු මැරෙන්න ගනීවි ඉඉන්දියාවේ වගේ. ඔය ලංකාවට එන එකෙක් වග කියාවි ද මෙහෙ මිනිස්සු මැරෙන කොට.. ඉන්න රටක ඉන්න දීලා මෙහෙට ගෙන්නවන්නෙ නැතුව හිටිය නම් ඉවරයි නේ. දැන් ලංකාවට ගෙන්නුව ඇති….
ලන්කාදීපෙ කොමන්ට් දාන අජන්ත මෙතන රුවන් කියල කොමන්ට් දානව. කුලී හේවයෙක් සල්ලි වලට කොමන්ට් දාන
කවුරු කිව්වත් ඇත්ත නේ……!
මුන් බලාගෙන ඉන්නෙ රටම විනාශ වෙනකල්………!!