මෙතරම් හෝ ගත්තේ දෙමල-මුස්ලිම් ඡන්දවලින්.. ජාතික ලයිස්තුව නොදුන්නොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවා..- සුළු පක්‍ෂ සජිත්ට තර්ජනය කරති..

August 10, 2020 at 10:00 am | lanka C news
මෙතරම් හෝ ගත්තේ දෙමල-මුස්ලිම් ඡන්දවලින්.. ජාතික ලයිස්තුව නොදුන්නොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවා..- සුළු පක්‍ෂ සජිත්ට තර්ජනය කරති..

තම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් ලබා නොදුනහොත් දැඩි පියවරක් ගන්නා බව සමගි ජන බලවේගය නියෝජනය කරන දෙමළ හා මුස්ලිම් පක්ෂ නායකයන් බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දැඩිව අනතුරු අඟවා තිබේ.

සමගි ජන බලවේගයට මෙවර ලැබී ඇති මන්ත්‍රීධූර 47න් 17ක් මුස්ලිම් හා දෙමළ මන්ත්‍රීවරුන් වන අතර එය පෙන්වමින් සුළු පක්ෂ නායකයින් පෙන්වා දී ඇත්තේ සමගි ජන බලවේගයට වැඩි ඡන්ද ලැබී ඇති දෙමළ හා මුස්ලිම් ජනතාවගෙන් නිසා තම පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය බැගින් ලැබිය යුතුම බවයි.

මැතිවරණයට පෙර දී සිදු වූ එකඟතාවන් මත කටයුතු කළ යුතු බවද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර පාර්ලිමේන්තුවට පත්ව සිටින මනෝ ගනේෂන් මහතා සදහන් කර ඇත්තේ තමනට පොරොන්දු වු ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර ලබා නොදුනහොත් පාර්ිලිමේන්තුවේ ස්වාධීන වන බවයි.

මේ සම්බන්ධයෙන් අද දිනයේ නැවත වතාවක් රැස්වී සාකච්චා කිරීමට නියමිතව තිබේ.

1,121 views

19 Comments to “මෙතරම් හෝ ගත්තේ දෙමල-මුස්ලිම් ඡන්දවලින්.. ජාතික ලයිස්තුව නොදුන්නොත් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවා..- සුළු පක්‍ෂ සජිත්ට තර්ජනය කරති..”

  1. Bad says:

    සිංහලුනේ දැන් ඔබලාට තේරෙනවා ඇති නේ, සජියා දිනනම් රට බෙදන්න තමයි වෙන්නේ, සිංහලුනේ එකතු වෙයන් මුන් එකෙකුවත් රටට ආදරේ නැ බඩට අදෙරේ එඋන්.

    • Jeewanee Kariyawasam , chilaw says:

      If Sajith become a leader he will clean this country for sure . No harm for any one , his vision he can lead our country as its best level , our bad luck , will see on 2025

      • හතරහිනා says:

        මී ගවයො කියන්නෙ රිදවන්න නෙවි, ඒක තමයි සත්‍යය.
        අනේ අනිච්චං!
        😪😪😪😭😭😭

      • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

        එහෙම උනානම් 2025 වෙනකොට ජීවනී කාරියවසම්ගෙ නමේ අග්ගිස්සට අග්ගිස්ස නැති එකෙක්ගෙ වාසගමක් එකතු වෙනව​.හලාවතත් නාම පුවරුවල අන්තිමට සිංහල තියෙයි.සැපද​?

      • රෝහණ විජේවීර says:

        He will clean your depamula

      • Boo says:

        Yes correct. Sajith is only qualified to be employed as a Cleaner.

  2. Dikman Aiyya says:

    ….17 FROM 47,..???…..PATHETIC SITUATION HA???…..THIS IS WHAT YOU GET FOR TRYING TO PLAY WITH OUR CULTURE AND RELIGION,…EAT IT

    • Boo says:

      බල්ලොත් එක්ක නිදාගන්ත උන් මැක්කොත් එක්ක දඟලන හැටි දැක්කම විනෝදයි.

  3. kamal says:

    You need help of Master Kamal or his teacher Kiribathgoda monk. You love your teacher Kamal’s aspiration of you. Do you think he is defeated from election or he defeat others who are not going with him like JVP and UNP. But do you think others are good but not they are selfish but they are arrogant they don’t want kamal or my support. But india listen me. Therefore i help india only. Do you think Buddha didn’t preach development of material and equally society. But i say society is must but material might not be helpful. Indians you love your teacher Kamal. Kamal will help you irrelevant to race or country.

  4. අල්ලපු ගෙදර තිනන් says:

    මොක්කුත් එක්කද ලැග්ගම තව මොක්කුත් එක්ක නැගිටින්න වෙනවා

  5. don katugampala says:

    “AMMO ATHI YANTHAM ,AGAMETHI UNANAM UTHUREN KELLAK,NEGENAHIRIN KELLAK, VATHUKAREN KELLAK. NUVARIN KELLAK TRINCO VALIN KELLAK KIYALA LANKAVEN KELI ILLA ILLA RATA KAVI.

    • නිලන්ත says:

      Kellak, කියන්නේ කෙල්ලෙක් නම් කෑල්ලකට වඩා හොදයි.

  6. චීන පටස් says:

    සජිත් දැන්වත් මේ සුළු ජාතික ග්‍රහණයෙන් මිදිය යුතුයි.
    බදුර්දීන් නිසා සජිත්ට සිංහල ඡන්ද ලක්ෂ 10 ක් නැතිවෙද්දි බදුර්දීන්ට ලැබුණෙ ඡන්ද 28000 යි.

    මේ නිසා දැන් සජිත් තීරණයක් ගත යුතුයි.
    පාර්ලිමේන්තුවෙ බලය අල්ලන්න දැන් කොහොමත් බෑ.,
    2025 වෙනකොට මහින්ද , ගෝඨාභය ක්‍රියාකාරී දේශපාලනයේ මොන තරම් දුරට ඉදීද දන්නෙත් නෑ.

    ඒ නිසා සජිත් කල යුත්තේ සුළු පක්ෂ අමතක කර 2025 දී සිංහල බෞද්ධ ඡන්ද පදනම වැඩි කර ගැනීමයි.

  7. Aruna Kumara says:

    එක පැත්තකින් චම්පිකල වගෙ මාපිළුන් ඔළුවම හපා කන්න බලා ඉන්නවා.රාජිතල චතුරල යටින් ගින්දර ගෙනියනවා.යන එන මං නැති වෙච්ච තිස්ස, හරීන් හා ඉමිටියාස්ල රනිල් ගියොත් කරු ආවොත් යූ.එන්.පි.යට යනවා. ජාතිවාදී අවස්ථාවාදීන් ඇට දෙකම ඉල්ලනවා. සජිත් නුවණින් නොමේරූ නිසා හැම එකාම මොනවා හෝ උපරිමේම ඩැහැගන්න බලනවා.මේ සජිත්ගෙ මාර්ගයේ මුල්ම හා අවසාන අවස්ථාව වග උන් දන්නවා.සජිත් කියන්නේ තමනුත් නැති කරගෙන විපක්ෂෙත් නැති කරගත්ත මිනිහෙක් .

    • Shiral says:

      Aththa kathawa.sajithta inna ona nam digatama honda honest adviser kipa denek ganna wevi. nathnam puthano kapothi.

    • RATA WESIYO says:

      The people have given an unforgettable
      answer to the power greedy politicians,who have tried to come to power by giving undue prominence to the minorities’ unjustifiable demands at the expense of the national interests of the country.

  8. රට ජාතිය ආගම විනාශ කරපු සාපය.
    ගලේ පහරපු බළලාටත් මේ සන්තෑසියම තමයි සිද්ධවුණේ.
    ප්‍රස්ථා පිරුළු ප්‍රතිසංස්කරණ කරන කාලය පැමිණ ඇත.

  9. Gini says:

    It’s time to go to 🇨🇭 Geneva against the own country 😂😂😂🐃.

  10. sinhale le says:

    සජිත් පළමුවෙන් සිංහලයෙක් විය යුතුයි තමන්ගේ හෙළ අබිමානය සුළු ජාතීන්ට පාවා නොදිය යුතුයි.

Main News